කලකිරුනා සින්හලු
මාර විදියට ජීවිතය ගැන කලකිරුනා මචන්ලා..
මේ සමාජේ එවුන් ලග කිසිම මනුස්ස කමක් නෑ..
හැමොම පන දෙන්න වගේ ඉන්නේ, ඒත් ඒ එයාලගේ වාසියට විතරයි.
බිස්නස් අතින් බැලුවත් අනිත් හැම දෙයින්ම බැලුවත් කකුලෙන් අදිනවා ඉවරයක් නෑ, නැගිටින්න දෙන්නෙම නෑ.
උබලා මගේ ජීවිත කතාවත් දන්නවනේ..
ඉතින් හිතපන් මෙච්චර කට්ටක් කාපු මටත් මෙච්චර සමාජය ගැන කලකිරුනා නම් සමාජ ආශ්‍රයක් නැති කෙනෙකුට කොහොම හිතෙනවා ඇත්ද.
යාලුවොත් එකයි, නෑදැයොත් එකයි, වඩුබාස්ලා, කුශන් බාස්ලා, ස්ප්‍රේ බාස්ලා, ලී බඩු ශොප් අයිතිකාරයෝ සේරම එකයි..
කන්න වත් විදියක් තිබුනේ නැති හුගක් එවුන්ට මන් උදව් කලා..
උන් සේරම අද හොද තැන්වල.. ඒත් අද ඒ සේරමලා මාව අතැරලා බන්..
ඇයි බන් මුන් කන්න දීපු අත හපාකන්නේ.. ඇයි බන් හැම වෙලේම කාටහරි හොදක් කරන්න හිතන මටම මෙහෙම වෙන්නේ?
ආයෙනම් කිසිම එකෙක්ට මගෙන් උදව්වක් ලැබෙන්නේ නෑ බන්..
උබල මා එක්ක තරහා වෙන්න එපා..