අලුත්_පරපුරට

waligamaya

Well-known member
  • 1. නුල දාල තියෙන්නේ විකුර්ති කිරීමක් ගැන කවුරු හෝ එහෙම කරා නම් ඒක වැරදියි.............
    2. මහින්ද ගෙන්න කියලා කරා නම් ඌට හොදටම වැරදිලා............
    3. අර මොකද්ද (අලුත් පරපුර)පරපටුවෝ කියන සරමේ යවන්න තිබ්බ එවුන් ඇතුලේ යවලා උන්ගේ තාත්තලාට වැරදිලා............
    4. යුද්දේ වෙලාවේ තමන්ගේ න්‍යාය පත්‍ර පැත්තකින් තියලා යුද්දේ පැත්තේ හිටගත්තේ නැති නිසා UNP/JVP එවුන්ට වැරදුනා............
    5. විනාඩි 5ක් එකට එක අරමුණක ඉන්න බැරි ජාතියක් උන සිංහලයට ඉස්සරහට නැතිවෙන්න වරදිනවා...........

    :confused::confused::confused::confused:
     
    waligamaya

    Well-known member
  • සාමේ සාමේ කියා කියා යුද්දේ කරන්නේ ලබ්බෙන්ද කියලා අහපු මහින්දව නවන්න් ගෙනියන බලල වගේ කරන්න ඕන දේ ට ඔය මහින්ද ඇතළු ශ්‍රී ලංකා කාරයෝ නමම ගත්තේ කව්ද කියලා අපිටනම් මතකයි
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ටෝයියනි කොටු ගහල බලහල්ලා කීයක් අවද කියල තොගේ අලුත් පරපුරෙන්

    user_offline.gif
    fake එකකින් එයි දැන් ඉතින්..:rofl::rofl:අනේ මෙහෙමත් පොන්නයෙක්.:rofl:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සැබෑවටම රණවිරුවෝ ගැන කැක්කුමක් තියන කෙනක් මේවගේ දෙයක් කරයි කියල හිතනන් පුලුවන්ද මචං ??

    මොන පිස්සුද...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සිරාවට අලුත් සොන්නයෝ වැරදියි තමයි ඒත් මේ කාලකන්නි ඊටත් හපන්.........උන්ට ඕනේ අප්පොච්චව ගොඩ දාන්න ඒකට ඕනේ දහජරා වැඩක් මුන් කරයි

    අර කැප්ටන් jack sparrow කියන එකත් ඔහොම හදපු ෆොටෝ එකක් දාලනේ කිච උනේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    සිරාවට අලුත් සොන්නයෝ වැරදියි තමයි ඒත් මේ කාලකන්නි ඊටත් හපන්.........උන්ට ඕනේ අප්පොච්චව ගොඩ දාන්න ඒකට ඕනේ දහජරා වැඩක් මුන් කරයි

    අර කැප්ටන් jack sparrow කියන එකත් ඔහොම හදපු ෆොටෝ එකක් දාලනේ කිච උනේ

    උන්ට ඕන තව දුරටත් යුද්ධේ විකුණලා ඩොලර් යුරෝ හොයන්න. මුන්ට ඕන තව දුරටත් යුද්ධේ විකුණලා මුන්ගේ මහා එකාව බලේට ගේන්න.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    උන්ට ඕන තව දුරටත් යුද්ධේ විකුණලා ඩොලර් යුරෝ හොයන්න. මුන්ට ඕන තව දුරටත් යුද්ධේ විකුණලා මුන්ගේ මහා එකාව බලේට ගේන්න.

    :yes::yes::yes:
     
    • Like
    Reactions: maxboysl

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,362
    5,806
    113
    ගෙදර/බෝඩිමේ
    hamoma thamanta wasi wenna extreme yanawa,oka eka example ekak witharai,mahindatath rattaran assayo,helicopter bara ganak thiyenawa kiyala kochchara mada poster haduwada ban,ara dalada maligawa ekka thiyala puka pennana suddiyo dala un kochchara poto haduwada? :lol:

    ewath katha karapan,oya okkoma waradiy,thamange wasiyata ewa karanne...
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    කතා කරලා වැඩක් නැ බං ඕකුන් ගැන.. මහා ලොකු දේශප්‍රේමේ මුන්ගේ තමන්ගේ රට හැල්ලු කරනවා අනිත් උන් ඉස්සරහ...

    දැන් මහා ලොකුවට LTTE කාරයෝ සැමරුවා කියාලා දගලපු උන් මෙහෙම 2014දී සමරද්දී කොහෙද දන්නේ නැ ඉදියේ http://tamilguardian.com/article.asp?articleid=10954
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,362
    5,806
    113
    ගෙදර/බෝඩිමේ
    ai patali lokka lester james peris mahattayage poto ekakata kp wa damme,examples ematayi depaththema,ubala ninden aharila wage thread danawa.

    oya prabakaran ge poto eka hadala un wenama poto ekak hadala thiyenne,aluth parapuwa kujitha karanna,anthime aluth parapura kohomath kicha una,fake poto hadapu unuth kicha una :D onna okai anthimata wenne,kawada hari aththa eli wenawa...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    hamoma thamanta wasi wenna extreme yanawa,oka eka example ekak witharai,mahindatath rattaran assayo,helicopter bara ganak thiyenawa kiyala kochchara mada poster haduwada ban,ara dalada maligawa ekka thiyala puka pennana suddiyo dala un kochchara poto haduwada? :lol:

    ewath katha karapan,oya okkoma waradiy,thamange wasiyata ewa karanne...

    මහින්ද කියන දේශපාලකයට මඩ පෝස්ටර් හදන එකයි රණවිරුවන්ට මිනීමරුවෝ කියල පෝස්ටර් හදන එකයි සමානයිද බං?

    ඒක හරි කියන්නේ නෑ නමුත් දේශපාලකයෝ කොහොමත් මඩ ගොහොරු වල ඉන්න එවුන්. මහින්දට විතරක් නෙවෙයි රනිල්ට මයිත්‍රීට ඔය හැම එකාටම මඩ ගහන්නේ ඒවා උන් බලාපොරොත්තු විය යුතුයි

    ඒ වගේද බං අපි හැමෝම වෙනුවෙන් ජීවිත පූජා කරපු මේ මිනිස්සු?
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    aluth parapure ewun karana de waradi.e wagema ph0to hadala athal ganna ewun ita wada waradi
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    hamoma thamanta wasi wenna extreme yanawa,oka eka example ekak witharai,mahindatath rattaran assayo,helicopter bara ganak thiyenawa kiyala kochchara mada poster haduwada ban,ara dalada maligawa ekka thiyala puka pennana suddiyo dala un kochchara poto haduwada? :lol:

    ewath katha karapan,oya okkoma waradiy,thamange wasiyata ewa karanne...

    දැන් එහෙනම් මේ පොටෝ එකෙක් වැරද්දක් නැහැ ?? එකනේ උබ කියන්නේ එල එල දේශප්‍රේමේ තේරුනා:yes::yes::yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මහින්ද කියන දේශපාලකයට මඩ පෝස්ටර් හදන එකයි රණවිරුවන්ට මිනීමරුවෝ කියල පෝස්ටර් හදන එකයි සමානයිද බං?

    ඒක හරි කියන්නේ නෑ නමුත් දේශපාලකයෝ කොහොමත් මඩ ගොහොරු වල ඉන්න එවුන්. මහින්දට විතරක් නෙවෙයි රනිල්ට මයිත්‍රීට ඔය හැම එකාටම මඩ ගහන්නේ ඒවා උන් බලාපොරොත්තු විය යුතුයි

    ඒ වගේද බං අපි හැමෝම වෙනුවෙන් ජීවිත පූජා කරපු මේ මිනිස්සු?

    නැහැ නැහැ මචං උ කියන විදියට මහින්දට රත්තරන් අස්සයා කියපු නිසා, හෙලොකොප්ටර් කියපු නිසා. මහින්දගේ උන්ට තියනවා අනිත් උන් මට්ටු වෙන් විදියට හමුදාවට මිනීමරුවෝ කියන්න පට්ට පට්ට :yes::yes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,362
    5,806
    113
    ගෙදර/බෝඩිමේ
    thawa mathak una,sri lanka machan kiyala page ekak karanawa MR ge supporterla set ekak,aththa page eka sri lankan machan,sri lanka machan tamai fake eka,ranga jayawardanage fake ekak karanawa sirikothen :D eke danne My3ta support ewa,therum ganin, owa thamai social media wala thiyena naraka paththa,owa tora braganna bari buru pons la owata ahuwela natta wika gannawa depaththema ewun,

    eth mona paththe hitiyath mole thiyena eka dannawa fake troll meme ekai original post ekakui adunaganna.oya prabakarange poto eka kawadawath ohoma aluth parapuwen direct post karanne na kiyala mole thiyena metare hoda ekata therenawa :D (aluth parapura LTTE ekata puka denne indirect :lol:),unta ohoma poto ekak dala illan kujitha wenna ona na kiyala mole thiyena eka dannawa...

    ubala puluwan widiyata minissunwa danuwath karapalla depaththema ponnayo karana me wage ponna wada gana...echcharai
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    aluth parapure ewun karana de waradi.e wagema ph0to hadala athal ganna ewun ita wada waradi

    අනිවාර්යෙන් මව්හ්න් අලුත් පරපුර කියන උන් හරි කියල කියන්නේ නැහැ මම උන් වැරදි. ත්‍රෙඩ් එකේ මුලින්ම එක දල තියනවා. .. වැරැද්ද වැරදි කියන්න උබට පුළුවන් වෙච්ච් එක ගැන සතුටුයි:yes::yes: