ජින්තුවා;18371088 said:අපෝ කොන්ඩේ නම් මල කරදරයක් මමනම නෝට් එකට ගහල දැම්ම. දැන් ලේසියි පහසුයි හොඳට නින්දත් යනව.![]()




ජින්තුවා;18371088 said:අපෝ කොන්ඩේ නම් මල කරදරයක් මමනම නෝට් එකට ගහල දැම්ම. දැන් ලේසියි පහසුයි හොඳට නින්දත් යනව.![]()




අඩේ මාත් ජොයින් වෙනව මේ ත්රෙඩ් එකට. මටත් මේ කොන්ඩෙ ගැටලු ගොඩක් තියනව උදව් කරපල්ල
eya kellek wage ina lagata konde wawan hitiye nane![]()
මං දැක්ක ඔයත් ස්ටේජ් එක ගාව ශිහාහාහාහාහාහාන් කියල කෑගගහ ඉන්නව ඒ කාලෙ 
ආහ් එහෙමත් පුලුවන්දමං දැක්ක ඔයත් ස්ටේජ් එක ගාව ශිහාහාහාහාහාහාන් කියල කෑගගහ ඉන්නව ඒ කාලෙ
![]()



onawata wada digata wawamath kathi ban.....ethakota decent gathiya nathi wenawa....
ජින්තුවා;18371088 said:අපෝ කොන්ඩේ නම් මල කරදරයක් මමනම නෝට් එකට ගහල දැම්ම. දැන් ලේසියි පහසුයි හොඳට නින්දත් යනව.![]()






එහෙම වෙන්නේ නෑ බන් තමන්ගේ තියන කොන්ඩේ ලස්සනට තියන විදිය ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕන.සමහරුන්ට කොන්ඩේ කඩලා ලස්සනයි,තව අයට කොන්ඩේ බැදලා ලස්සනයි,තවත් අයකට කොන්ඩේට බෑන්ඩ් එකක් දාලා ලස්සනයි.තමන්ගේ කොන්ඩේ ඉස්සෙලාම තමන්ට ලස්සනට තියන විදිය තේරුම් ගන්න ඕන.ඊට පස්සේ ඒ විදියට අදින්න පලදින්න ඕන.කොල්ලෙක් කොන්ඩේ වවනවානම් අනිවා ඇදුමක් තෝරනකොට කොන්ඩේට මැච් වෙනවද කියලා බලන්න ඕන අනිවා.එහෙම ගලපලා ඇන්දාම මැක්සා විදියට ඉන්න පුලුවන් කොන්ඩේ කොච්චර තිබ්බත්.මගේ යාලුවෙක් ඉන්නවා මිනිහගේ කොන්ඩේ තියනවා ඉන ගාවට වගේ.අවුරුදු 11 තිස්සේ වවනවා කොන්ඩේ.
කඩලා දාලා හිටියම නියම ගෑනි වගේ කොන්ඩේ නිසා.ඒ උනාට මගුල් ගෙයක් එහෙම තිබ්බාම කුර්තාව ගහලා කොන්ඩේ ගැටගහලා එනවා පට්ට ලස්සනයි.ඉස්සරහට එන ඕනම කෙනෙක් දෙපාරක් හැරිලා බලනවා ලස්සනට.අන්න ඒ වගේ තමා.කොන්ඩේ වවනවානම් අනිවා ඇදුම් ගැන හිතලා ගන්න ඕන.එතකොට මාර ඩිසන්ට් කොහේ ගියත්.
eka thamai hethuwa..oyata witharai eka therune..
![]()

Wave, Curly(ලාවට) කොන්ඩේකට කරන්න පුළුවන් හොද style එකක් කියහන් බලන්න..
![]()
yhaa 100% correct machan....
mehemane machan....konde wawana kotas 2k innawa..
eka kattiyak thmai kuddo wage rasthiyadukarayo...kapanneth na..ohe wawwena widiyata wawenna denawa...
anith kattiya thmai style ekata full genta wage wawana kattiya...
--------------------------------------------------------------------------------------------------------
lankawe godak durata mens style na...amarica europe wala thibunata thma lankawe inne haddo wage porawall.
style karath traditional asian syle thmai karanne..
-------------------------------------------------------------------------------------------------------
tradiotion eke pita gihin style ekak karanna ape ewun bayai..