ගංගාරමේ කිට්ටුව කන්න තැනක්

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    මමත් ගත්තා අවුරුදු 2කට කලියෙන් ඒත් ඕකගේ ශොප් එකට ගිහින් නෑ බං. :oo::oo:

    එහෙනම් ලබ්බට ,ආරු වෙන්න ඇති බන් ටොෂිබා ලැප් එක ගොඩක් ගත්ත නිසා උබේ නම කියවෙන්න ඇති, එනි වේ උබ ඒ කියන්නේ කැහැටු කොල්ලෙක් :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    එහෙනම් ලබ්බට ,ආරු වෙන්න ඇති බන් ටොෂිබා ලැප් එක ගොඩක් ගත්ත නිසා උබේ නම කියවෙන්න ඇති, එනි වේ උබ ඒ කියන්නේ කැහැටු කොල්ලෙක් :dull:

    කැහැ‍ටු නම් නෑ බඩ තඩියට ඉරිසියාවට ඕක කියන්නේ. :P:rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    :rolleyes::rolleyes::dull::dull::oo: යකෝ මාව හැබැහින් දැකලා තියෙනවා ඔය මැක්ස් ගර්ලුයි, බස් රත්නෙයි මේකේ. මම මහත නෑ කෙට්‍ටුයි උසයි. මම බස් රත්නෙගෙන් ලැපක් ගත්තට උගේ ශොප් එකට ගිහින් නෑ බං. ඌ මට හෑන්ඩ් කැරී කලා ගෙවල් ගාවටම. මගේ නම විකුණපු ගස් බල්ලා මොකාද එතකොට? :rolleyes::rolleyes::angry::D

    :frown: අපි Hand Carry ලැප් කරන්නේ නෑ........ :no: :angry: :no:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    :frown: අපි Hand Carry ලැප් කරන්නේ නෑ........ :no: :angry: :no:

    හහ් හා.. රිදිලා මරු කියවන්න :rofl::rofl:. මම කිව්වේ ජෝන් කීල්ස් එකෙන් ගෙනාපු ලැප් එක හෑන්ඩ් කැරී කලා කියලා ගෙවල් ගාවට.
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    :rolleyes: මේ මොන පයන්නක් මතක් වෙලා මරු දොඩෝනවද මන්දා..... :lol:

    ඇයි ලබ්බියේ මන් ලැප් එක ගන්න එනකොට තව එකෙක් අවේ තෝ කිව්වේ Ridila තමයි අවේ කියලා මම ආයෙත් ඇහුවා එළකිරියේ Ridila කියල දෙන්නෙක් ඉන්නවා එකෙක් සිංහලෙන් Rildila කියල ඉන්නවා කියලා තෝ කිව්වේ නෑ ඌ නෙමේ මී ඉංග්‍රීසි එකා කියලා, තොට එතකොට මද කිපිල හිටියද මන්ද :angry::angry:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    හහ් හා.. රිදිලා මරු කියවන්න :rofl::rofl:. මම කිව්වේ ජෝන් කීල්ස් එකෙන් ගෙනාපු ලැප් එක හෑන්ඩ් කැරී කලා කියලා ගෙවල් ගාවට.

    :baffled::baffled:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මූ කොහෙද බන් කැහටු මන් මුව එක පාරක් දැකලා තියනවා මූ දෙකේ හතරේ සයිස් එකෙක්

    මු කහටු නැහැ එත් හුළගට යන සයිස් එකේ කහටු උන්ටත් වඩා කෙට්ටුයි. මන් හිතන්නේ හරි නම ඇටගොයා
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඇයි ලබ්බියේ මන් ලැප් එක ගන්න එනකොට තව එකෙක් අවේ තෝ කිව්වේ Ridila තමයි අවේ කියලා මම ආයෙත් ඇහුවා එළකිරියේ Ridila කියල දෙන්නෙක් ඉන්නවා එකෙක් සිංහලෙන් Rildila කියල ඉන්නවා කියලා තෝ කිව්වේ නෑ ඌ නෙමේ මී ඉංග්‍රීසි එකා කියලා, තොට එතකොට මද කිපිල හිටියද මන්ද :angry::angry:

    :rolleyes::shocked::shocked::growl::growl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මු කහටු නැහැ එත් හුළගට යන සයිස් එකේ කහටු උන්ටත් වඩා කෙට්ටුයි. මන් හිතන්නේ හරි නම ඇටගොයා

    අනේ පල යන්න මම එදා ඇවිත් කම්ම්බුලට තට්‍ටුවක් දානකන් ඇඳ උඩ දපලා හිටි එකාට ඔව්වා කොහෙ පේන්නද. :angry::angry::angry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඇයි ලබ්බියේ මන් ලැප් එක ගන්න එනකොට තව එකෙක් අවේ තෝ කිව්වේ Ridila තමයි අවේ කියලා මම ආයෙත් ඇහුවා එළකිරියේ Ridila කියල දෙන්නෙක් ඉන්නවා එකෙක් සිංහලෙන් Rildila කියල ඉන්නවා කියලා තෝ කිව්වේ නෑ ඌ නෙමේ මී ඉංග්‍රීසි එකා කියලා, තොට එතකොට මද කිපිල හිටියද මන්ද :angry::angry:

    උබ අහන්න එපයි බාම් විකුණන එකාද කියල:rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    උබ අහන්න එපයි බාම් විකුණන එකාද කියල:rofl:

    බාම් බිස්නස් එක පාඩුයි සහෝ. සහෝ දැන් වටේ යන්නේ නැති නිසා බාම් ගන්නේ නැහැනේ මගෙන් වෙනදා වගේ වේදනාවට ගාන්න කියලා කරගැට යන්න. ඒ නිසා බිස්නස් අත ඇරියා ප්‍රධාන කස්ටමර් නැති වෙච්ච නිසා. දැන් රෑට රෑට 1500 ට නයිට් කඩේ කොත්තු ගහනවා සහෝ. :dull::dull::frown::frown:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනේ පල යන්න මම එදා ඇවිත් කම්ම්බුලට තට්‍ටුවක් දානකන් ඇඳ උඩ දපලා හිටි එකාට ඔව්වා කොහෙ පේන්නද. :angry::angry::angry:

    උබ කම්මුලට තට්ටුවක් දැම්මද ?? :rofl: මට මකත නැහැනේ යකෝ. අදුරන්නේ නැති එකෙක් එකපාරටම ඇවිත් කොහොමද කියල ඇහුව විතරයි මතක:rofl: