වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පොල්වත්ත මහත්තයො දැක්කාම දුකේ බැ බන් :sorry::sorry::sorry:
    ඹය කගලවන කැලි වල මිල ගනන් කොහොමද ?
    ඹය යාඩ් වලට දාන්නේ දුවන්න බැරිඋනාමද
    ගොඩාක් ස්තුති අපිත් එක්කලා බෙදාගත්තාට
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    හිතේ අමාරුව වැඩි වුනා සිඞහලු. ඔතනට මම ගියානම් පිස්ස වගේ හතර වටේ දුවයි.
    අපිට බලන්න ෆෙටෝ දාපු එක නම් ලොකු දෙයක් මචං. මම කලින් දැකල තිබුනෙ නෑ.
    ඇවිද්දත් දවස් 2ක් වත් යයි මට හිතෙන්නේ අර මැප් එකේ සයිස් එක
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    owa ganan ganna epa machan.. lankawa loke lassanama / hodama ratak unata apita wahana athin nam kiyala wedak na ithin..

    images2.jpg
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පොල්වත්ත මහත්තයො දැක්කාම දුකේ බැ බන් :sorry::sorry::sorry:
    ඹය කගලවන කැලි වල මිල ගනන් කොහොමද ?
    ඹය යාඩ් වලට දාන්නේ දුවන්න බැරිඋනාමද
    ගොඩාක් ස්තුති අපිත් එක්කලා බෙදාගත්තාට

    කඩෙන් ගන්නවට වඩා මිල අඩුයි මචං. කඩෙන් සමහර කෑලි අලුතෙන් දැම්මත් ඒවා ඩුප්ලිකේට් නිසා ඔරිජිනල් කෑලි දාන එක සමහර වෙලාවල් වලට ලාභයි. බහුතරයක් වාහන හැප්පුන ගමන් යාර්ඩ් දානව හදන්න යන වියදම අධික නිසා.. එන්ජින් ලෙඩ ආවමත් මිනිස්සු හදන්න උත්සහ කරන්නේ නැහැ අලුතෙන් එකක් ගන්න එක ලාභ නිසා..
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    0 idalama ona bn dana gnna. wahanayk ewanawa nm ekata kochchara tax wadinawada, gena wahane parana wena kaalaya anuwa tax adu wenawada wadi wenawada, parts gennanawa nm tax wadinne kohomada, okkoma wge dana gnna ona bn.. :(:(

    1. කස්ටම් එකෙන් දැනගන්න පුලුවන්, එක එක වාහනේට අදාල ටැක්ස් එක තියන තඩි දිග ටැක්ස් ශීට් එකක් තියනව. ඒකෙන් බලල තමයි තීරනය කරන්නෙ.
    2. පරන වෙද්දි ටැක්ස් එක අඩු වෙනව, ලොකු පරතරයක් නෑ..
    3. පාර්ට්ස් වලටත් අදාල ටැක්ස් තියනව. වටිනාකමින් 5% ඉදන් 40% වෙනකන් (දල වශයෙන්)

    (මචන් PM එකක් දාපන්, ත්‍රේඩ් එක ඕෆ් ටොපික් යනව මෙතන මේව කොටන්න ගියොත් )
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඇවිද්දත් දවස් 2ක් වත් යයි මට හිතෙන්නේ අර මැප් එකේ සයිස් එක

    ඔව් එව්නාට බලන්න ගියොත් කාලේ යනව දැනෙන්නෙ නැතුව ඇති.
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කඩෙන් ගන්නවට වඩා මිල අඩුයි මචං. කඩෙන් සමහර කෑලි අලුතෙන් දැම්මත් ඒවා ඩුප්ලිකේට් නිසා ඔරිජිනල් කෑලි දාන එක සමහර වෙලාවල් වලට ලාභයි. බහුතරයක් වාහන හැප්පුන ගමන් යාර්ඩ් දානව හදන්න යන වියදම අධික නිසා.. එන්ජින් ලෙඩ ආවමත් මිනිස්සු හදන්න උත්සහ කරන්නේ නැහැ අලුතෙන් එකක් ගන්න එක ලාභ නිසා..
    එකනම් ඇත්ත වාහන කියලාත් මහලොකු ගනන් නැනේ මෙහේ වගේ
    විවෘත අරිථිකේ උනාට මෙහේ junkyard නැනේ :(:(
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    ආ ‍ගොඩ කාලේකින් දැක්කේ :)

    ඔව් මචන්.. exams නිසා එන්න බැරි වුනා :no: + පොඩි restoration එකක් කරන ගමන් ඉන්නෙ ;););) , රෑට තමයි ඉතින් මේ පැත්තෙ එන්නෙ:cool:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    ටිකක් හිතල බලන්න ඇමෙරිකාව යටතේ තිබ්බ රටවල් සහ බ්‍රිතාන්‍ය යටතේ තිබ්බ රටවල් වල වෙනස. මේ වාහන මෙහෙම යකඩ වලට තැලෙන්නේ වමෙන් පදවන පාවිච්චි කරපු වාහන ආනයනය කරන රටවල් බොහොම අඩු නිසා. මේවට මිලක් තිබ්බනම් මිනිස්සු මේවා වෙනත් රටකට විකුනන්නේ නැතුව ඉඳියිද??? එත් දකුණෙන් පදවන වාහන දුවන රටවල් සාපේක්ෂව වැඩි නිසා තමයි ජපන් කුණුගොඩවල් අපේ රටවල් වල ඉහල මිලකට අලෙවි වෙන්නෙ .

    හොන්ඩ වාහන ගැන යමක් ලිවිය යුතුයි.. යාර්ඩ් එකේ තිබ්බ බහුතරයක් හොන්ඩ කාර් වල එන්ජිම තිබ්බේ නැහැ. ඒ කියන්නේ හොන්ඩ එන්ජින් වලට තියන අධික ඉල්ලුම නිසා.. මේවයින් ගලවපු හොන්ඩ එන්ජිමක් එළියෙන් ගන්නකොට $500-700 ත් අතර ගානක් වෙනව . ඒ කියන්නේ හොන්ඩ එන්ජිම ඉක්මනින් ලෙඩ දෙනව කියන එකද??? මහේෂ් මලය මා එක්ක අමනාප වෙයිද මන්ද.. එත් මම දැකපු දේ තමයි මේ මම කිව්වෙ ..
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඔව් මචන්.. exams නිසා එන්න බැරි වුනා :no: + පොඩි restoration එකක් කරන ගමන් ඉන්නෙ ;););) , රෑට තමයි ඉතින් මේ පැත්තෙ එන්නෙ:cool:
    අඩේ එ මොකද්ද restro එක ;)
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔව් එව්නාට බලන්න ගියොත් කාලේ යනව දැනෙන්නෙ නැතුව ඇති.

    ඔය වගේ යාර්ඩ් කීපයක් තියෙනවා මේ අවට.. අවට කිව්වට ඉතින් පැයක විතර ඩ්‍රයිව් එකක්. මගේ පරණ ඇසන්ට් එකට ලෙඩක් හැදුන ගමන්ම ඔතනින් ගෙඩිය පිටින්ම ගලවන් ඇවිත් හයි කරන එක තමයි කරන්නෙ . එත් කෑලි ගලවද්දී නාඩි බලල ගලවන්න ඕන.. හැප්පිච්ච වාහනෙකින් නම් කෑල්ලක් ගලවන්න දෙපාරක් හිතන්න ඕන නැහැ.. 75% ක් විශ්වාසයි ඒ කෑල්ල වැඩ කියල. එත් කිසිම බොඩි damage එකක් නැති වාහන වලින් කෑලි ගැලවීම අවදානම් සහිතයි..

    අපිට වාහනේ උස්සල යටින් කෑල්ලක් ගලවන්න ඕනෙනම් එතන ඉන්න උන්ට කිව්වම පෝක් ලිෆ්ට් එකෙන් උස්සල රීම් දෙක තුනක් උඩින් තියල දෙනවා. එහෙම උස්සද්දී තමයි පපුව රිදෙන්නේ උස්සන විදිහට.. පෝක් ලිෆ්ට් එක ගෙනත් ගහනවා දොර වීදුරු කුඩු කරන ඇතුලට යන්න. ඊට පස්සේ වහලෙන් තමයි උස්සන්නේ.. පොළොවේ හැපිලා අඬන්න හිතෙනවා සිංහලු ..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :shocked: අයියෝ පොල් මාමේ..... අර FB14 එකේ වයිපර් ආම් දෙකේ නට් දෙක සෙට් වෙන තැන ඈති මට ඕනා කරන ප්ලාස්ටික් නොබ් එක...... :( :(

    මෙන්න මේක මාමේ..... කළුවරේම ඕන් දැන් ගත්තේ ෆොටෝ දෙක.... :yes:

    මෙන්න මේ නොබ් එක ඕනා මාමේ..... :(

    2ntbdr9.jpg


    මේ පේනවනේ..... මේ පැත්තේ නොබ් එක තමා ගලවන්න ගිහින් එන්ජින් රූම් එක අස්සට වැටුනේ..... මේ නොබ් එක නැතුව ස්ටාර්ට් වෙන්නෙත් නෑ මාමේ....... :(

    2mcagjb.jpg
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :( පොල් මාමේ..... FB15 එකේ වයිපර් දෙකේ නට් එක උඩට එන ප්ලාස්ටික් නොබ් එකක් හොයලා දෙන්නකෝ....... :( :(

    ඔව්වා ගන්න නෑ:no::no:
    ගන්න තිබ්බත් වැඩක් නෑ ඔර්ජිනල් නෙමේනෙ:(:(
    මාකට් එක අඩු වෙනව.:yes::yes:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :shocked: අයියෝ පොල් මාමේ..... අර FB14 එකේ වයිපර් ආම් දෙකේ නට් දෙක සෙට් වෙන තැන ඈති මට ඕනා කරන ප්ලාස්ටික් නොබ් එක...... :( :(

    මෙන්න මේක මාමේ..... කළුවරේම ඕන් දැන් ගත්තේ ෆොටෝ දෙක.... :yes:

    මෙන්න මේ නොබ් එක ඕනා මාමේ..... :(

    2ntbdr9.jpg


    මේ පේනවනේ..... මේ පැත්තේ නොබ් එක තමා ගලවන්න ගිහින් එන්ජින් රූම් එක අස්සට වැටුනේ..... මේ නොබ් එක නැතුව ස්ටාර්ට් වෙන්නෙත් නෑ මාමේ....... :(

    2mcagjb.jpg

    ආයේ ජන්ක් යාර්ඩ් පැත්තේ ගියොත් වෙන නිසාන් එකකින් හරියන එකක් තිබ්බොත් බලන්නම්. අද හෙටනම් යැවෙන්නේ නැහැ පුටේ ...
     
    Status
    Not open for further replies.