ගංගාරමේ කිට්ටුව කන්න තැනක්

gepa

Well-known member
  • ගංගාරමේ කිට්ටුව කන්න තැනක්

    මචන්ලා ගංගාරමේ පැත්තේ වෝක් එකක් දාලා පාඩුවෙ කන්න පුලුවන් රෙස්ටුවරන්ට් එකක් තියන තැනක් කියන්ටකෝ.. 1500ක් වගේ වෙන්න..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    2k 3k wage boss :P

    nikan podi place ekak nam othana Mobitel eka langa thiyenawa fried rice dana kadayak ... ethana nam fried rice ekak 200 wage wenne (average place)

    eta wada honda thenak nam Arpico Food court eka thiyenawa (Urban Kitchen)

    Dine More ekak thiyenawa Muttaiah road eke ... aye Slave Island wala Burger's King (not Burger king) kiyala ekak thiyenawa average place ekak hebai burger rasai

    Aye othana piththala handiye Mango Tree eka thiyenawa ekanam tikak ganan

    Park Street eke Park Street Mews kiyala place ekak thiyenawa

    Sensal ekak thiyenawa hyde park corner patan ganna thena

    Aye Townhall peththata awoth Senkada Food Court eka thiyenawa
     
    • Like
    Reactions: gepa

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නවම් මාවතේ තියනවා 50 කඩේ කියල ඉස්කෝලේ යන කලේ කෑවේ එකෙන් එකට පලයන් :D

    5ක් ගියත් 250 යන්නේ :D
     
    • Like
    Reactions: gepa

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඩයින්මෝ එක ඒ ලඟම තියෙනවා බං. හැබැයි පඩ යවන්න බෑ.
     
    Jul 3, 2012
    1,394
    116
    0
    nikan podi place ekak nam othana Mobitel eka langa thiyenawa fried rice dana kadayak ... ethana nam fried rice ekak 200 wage wenne (average place)

    eta wada honda thenak nam Arpico Food court eka thiyenawa (Urban Kitchen)

    Dine More ekak thiyenawa Muttaiah road eke ... aye Slave Island wala Burger's King (not Burger king) kiyala ekak thiyenawa average place ekak hebai burger rasai

    Aye othana piththala handiye Mango Tree eka thiyenawa ekanam tikak ganan

    Park Street eke Park Street Mews kiyala place ekak thiyenawa

    Sensal ekak thiyenawa hyde park corner patan ganna thena

    Aye Townhall peththata awoth Senkada Food Court eka thiyenawa

    patta ban. Thanks. :love:

    Mewage parking ehema kohomada? :D
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පැටියා;18371588 said:
    පොල් සම්බෝලයි බතුයි ද? :confused:

    නැහැ මචං දැනුත් අමි එකෙන් කඩයක් කරනවා. ඉස්සර තිබ්බේ යුනියන් ප්ලේස් එකෙන් යනකොය්ට හැරෙන තැනට පොඩ්ඩක් එහායින්, දැන් තැන වෙනස් කරලලු:yes:
     
    • Like
    Reactions: පැටියා
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    නැහැ මචං දැනුත් අමි එකෙන් කඩයක් කරනවා. ඉස්සර තිබ්බේ යුනියන් ප්ලේස් එකෙන් යනකොය්ට හැරෙන තැනට පොඩ්ඩක් එහායින්, දැන් තැන වෙනස් කරලලු:yes:

    Thanks for the info :D
     
    • Like
    Reactions: gepa

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    නවම් මාවතේ තියනවා 50 කඩේ කියල ඉස්කෝලේ යන කලේ කෑවේ එකෙන් එකට පලයන් :D

    5ක් ගියත් 250 යන්නේ :D

    කඩේ මිනිස්සුන්ගේ වරද. බත් එක රුපියල් 100 ක් වත් කලානම් ‍තෝ ඔහොම පැලෙන්න මහත් වෙන්නේ නෑ. රුපියල් 50 ට තිබ්බ නිසා පෙරේත කමටත් එක්ක බත් දෙකක් කන්න ඇති. :D:P:rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කඩේ මිනිස්සුන්ගේ වරද. බත් එක රුපියල් 100 ක් වත් කලානම් ‍තෝ ඔහොම පැලෙන්න මහත් වෙන්නේ නෑ. රුපියල් 50 ට තිබ්බ නිසා පෙරේත කමටත් එක්ක බත් දෙකක් කන්න ඇති. :D:P:rofl:

    :(:( kahutu kollo gana dukayi ethin..:rofl:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    පැටියා;18371606 said:
    Thanks for the info :D

    දැන් ඉතින් රින්ගපන් දවසේ ගානේ පෙරේතයා :P
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    :(:( kahutu kollo gana dukayi ethin..:rofl:

    මූ කොහෙද බන් කැහටු මන් මුව එක පාරක් දැකලා තියනවා මූ දෙකේ හතරේ සයිස් එකෙක්
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    බස් ලබ්බගේ කොම්පීටර් කඩේ :dull:

    :rolleyes::rolleyes::dull::dull::oo: යකෝ මාව හැබැහින් දැකලා තියෙනවා ඔය මැක්ස් ගර්ලුයි, බස් රත්නෙයි මේකේ. මම මහත නෑ කෙට්‍ටුයි උසයි. මම බස් රත්නෙගෙන් ලැපක් ගත්තට උගේ ශොප් එකට ගිහින් නෑ බං. ඌ මට හෑන්ඩ් කැරී කලා ගෙවල් ගාවටම. මගේ නම විකුණපු ගස් බල්ලා මොකාද එතකොට? :rolleyes::rolleyes::angry::D
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    :rolleyes::rolleyes::dull::dull::oo: යකෝ මාව හැබැහින් දැකලා තියෙනවා ඔය මැක්ස් ගර්ලුයි, බස් රත්නෙයි මේකේ. මම මහත නෑ කෙට්‍ටුයි උසයි. මම බස් රත්නෙගෙන් ලැපක් ගත්තට උගේ ශොප් එකට ගිහින් නෑ බං. ඌ මට හෑන්ඩ් කැරී කලා ගෙවල් ගාවටම. මගේ නම විකුණපු ගස් බල්ලා මොකාද එතකොට? :rolleyes::rolleyes::angry::D

    උබ නෙමේද ටොෂිබා ලැපක් ගත්තේ ?