panda ekatath price eka balapawa, 15ta dunna panda eka dan 12.5 walata denawa air bags, alloy wheel, abs wage option adu karala,
full option eka thaama 15i
ithin minissu ganna balanne brand new waahanema thamaa,
oya tharam minissu reject karanawanam paare panda dakinnama nathi wenna onane
e wageda 6o ta premeo allion gaththu unge loss eka laksha 30k ne, sapa athi unta
ලක්ස 60 ක් දීල කාර් එකක් ගන්න එකෙක් ඒ කාර් එක ලක්ස 30 ට විකුනද්දී ඒ කාර් එකෙන්ම ගිහින් තව ලක්ස 90ක් 100ක් හොයල ඉවරයි බන්. එත් 12ක් දීල panda එකක් අරගෙන අවුරුදු පහකින් ඒක ලක්ස 6 කටත් විකුණගන්න බැරි උනාම ඒ මනුස්සය ඒ අවුරුදු 5 ඇතුලත පාඩු උන ලක්ස 6 වත් අඩුම තරමේ ඉතුරු කරලා නැහැ. ඒ හින්ද මම නැවතත් කියන්නේ ලක්ස 60 වාහනයක් ගන්න එකෙකුයි ලක්ස 12ක් අමාරුවෙන් ගැටගහල panda එකක් ගන්න කෙනෙකුයි සමාන කරන්න එක විහිළුවක්. අවුරුදු 5 ට ලක්ස 6ක් ඉතුරු කරන්න පුළුවන් මානසික මට්ටමක ඉන්න මනුස්සයෙක් panda එකක් ගන්නේ නැහැ, මොකද ඒ මනුස්සය අනාගතය දැකලයි වාහනේ ගන්නේ .



