2012 නම් හෙන අඩුයි.. පහුගිය ටිකේ 22ට වගෙත් තිබුනා...
මමත් හොයනව් එකක් ගන්න.. අඩුම තරමෙ 2013 වත් වෙන්න ඔනි.. azeO ගත්තොත් තමා වැඩක් වෙන්නෙ![]()
good post !!!
2012 නම් හෙන අඩුයි.. පහුගිය ටිකේ 22ට වගෙත් තිබුනා...
මමත් හොයනව් එකක් ගන්න.. අඩුම තරමෙ 2013 වත් වෙන්න ඔනි.. azeO ගත්තොත් තමා වැඩක් වෙන්නෙ![]()
Machans, i am planning to buy a car. Wondering whether Alto or Leaf. Ubala mokada kiyanne?

Machans, i am planning to buy a car. Wondering whether Alto or Leaf. Ubala mokada kiyanne?
දන්න පින්වතෙක්ට කියන්න පුලුවන්ද හරියටම කොච්චර range එකක් තියනවද කියල එක charge එකකින් කොළඹ traffic වල.
මෙක ගොං වෙන්නත් පුලුවන්/නූලට කෙලින්ම අදාල නෑ වගේනං හෝ සමාව බජනය කරනවා මුලින්ම...
1. මෙලෝ දහමක් ජපන් නොදන්නා නිසා menus, English convert කරන්න බෑරිද? (පෑලස්තර නෑතුව reliable වීදියට)
2. UK/Europeවලින් importකලොත් මෙ issue එක නෑති වෙනව ද ?
3. UK vs Jap වලින් ගෙන්වීම ගැන ඔබේ අදහස් දක්වන්න පුලුවන්ද ?
ස්තුතියි