අම්මෝ අර මොන්ටෙරෝ එක දැක්කමනම් වාවන්නේ නෑ![]()
මට නම් ඔක්කොම දැක්කම එහෙම වෙනවා.

අම්මෝ අර මොන්ටෙරෝ එක දැක්කමනම් වාවන්නේ නෑ![]()

ඇවිද්දත් දවස් 2ක් වත් යයි මට හිතෙන්නේ අර මැප් එකේ සයිස් එකහිතේ අමාරුව වැඩි වුනා සිඞහලු. ඔතනට මම ගියානම් පිස්ස වගේ හතර වටේ දුවයි.
අපිට බලන්න ෆෙටෝ දාපු එක නම් ලොකු දෙයක් මචං. මම කලින් දැකල තිබුනෙ නෑ.
මට නම් ඔක්කොම දැක්කම එහෙම වෙනවා.![]()
elakiri thanks machan.. maath heta e paththe gihin hoyagannawa.
oya shop eka thiyena thena gena dala idea ekak denna puluwanda? koi hariyata wennada thiyenne?![]()

owa ganan ganna epa machan.. lankawa loke lassanama / hodama ratak unata apita wahana athin nam kiyala wedak na ithin..
පොල්වත්ත මහත්තයො දැක්කාම දුකේ බැ බන්
ඹය කගලවන කැලි වල මිල ගනන් කොහොමද ?
ඹය යාඩ් වලට දාන්නේ දුවන්න බැරිඋනාමද
ගොඩාක් ස්තුති අපිත් එක්කලා බෙදාගත්තාට
0 idalama ona bn dana gnna. wahanayk ewanawa nm ekata kochchara tax wadinawada, gena wahane parana wena kaalaya anuwa tax adu wenawada wadi wenawada, parts gennanawa nm tax wadinne kohomada, okkoma wge dana gnna ona bn..![]()
ඇවිද්දත් දවස් 2ක් වත් යයි මට හිතෙන්නේ අර මැප් එකේ සයිස් එක
එකනම් ඇත්ත වාහන කියලාත් මහලොකු ගනන් නැනේ මෙහේ වගේකඩෙන් ගන්නවට වඩා මිල අඩුයි මචං. කඩෙන් සමහර කෑලි අලුතෙන් දැම්මත් ඒවා ඩුප්ලිකේට් නිසා ඔරිජිනල් කෑලි දාන එක සමහර වෙලාවල් වලට ලාභයි. බහුතරයක් වාහන හැප්පුන ගමන් යාර්ඩ් දානව හදන්න යන වියදම අධික නිසා.. එන්ජින් ලෙඩ ආවමත් මිනිස්සු හදන්න උත්සහ කරන්නේ නැහැ අලුතෙන් එකක් ගන්න එක ලාභ නිසා..

ආ ගොඩ කාලේකින් දැක්කේ![]()
+ පොඩි restoration එකක් කරන ගමන් ඉන්නෙ 

, රෑට තමයි ඉතින් මේ පැත්තෙ එන්නෙ
අඩේ එ මොකද්ද restro එකඔව් මචන්.. exams නිසා එන්න බැරි වුනා+ පොඩි restoration එකක් කරන ගමන් ඉන්නෙ
, රෑට තමයි ඉතින් මේ පැත්තෙ එන්නෙ
![]()

ඔව් එව්නාට බලන්න ගියොත් කාලේ යනව දැනෙන්නෙ නැතුව ඇති.
අයියෝ පොල් මාමේ..... අර FB14 එකේ වයිපර් ආම් දෙකේ නට් දෙක සෙට් වෙන තැන ඈති මට ඕනා කරන ප්ලාස්ටික් නොබ් එක......
පොල් මාමේ..... FB15 එකේ වයිපර් දෙකේ නට් එක උඩට එන ප්ලාස්ටික් නොබ් එකක් හොයලා දෙන්නකෝ.......
![]()
![]()






අයියෝ පොල් මාමේ..... අර FB14 එකේ වයිපර් ආම් දෙකේ නට් දෙක සෙට් වෙන තැන ඈති මට ඕනා කරන ප්ලාස්ටික් නොබ් එක......
![]()
![]()
මෙන්න මේක මාමේ..... කළුවරේම ඕන් දැන් ගත්තේ ෆොටෝ දෙක....![]()
මෙන්න මේ නොබ් එක ඕනා මාමේ.....![]()
![]()
මේ පේනවනේ..... මේ පැත්තේ නොබ් එක තමා ගලවන්න ගිහින් එන්ජින් රූම් එක අස්සට වැටුනේ..... මේ නොබ් එක නැතුව ස්ටාර්ට් වෙන්නෙත් නෑ මාමේ.......![]()
![]()