GAMING MOMENTS III

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Witcher 3 Update 1.03
    Code:
    http://clicknupload.com/rz8ddkyu5mua
    :cool:
    11.gif


     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    oken mokakda wenne ban GTA V ekata oka dala Fxaa eka off karoth FPS wadi weida?.

    GTA වලට Test කරේ නෑ ,නමුත් Dragon Age 3, Witcher 3 එකේදි Anti Aliasing Off කරලා, SMAA දැම්මම.performance එක 1~2 වගේ අඩු වෙන්නේ නමුත් Quality එක ගොඩක් වැඩි වෙනවා. MSAA දැම්මොත් එහෙම performance එක 10~15fps වගේ අඩු වෙනවා. SMAA, FXAA, MSAA කියන්නේ Anti Aliasing වර්ගයක්. ඒවා දාන්නේ object එකක් වටේ තියෙන දැති දැති ගතිය අඩු කරලා ඒවා smooth කරන්නයි. ඒ වගේම SweetFxඑකට පුලුවන් Contrast එක, dynamic saturation ගතිය වැඩි කරලා colours ගොඩක් ලස්සන කරලා ගන්නත්. මේකෙන් performance එක වැඩි වෙන්නේ නෑ නමුත් game එකේ Quality එක වැඩි කරගන්න පුලුවන්, performance එක අඩු කරගන්නේ නැතුව.
     

    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    mama asai zombie games walata, mama "resident evil 5" iwarakala iye, dan play karanna asai "the last of us" eth eke pc version ekak na, patta game eka, aparade :( kaata hari denna puluwanda the last of us wage story ekak tiyana patta chu yana ultra graphics tiyana pc game eka, zombie type wenna one, lassana story ekak tiyenna one, ane loku udauwak,
    my specs,
    i5 gamng pc
    8gb ram
    nvidia geforce gtx 970. 4gb vga.
    ane loku udauwak, hoda zombie game ekak natuwa duk widinawa me dawas wala.
    ... :( :(