Help me

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
fuck the kello
mata kello gena wediya experience ne.
anika mata un gena hoyanna kalekuth ne. eka hinda e gena mata awulak ne.

ubata thiyena prashne matath thiyenawa.(tikak)

eka theeranaya wenne uba awata inna minissu anuwa.
kawuru kohoma hitiyath uba ube paduwe weda karagena palayan.

anika ube field eka mokakda?
uba karana deyak gena uba hondata daksha weyan.

anika sahelluwen hitahan.geni mala wage inna epa.
uwamana thenadi papuwa issarahata dala kathakarahan.uba kollekne.

mama nam karanne machan kothana giyath inna ewunta magen wenna one udawwak karala fit wena eka.anika man hathura ekka wunath hodata kathakaranawa.
eka hinda machan kohe giyath kon wenne ne.mama unta respect karanawa wagema matath un respect karanawa.
 
Last edited:

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,767
    6,338
    113
    ගග අද්දර
    යන්න මිසිස් ධනපාල යන්න..:baffled:

    one of my favorite quotes

    "i see the pain today, i can see my pain, when you love a person, when you given the heart to a person,when a person betrayed you like this, this is exactly what you feel like doing. i cant goto bed, i cant sleep. i lost everything what i had for you because i gave my love for you."
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    ඕවා එච්චර ගනන් ගන්න එපා.. මමත් ඒ දවස්වල ඔයවගේ.. කාත්තෙක්ක වත් වැඩිය කතාකලේ නෑ.. දැනටත් අඩුවෙන් කතාකරන්නේ..
    ඒ දවස්වල නම් නෑදැයෙක් ආවත් කාමරේටවෙලා ඉන්නවා.. කිසි කතාවක් නෑ..
    පස්සේ ආලුවෝ එහෙම සෙට් වුනා.. ලැජ්ජාව අඩුවුනා.. එතකොට මාර සතුටක් දැනුනා.. මොකද එක දිගට අවුරුදු 16ක් විතර ගොලුවා වගේනේ හිටියේ..
    ඉතින් යාලුවෝ එක්ක සෙට් වුනාම මාර හැපි..
    උබ කතාකලා හෝ නොකලා උබ කලයුතු දේ අතපසු කරගන්න එපා.. මමත් ඒ දවස්වලම කල යුතුදේ නොබියව කලා.. ඒ නිසයි අද මෙහෙම හරි ඉන්නේ.
    :yes:
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    matath kello gana athdakim na machan.kellek nathiwa nikan palui wage.habai ithin hoda job ekak nathiwa kellekwa nadatthu karanna bane.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :eek:
    Katha baha karapanko anith un ekka.nikan gemba wage hitiyoth ithin anith un kawuruth ganan ganne na thamai. :)

    umbatath kellek nae kiyala anda anda hitiya neda thread ekaka

    JC_ghey.gif
    kuzya_02.gif