වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තොපිට නං හිනා.. :oo:
    මට එපා වෙලා යකෝ ඉන්නෙ
    2.gif
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,475
    17,475
    113
    Auckland
    තොපිට නං හිනා.. :oo:
    මට එපා වෙලා යකෝ ඉන්නෙ
    2.gif

    උබට අපේ කාර් එක දෙන්නද හැබැයි තව මාසෙකින් වගේ තමා දෙන්න හිතන් ඉන්නෙ :baffled:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබට අපේ කාර් එක දෙන්නද හැබැයි තව මාසෙකින් වගේ තමා දෙන්න හිතන් ඉන්නෙ :baffled:

    අර අඹ ලෑලි දාල ෆ්ලෝර් බෝඩ් හදපු එකද? :P
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,475
    17,475
    113
    Auckland
    අර අඹ ලෑලි දාල ෆ්ලෝර් බෝඩ් හදපු එකද? :P

    නෑ බන් ඒ කැබ් එකනෙ :rolleyes: කාර් එකේ තියෙන්නෙ කොස් ලී ජපානෙන්ම ආපුවා :P
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :baffled::rofl::rofl:
    කාපිය ඌවත් දැං :baffled::rofl:

    අවුලක් හිතන්න එපා ඉරිමදේ අරව මේවා නැති ටොප් කොලිටි අඹ ලෑලි දාල තියෙන්නේ :yes:

    නෑ බන් ඒ කැබ් එකනෙ :rolleyes: කාර් එකේ තියෙන්නෙ කොස් ලී ජපානෙන්ම ආපුවා :P

    ටීක් ඉන්ටීරියර් විත් ජැක්ෆ්රුට් වුඩ් ෆලෝ බෝඩ් :rofl:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,475
    17,475
    113
    Auckland
    අවුලක් හිතන්න එපා ඉරිමදේ අරව මේවා නැති ටොප් කොලිටි අඹ ලෑලි දාල තියෙන්නේ :yes:

    ටීක් ඉන්ටීරියර් විත් ජැක්ෆ්රුට් වුඩ් ෆලෝ බෝඩ් :rofl:

    :cool::cool: පුල් ඔප්ශන් සින්හලු :yes:
     

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    :yes:

    :rofl: ඔව් ඔව් ඒක තමා

    දැන් දොර පින් ගැහුවම මාකට් බහිනව කියපන් :dull:

    දොර පින් ගැහුවම මාකට් බහිනව කුකුලෝ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එතකොට හුලං ගැහුවම බහින්නෙ මොනවද කුකුලෝ??

    ඔරිජිනල් හුලං නෙවිනේ!! :P
    හුලං ගැහුවම මාකට් එක බහිනවා..
    මාස 10කට ලයිසන් කෑන්සල් වෙයි :baffled:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එතකොට හුලං ගැහුවම බහින්නෙ මොනවද කුකුලෝ??

    ඔරිජිනල් හුලං නෙවිනේ!! :P

    වත්තේ හුලන් ගැහුවම ඉතින් ගොඩාක් දේවල් බහිනවා :P
     

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    original දොර පින් නෙවෙයිනේ එතකොට :yes:

    ඔව් කොහොමත් ඉතින් ලක්ෂයක් දෙකක් බහිනවා. කාව හරි අන්දලා තමා දෙන්න වෙන්නේ
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    pulse eka enawa machan.. coil eken engine body ekata spark wena siddiyak me wenne. coil pack eka replace karanna kiyala man baluwe. :baffled:

    e misfire dena coil pack deka wenath than walata maaru karala balanna e coil pack thiyana than walinda kiyala misfire wenne..
     
    Status
    Not open for further replies.