ගංගාරමේ කිට්ටුව කන්න තැනක්

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නැහැ මචං දැනුත් අමි එකෙන් කඩයක් කරනවා. ඉස්සර තිබ්බේ යුනියන් ප්ලේස් එකෙන් යනකොය්ට හැරෙන තැනට පොඩ්ඩක් එහායින්, දැන් තැන වෙනස් කරලලු:yes:

    උබ කියන්නෙ කන්කුන් දාල ෆ්‍රයිඩ් රයිස් හදන කඩයක්ද?
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    මු කහටු නැහැ එත් හුළගට යන සයිස් එකේ කහටු උන්ටත් වඩා කෙට්ටුයි. මන් හිතන්නේ හරි නම ඇටගොයා

    අනේ මන්ද බන් ඔච්චර කෙට්ටු වෙලා මුන් අහවල් වැඩේ කරලා ඉවර උනාම ගෑණි අර උරෝ තැලුවා වගේ ඉදිමිලා තියෙයි, කටු ගොඩක් යටට වෙලා
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    අනේ පල යන්න මම එදා ඇවිත් කම්ම්බුලට තට්‍ටුවක් දානකන් ඇඳ උඩ දපලා හිටි එකාට ඔව්වා කොහෙ පේන්නද. :angry::angry::angry:

    කාමරේටත් රිංගලා එහෙනම්, :baffled::baffled:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනේ මන්ද බන් ඔච්චර කෙට්ටු වෙලා මුන් අහවල් වැඩේ කරලා ඉවර උනාම ගෑණි අර උරෝ තැලුවා වගේ ඉදිමිලා තියෙයි, කටු ගොඩක් යටට වෙලා

    :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    උබ කම්මුලට තට්ටුවක් දැම්මද ?? :rofl: මට මකත නැහැනේ යකෝ. අදුරන්නේ නැති එකෙක් එකපාරටම ඇවිත් කොහොමද කියල ඇහුව විතරයි මතක:rofl:

    මට මතකත් නෑ දෙහිවල සූ එකෙන් පැනපු අලියෙක් ඇඳ උඩ පත බෑවිලා ඉන්නවා දැකලා කොර උනා. :rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අනේ මන්ද බන් ඔච්චර කෙට්ටු වෙලා මුන් අහවල් වැඩේ කරලා ඉවර උනාම ගෑණි අර උරෝ තැලුවා වගේ ඉදිමිලා තියෙයි, කටු ගොඩක් යටට වෙලා

    මහත් උනාම ඊට වඩා කරදරේ බං. ඒ දිගට විනාඩි පහක් අහවල් වැඩේ කරගන්න බෑ හති අරින්න ගන්නවා. උඹට අවුලක් වෙන්නේ නෑ මචෝ ක්ෂණික මෝචනය නිසා විනාඩියෙන් බඩු යනවනේ. :P:rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඒ වගේද උඹ බැන්ද දාක වයිෆ්ගේ ඇඟ උඩ නැගගෙන අහවල් වැඩේ කරලා ඉවර උනාම ආප්ප හැන්දකින් තමයි ගලෝ ගන්න වෙන්නේ යට වෙලා තැලිලා ගියාම. :rofl::rofl:

    :D
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    මහත් උනාම ඊට වඩා කරදරේ බං. ඒ දිගට විනාඩි පහක් අහවල් වැඩේ කරගන්න බෑ හති අරින්න ගන්නවා. උඹට අවුලක් වෙන්නේ නෑ මචෝ ක්ෂණික මෝචනය නිසා විනාඩියෙන් බඩු යනවනේ. :P:rofl:

    මන් එහෙම මහත නෑ මචන් හැබැයි කටුත් නෑ :P:P උබ දන්නවද විනාඩියෙන් ගියාම ඊළගට යන්න කොච්චර වෙලා යනවද කියලා අන්න ආතල් එක :rofl::rofl:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    ඒ වගේද උඹ බැන්ද දාක වයිෆ්ගේ ඇඟ උඩ නැගගෙන අහවල් වැඩේ කරලා ඉවර උනාම ආප්ප හැන්දකින් තමයි ගලෝ ගන්න වෙන්නේ යට වෙලා තැලිලා ගියාම. :rofl::rofl:

    තැලිලා නෙමේ යකෝ උන් දෙන්න ප්‍රේමයෙන් වෙලිලා, ආදරේ වැඩි කමට එලියට ගන්න හිතෙන්නේ නෑලු :baffled::baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මන් එහෙම මහත නෑ මචන් හැබැයි කටුත් නෑ :P:P උබ දන්නවද විනාඩියෙන් ගියාම ඊළගට යන්න කොච්චර වෙලා යනවද කියලා අන්න ආතල් එක :rofl::rofl:

    ක්ෂණික මෝචනේ තියෙන එකාට කොච්චර කලත් විනාඩියයි දෙකයි තමයි බං හැම තිස්සෙම. :P:P:rofl: