රටේ මධ්‍යම පාන්තිකයන්ට ඉතින් Brand new වාහනයක් ගන්නවා නම් ඉතින් ඔය option දෙක තමා තියෙන්නේ. අත්දැකීම් ඇති කට්ටිය කියමු බලන්න මේ දෙකෙන් ගෙවන ගානට වඩා වටින, පහසුකම් ඇති , හොද කල්පැවැත්ම ඇති වාහනය මොකක්ද කියලා...

![]()
![]()
මම මුකුත් කියන්නෙම නෑ මයි ... හිත රිදෙන කතන්දර බෝමයි ...
ඕව කතා කරන්න ගිහින් ධානපතියන්ගෙන් රෙප් කපා ගන්න බෑ මට නං ... ඔන්න ඔහේ බලන් ඉන්නන්![]()

Panada - stable look ekak thiyenawa.qulity ekath hodai penumen.made jarawada manda
new alto - maruti eka modify karala gaththu ekak wage.cab ekaka look ekak thiyenne .peraleida kiyala sure ne bottuwa wage.kakul pana nethi look ekak thiyenne.
oya dekama nethiwa 15-18 athara japan ekakata giyanam watinawa.wage
උඹේ කතාව නම් ඇත්ත බන්.ඇල්ටො එක හිටගත්ත කොකෙක් වගේ බන්. පැන්ඩඑක නම් ලස්සනයි ඒත් කම්පටබල් ගතියනම් අන්තිමයි නේද
tho nam robinhood tiya robinhoode ge padayak taram wat watinne nati ekek ..
![]()
අන්තිමට කිව්ව එක දැම්ම ඔන්න හැබැයි ආයෙනන් ටයිප් කරන්න බෑ .. ඔව්
මට මේ ප්‍රශ්නෙට තියෙන උත්තරේ ඕක විතරයි .. කැමති උන් ඉන්නවා නං පිළිගන්න නැත්තන් අහක බලන් යන්න 
අත්දැකීමෙන් කියන්නේ ,
සමහරු ඉන්නවා ලොකු ලොකු ජොබ් කරන , සමහරු ඉන්නවා පොඩි පොඩි ජොබ් කරන ...
ලොකු ජොබ් කරන උන්ගේ මානසිකත්වය තියෙන්නේ උන්ට අතට එන ගාන අනුව ...
පොඩි ජොබ් කරන උන්ගේ මානසිකත්වය තියෙන්නේ උන්ට අතට එන ගාන අනුව ...
panda එකක් ගන්නද කියල ඇහුවම ,
ලොකු ජොබ් කරන උන් කියන්නේ අඩුම තරමේ ජපන් එකකටවත් පලයන් කියල , එක ඉතින් උන්ගේ වරදක් නෙවෙයි උන් ගේ මානසිකත්වයේ වරදක් සහ අපේ අඩුපාඩුවක් ..
මාසෙට පොඩි ගානක් අතට ගන්න , පොඩ්ඩ පොඩ්ඩ දියුණු වෙන්න හදන එවුන්ට ඉතින් panda එක ඇරෙන්න ලංකාවේ වෙන ගන්න තියෙන්නේ ත්‍රී වීල් සහ alto එක විතරයි .. එකෙනුත් ඉන්දියන් ජරාව ගත්තොත් හැම වෙලේම ඔලුවේ තියෙන්නේ යකඩ ගොඩක් උඩ නැගල පාරේ එහා මෙහා යනවා කියල විතරයි .. මොකද alto එක කොච්චර අලුත් කරලා ආවත් තාමත් මට නං පෙන්නේ ඒක කිසිම finishing එකක් නැති පෙට්‍රල් මාකට් කරන් විකිනෙන වාහනයක් කියල...
ඒ නිසා ලොකු ලොකු සල්ලි කාරයෝ ලොකු ලොකු වාහන වල නැගල ටටා පාර දාන් යද්දී alto එකේ ඉදන් මුණ හංග ගන්නවට වඩා panda එකේ ඉඳන් අහිංසක විදිහට හිනා වෙන එක විතරයි අපි වගේ මධ්යමපාන්තිකයින්ට තියෙන එකම විසඳුමඒ නිසා bmw , benz හීනයක් විදියට තියාගෙන ඒ හීනේ හැබෑ කරගන්න panda එක යොදා ගනින් කියල තමයි කියන්න තියෙන්නේ
![]()
දැන් කී තැනක නං කිව්වද බන් ... කියල කියලම කම්මැලිඅන්තිමට කිව්ව එක දැම්ම ඔන්න හැබැයි ආයෙනන් ටයිප් කරන්න බෑ .. ඔව්