▌▌▌ELAKIRI MEDI CLINIC II ▌▌▌

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    avatar476443_14.gif
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    එක නර්ස් නංගි කෙනෙක්ට උඹ පල, අනික් කංගිර අර සීනාව අරන් පල.:P:P
    :baffled::baffled::frown:
    ඉදපන්කෝ ලෙඩක් වෙන්න එපා \
    වෙලා අවොත් කොලු කරයේක්ට වගේ
    male නර්ස්ල දෙන්නෙක් දාලා ඉන්ජෙක්සන් දෙව්වනවා අර ek doc ට කියලා :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    thanks kimbul aiye man me gana loku wistharayak karala pm ekak damma tika dawasakata kalin habai reply ekak awenam na. :(
    mata widuramas wala parshnayaknam na oya hiri watena eka thama thiyenne.sensodyne toothpast eka pawichi karoth hari yayida ? Sensodyne nam mata alergic wage.wena toothpast ekak nadda hoda ? Methana kiyanna barinam mata pm ekak dannako loku udawwak pinsidda wenawa :yes:
    ඒ ගැන සමාවෙන්න...
    ඔබ මේකේ රෙජිස්ටර් වෙලා තියෙන්නේ 2015 මාර්තු. ඒ නිසායි ඒ. පැහැදිලි මදි නේද?
    මෙන්න පැහැදිලි කිරීම...
    දේශපාලන මතවාදය සහ ඊර්ෂියාව නිසා මට මේකේ සතුරන් 4-5ක් සිටිනවා. මොවුන් සමහර විට ෆේක් අටවං ඇවිත් මොනව හරි තොරොට්ටුවක්ට මාව සෙට් කරන්න ඉන්නවා. එහෙම එකක් වුනා. ඒ නිසා මම අළුත් අයට පිළිතුරු සපයන්නේ පොඩ්ඩක් කල් බලලා....
    මිනිස්නුට අදව් කරල නිකං ඉල්ලගෙන පශ්චාත් භාගයේ ටිංකිරි ගා ගැනීමට මට කිසිදු ආසාවක් හෝ අවහ්‍යතාවයක් නැති නිසායි ඒ.
    කළින් බොහෝ දෙනෙකුට මම එළකිරියේ ප්‍රතිකාර කරල තියනව සත පහක් අය නොකර. සමහර විට සාමාජිකයන් ගේ පවුලේ උදවිය/පෙම්වතියට/පෙම්වතාට පවා..නමුත් ඒ හොද චාරිත්‍රය අවසන් කලෙත් ඔය වගේ සක්කිලින් ගේ වැඩ නිසා. අනික මට ලොකු තැන් වලින් අවවාද ලැබුණා සේවය කලා වගේ නෙවෙයි අස්වැන්න තනියම කපා ගන්න වෙයි කියලා. සෝ, මං ඒ වැඩ් නතර කලා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    අපරාදේ අඩුවට දත් කුට්ටම සුද්ද කරගන්න හිටියේ. :(:(:( :(:(:( :dull::dull::dull: :(:(:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :baffled::baffled::frown:
    ඉදපන්කෝ ලෙඩක් වෙන්න එපා \
    වෙලා අවොත් කොලු කරයේක්ට වගේ
    male නර්ස්ල දෙන්නෙක් දාලා ඉන්ජෙක්සන් දෙව්වනවා අර ek doc ට කියලා :dull:

    උ. වේ. ස. ඔව් ඉතින් උඹටයි සීනටයි මේල් නර්ස් කම් කරන්න බෑ නොවෑ. :P:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අයියන්ඩි මට නිසදැසක් ලියලා දෙන්නකෝ
    මන් ඉන්නේ තාම මෙව්වා එකෙන් ගිනි පුපුරු එනවා වගේ :(
    මම කිව්ව තොප්පියක් දාගෙන කරන දෙයක් කියලා.....
    දැන් ඉතිං අයිස් වත් තියපිය...
    මුලදි පුපුරු ගහනව වගේ තමා...පුරුදු නෑනේ උමං දිගේ බඩගාලා........

    :baffled::rofl: