MICRO PANDA ලාවෙත් නැ

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    panda ekatath price eka balapawa, 15ta dunna panda eka dan 12.5 walata denawa air bags, alloy wheel, abs wage option adu karala,
    full option eka thaama 15i
    ithin minissu ganna balanne brand new waahanema thamaa,
    oya tharam minissu reject karanawanam paare panda dakinnama nathi wenna onane
    e wageda 6o ta premeo allion gaththu unge loss eka laksha 30k ne, sapa athi unta :lol:

    ලක්ස 60 ක් දීල කාර් එකක් ගන්න එකෙක් ඒ කාර් එක ලක්ස 30 ට විකුනද්දී ඒ කාර් එකෙන්ම ගිහින් තව ලක්ස 90ක් 100ක් හොයල ඉවරයි බන්. එත් 12ක් දීල panda එකක් අරගෙන අවුරුදු පහකින් ඒක ලක්ස 6 කටත් විකුණගන්න බැරි උනාම ඒ මනුස්සය ඒ අවුරුදු 5 ඇතුලත පාඩු උන ලක්ස 6 වත් අඩුම තරමේ ඉතුරු කරලා නැහැ. ඒ හින්ද මම නැවතත් කියන්නේ ලක්ස 60 වාහනයක් ගන්න එකෙකුයි ලක්ස 12ක් අමාරුවෙන් ගැටගහල panda එකක් ගන්න කෙනෙකුයි සමාන කරන්න එක විහිළුවක්. අවුරුදු 5 ට ලක්ස 6ක් ඉතුරු කරන්න පුළුවන් මානසික මට්ටමක ඉන්න මනුස්සයෙක් panda එකක් ගන්නේ නැහැ, මොකද ඒ මනුස්සය අනාගතය දැකලයි වාහනේ ගන්නේ .
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    මුන් එක එක වෙලාවට එක එක කෝන වලින් සන්සන්දනේ කරන්නේ. මූ මේ දැන් එලකිරි ලොග් වෙලා නවත්තපු තැන ඉදාන් ඔය ඉස්සරහට බල බලා කමෙන්ට් කරන් එන්නේ. ඔහොම එන්න දීපන්. ඇවිත් අන්තිම ටිකත් කියෝපුවාවේ. ඒකයි මම සද්ද නැතුව උන්නේ

    මුන්ට කියල වැඩක් නෑ බන්.. අපරාදේ වෙලාව
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63

    panda laksha 10 ta aduwen wikinenawa dakala thiyeda machan
    arun laksha 90,100 hoyanne p_ka deelada?
    maara kathaa ban umba kiyanne:eek:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ithin parana starlet ekak අනුරාධපුර, පොළොන්නරු, කතරගම, මහියංගන, අම්පාර වගේ පැත්තක nawathunoth umba moko karanne

    හරිම සිම්පල්.. ඕනෑතරම් අමතර කොටස් අවටින් සොයාගන්න පුළුවනි.. අදාළ කොටසම නැතත් ආදේශකයක් හරි දාල ඒ අවට ඉන්න බාස්ල වාහනේ ස්ටාර්ට් කරලා ගමට එවනවා බුදු ෂුවර්..ඒ වගේද panda .. බාස්ල ගරාජ් එක ඇතුලටවත් ගන්නේ නැහැ.. panda ගැන කුමන කතාද බන්..

    අවුරුද්දට කලින් මගේ යාලුවෙකුගේ Hyundai elantra එකක් හැප්පුනා.. හදන්න බොනට් එක දාන්න ඕන.. දන්නවද බොනට් එකේ ගාන කීයද කියල .. 40 000 යි.. ඒ කොරියන් වාහනයක් වෙලා.. අද ලංකාවේ කොරියන් කාර් කොයිතරම් තියනවද.. එත් පාර්ට්ස් මිල ඉතාම අධිකයි.. panda එකක් හැප්පුනොත් බොඩි පාර්ට්ස් චීනෙන් ගෙන්නලා දෙනකම් මාස දෙක තුනක් ගරාජ් එකේ තියන්න වෙනවමයි..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    panda laksha 10 ta aduwen wikinenawa dakala thiyeda machan
    arun laksha 90,100 hoyanne p_ka deelada?
    maara kathaa ban umba kiyanne:eek:

    ඌ කියන බයිලේ උබට තේරෙනවා එක්කෝ තේරෙන්නේ නෑ වගේ ඉන්නවා

    සිංහලෙන්ම කිව්වොත් ලක්ශ 15කට බ්‍රෑන්ඩ් නිව් වාහන ගන්න යන්නේ බන් ඕක හිගා නොකා හිගා කාලා සල්ලි ඉතුරු කරලා..සල්ලි තියෙන එකෙක් ඕකෙක් බලු කූඩුවකටත් ගන්න හිතන්නේ නෑ. ලක්ස 100ට ගන්න එකා ඕක ගන්නේ කැලනි පාලම යටින් පොල්ලෙලි යනවා වගේ එන ලක්ස 5හේ 10යේ මිටි 10ක් විස්සක් දීලා. ඌට ඔය 100ම නැති උනත් අව්ලක් නෑ. අර 15ට ගන්න එකාගේ කාර් එක විනාසම වෙලා ගියා කියමු, ඌට ආත්මේ මාරු කරගන්න වෙනවා තව එකක් ගන්න ලක්ශ 15ක් ඉතුරු කරන්න කාලේ හියාගන්න. අන්න ඒ වගේ උන්ට ලක්ශ 5ත් මහ ගානක් කියලයි ඌ කියන්නේ.

    දැන් තේරුනාද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හරිම සිම්පල්.. ඕනෑතරම් අමතර කොටස් අවටින් සොයාගන්න පුළුවනි.. අදාළ කොටසම නැතත් ආදේශකයක් හරි දාල ඒ අවට ඉන්න බාස්ල වාහනේ ස්ටාර්ට් කරලා ගමට එවනවා බුදු ෂුවර්..ඒ වගේද panda .. බාස්ල ගරාජ් එක ඇතුලටවත් ගන්නේ නැහැ.. panda ගැන කුමන කතාද බන්..

    අවුරුද්දට කලින් මගේ යාලුවෙකුගේ Hyundai elantra එකක් හැප්පුනා.. හදන්න බොනට් එක දාන්න ඕන.. දන්නවද බොනට් එකේ ගාන කීයද කියල .. 40 000 යි.. ඒ කොරියන් වාහනයක් වෙලා.. අද ලංකාවේ කොරියන් කාර් කොයිතරම් තියනවද.. එත් පාර්ට්ස් මිල ඉතාම අධිකයි.. panda එකක් හැප්පුනොත් බොඩි පාර්ට්ස් චීනෙන් ගෙන්නලා දෙනකම් මාස දෙක තුනක් ගරාජ් එකේ තියන්න වෙනවමයි..

    අනික චීනෙන් චීන බාල තහඩු බොනට් පියන් ගේද්දි මුහුදු හුලන් වදින්නේ නැති වෙන්න අහුරලා ගේන්න වෙනවා. නැත්නම් නැවේ එද්දි දිරලා බාන්න වෙන්නේ සවලෙන්:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    man kiyanne wena ratawala taxi duwana car, mehe unta luxury car wechchara eka, eka athi karala thiyenne sale kaarayoi, garage kaarayoi..

    oyaa nikan moda vihilu karanne nathuwa, kakul deken hita ganna :lol:

    කකුල් දෙකෙන් හිටගෙන ඉන්න නිසා තමයි ලොකු මහත්තය වාහන 25ක් 30ක් පාවිච්චි කරලත් තාම රුපියලක් පාඩු කාල නැත්තේ..

    ලෝකේ තියන හොඳම වාහන තමයි දියුණු රටවල ටැක්සි දුවන්නේ. එකට හේතුව අපේ රටේ ටැක්සි මාර්කට් කියන එක නෙවෙයි මචන්.. ටක්සියට හයර් එක වදින්නේ එකේ තියන සුකොපභෝගී තාවය අනුව.. මොඩල් එක පරණ වෙනකොට ඒ ඒ රටවල නීති රීති අනුව ටැක්සි දුවන්න බැරි වාහන විකුණලා ටැක්සි කාරයෝ අලුතෙන් වාහන ගන්නවා. සැප වැඩි වෙන්න වැඩි වෙන්න තමයි ටැක්සි කාරයින්ට පුද්ගලික හයර් වැඩි වෙන්නේ, නොදන්නවානම් ඉගෙනගන්න..
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    රත්තරං;18385009 said:
    මුන් එක එක වෙලාවට එක එක කෝන වලින් සන්සන්දනේ කරන්නේ. මූ මේ දැන් එලකිරි ලොග් වෙලා නවත්තපු තැන ඉදාන් ඔය ඉස්සරහට බල බලා කමෙන්ට් කරන් එන්නේ. ඔහොම එන්න දීපන්. ඇවිත් අන්තිම ටිකත් කියෝපුවාවේ. ඒකයි මම සද්ද නැතුව උන්නේ

    මුන්ට කියල වැඩක් නෑ බන්.. අපරාදේ වෙලාව

    අපරාදේ වෙලාව
    aththa thamaa ban heta kottawa indan anuraadhapure yannath thiyenawa 'ruwanwalisaya' pinkamata,,
    dan doi mathai
    kauruth tharaha wenna epaa maath ekka
    man government servent kenek
    umbalata wge loku padi na mata
    1 lakh withara mase padiya
    full cash deela panda gaththe, man waahaneta adarei machan
    ekai tikak mala paninne,
    hith hatiyata petrol ganhan wife ekka rata wate yanna mata mage panda patiya hondatama athi
    oyaala hamotama thunuruwange saranai
    wish a happy journey to meeee !!!!!
    this is my little panda

    72sam4742j
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    panda laksha 10 ta aduwen wikinenawa dakala thiyeda machan
    arun laksha 90,100 hoyanne p_ka deelada?
    maara kathaa ban umba kiyanne:eek:

    අනේ උඹේ මොලේ... ලක්ස 100 ක් දීල වාහනයක් ගන්න එකා ඒ සල්ලි බැංකුවෙන් අරන් එක පාරක්වත් ගණන් කරන්නේ නැතුව තමයි වාහනේ ගන්නේ. ඒ වාහනේ විකුණන එකත් ඒ සල්ලි ගණන් කරන්නේ නැතුව තමයි බැංකුවට දාන්නේ... ලක්ස 15 ක් දීල වාහනේ ගන්න කෙනා දුක් කන්දරාවක් විඳලා නොකා නොබී තමයි ඕක ගන්නෙ . එහෙව් මනුස්සයෙකුට අවුරුදු 5ක් අවසානයේ ලක්ස පහක් හයක් පාඩු කරවන්න දායක වෙන උඹලාට පවු පිරෙනවා බන්..

    දන්නේ නැත්තම් දැනගනින් ලක්ස සීයක් තියන එකෙකුට ඒක දෙසීය කරන්න අවුරුදු ගණන් බලන් ඉන්න ඕන නැහැ පුතේ . බිස්නස් ගැන දන්නේ නැත්තම් අද්යයනය කරපන්.. ලක්ස සීය දෙසීය හම්බු කරපු ඔක්කොම එවුන් පු x දීල කුඩු විකුණලා හම්බු කරපු එවුන් නෙවෙයි.. ඒ තමයි උන්ගේ දක්ෂකම..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අපරාදේ වෙලාව
    aththa thamaa ban heta kottawa indan anuraadhapure yannath thiyenawa 'ruwanwalisaya' pinkamata,,
    dan doi mathai
    kauruth tharaha wenna epaa maath ekka
    man government servent kenek
    umbalata wge loku padi na mata
    1 lakh withara mase padiya
    full cash deela panda gaththe, man waahaneta adarei machan
    ekai tikak mala paninne,
    hith hatiyata petrol ganhan wife ekka rata wate yanna mata mage panda patiya hondatama athi
    oyaala hamotama thunuruwange saranai
    wish a happy journey to meeee !!!!!
    this is my little panda

    72sam4742j

    දැනටම බොනට් පියන ඇද ගිහින් නේ බන්.. ඕක තමයි කියන්නේ:eek::eek:

    එල මචන්

    මෙතන වාද විවාද කලාට කිසිම පුද්ගලික අව්ලක් නෑ හොදේ
    වාහන ගැන ප්‍රශ්න මොකුත් ආවොත් අහපන්
    අපි දන්න තරමින් බැහැලා උදව් කරනවා මේ එලකිරියේ හැමෝටම

    පරිස්සමින් ගිහින් වරෙන්...

    ජයවේවා
    :):):)
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හරි හරි පරෙස්සමෙන් ගිහින් වරෙන්.. ගල්දූව ආරන්යයෙන් තමයි ඔය පිංකම සංවිදානය කරන්නේ. මමත් එහෙ දායකයෙක්.. ලංකාවේ හිටියනම් අනිවාර්යෙන් සහභාගී වෙනවමයි .. පරෙස්සමෙන් ගිහින් වරෙන්.. තෙරුවන් සරණයි..

    * කාර් එකේ පින්තුරේ ටිකක් පොඩි කරලා දාපන්..
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    අපරාදේ වෙලාව
    aththa thamaa ban heta kottawa indan anuraadhapure yannath thiyenawa 'ruwanwalisaya' pinkamata,,
    dan doi mathai
    kauruth tharaha wenna epaa maath ekka
    man government servent kenek
    umbalata wge loku padi na mata
    1 lakh withara mase padiya
    full cash deela panda gaththe, man waahaneta adarei machan
    ekai tikak mala paninne,
    hith hatiyata petrol ganhan wife ekka rata wate yanna mata mage panda patiya hondatama athi
    oyaala hamotama thunuruwange saranai
    wish a happy journey to meeee !!!!!
    this is my little panda

    මෙන්න මේකට නම් අපිට මල පනිනවා. යකෝ සිගරට් බොන එකා ඒකට ආසයි. ඌ ඒකට කැමතියි. එහෙම කියල එක හොදද යකෝ. මෙතන ඉන්න අහිංසක කොල්ලෝ අනාත කරන්න එපා උබ වලේ වැටුන කියල.

    යකෝ තොට සල්ලි නැත්තම් මොන එහෙකටද මාකට් නැති එකක් ගත්තේ. පොඩ්ඩක් හිතන්න එපාය. නැත්තම් අහන්න ඕනේ.

    අනේ මන්ද බන්, කියවල දුකත් හිතුන පඩිය 1 lak කියුවම.

    රත්තරං උබ මෙහෙම එකටනේ Benz පෙන්නුවේ. ලොල්...
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666

    ඌ නිහතමානිව කිව්ව දේට උබ ඉතින් ලොකු කම දාන්න .එපා.
     
    හුගාක් ඕක අරන් අනාත උන උන් තමා බන් මාකට් කරන්නේ. ඕක වික්ක දවසක මුනුත් කියයි අප්පෝ අත ගහන්නවත් එපා කියල

    මම සමාව ඉල්ලලා පෝස්ට් එකක් දැම්මා මචන්. දැක්කේ නැද්ද?:(:(:(:(:(

    මම කාර් එක පෙන්නුවේ SAN_APIITට නෙමේ djchammiට

    ඌ කියපු කතාවට මල පැනලා දැම්මේ. කට වහන් ඉද්දි සමහරු හිතන්නේ අපි බෝක්කු අස්සේ කාවයියෝ අල්ලනවා කියලා

    රත්තරං;18384910 said:

    උබ ගොන් ටෝක් දෙන නිසයි යතුර දැම්මේ.. කොට මොඩල් ත්‍රී බටන් ඉලෙක්ට්‍රොනික් මර්සිඩීස් කී එක දකිද්දි පොල්වත්ත අය්යලා වගේ වාහන ගැන දන්න උන් දන්නවා "යකා" මොකාද කියල...අද වෙනකන් මේ එලකිරියේ "තොපිට කොයින්ද මේවා" මානසිකත්වෙන් පොටෝ දාලා නෑ. වාහනේක කන්නඩියක් හරි දැම්මනම් දැම්මේ අනිත් උන්ට වැඩක් වෙන්න

    එක්ස්ට්‍රීම්ලි සොරි මචන්:(:(:(

    පැන්ඩා එකක් පදින එකෙක්ට මර්සිඩීස් එකක් පෙන්නවා කියන්නේ බන් හත් මාසයක් බඩගින්නේ ඉන්න එකෙක්ට රෝස් කරපු කුකුලෙක් පෙන්න පෙන්න කනවා වගේ කැරි වැඩක්. මේක දාලා තේකක් ගහන්න ගියේ.. ගිහින් එනකන් මට හිතට අප්සෙට්.. උබ මේ ටෙක්නිකල් රීසන් පැත්තක තියලා හතර අතේ අසූචි නාන්න ගත්තහම පටත් මල පැන්නා

    උබල වගේ බක පන්ඩිතයෝ චීන ජරාවල් වලට අහු උනාට දුකක් නෑ. අහින්සක කොල්ලෙක් රුපියලෙන් රුපියල හම්බ කරලා වාහනයක් ගද්දි බැසිලගේ ජාති ආලෙන් මාකට් කරන ගීලි චීන ජරාවල් වලට අහුවෙලා ඌ නන්නත්තාර වෙන එකෙන් බේරගන්නයි මේ ගේම දෙන්නේ

    උබට මම සුභපතනවා දියුනුවෙන් දියුනුවට පත්වේවා කියල!!
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    ඌ නිහතමානිව කිව්ව දේට උබ ඉතින් ලොකු කම දාන්න .එපා.

    අනේ නැ මචන්. කිසිම ලොකු කමක් නැහැ. නමුත් කැත වැඩේ කැතයි මචන්.

    porapol උබේ හිත රිදුන නම් සොරි.
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රත්තරං;18385079 said:
    හුගාක් ඕක අරන් අනාත උන උන් තමා බන් මාකට් කරන්නේ. ඕක වික්ක දවසක මුනුත් කියයි අප්පෝ අත ගහන්නවත් එපා කියල

    මම සමාව ඉල්ලලා පෝස්ට් එකක් දැම්මා මචන්. දැක්කේ නැද්ද?:(:(:(:(:(

    මම කාර් එක පෙන්නුවේ SAN_APIITට නෙමේ djchammiට

    ඌ කියපු කතාවට මල පැනලා දැම්මේ. කට වහන් ඉද්දි සමහරු හිතන්නේ අපි බෝක්කු අස්සේ කාවයියෝ අල්ලනවා කියලා

    මිස් උනානේ පොස්ට් එක, සොරි. එල එල ඔහොම යන්.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ජීවිත කාලෙම දුක් විඳලා හම්බුකරලා ගන්න වාහනේ ආයේ ගානකට විකුණගන්න පුළුවන් එකක් ගනිල්ලා ගන්න එකේ... බ්‍රෑන්ඩ් නිව් කියා කියා ගිහින් චීන ජරාවල් කරේ ගහගෙන විකුණගන්න බැරුව දුක් විඳින්න එපා.. අපේ රට යන මාවත වෙනස් උනා ඉන්දියන් බස් එකෙනුයි ත්‍රී වීල් එකෙනුයි.. එත් මිනිස්සු එව්වයින් ආර්ථිකමය අතින් වැටුනේ නැහැ. එත් චීනගේ ආගමනයෙන් පස්සේ නැවතත් ඒ මාවත දෙකට බෙදෙමින් පවතින එක කනගාටුදායකයි..සහ භයානකයි.. මොකද චීන මේ අපේ ආර්ථිකේ තල්ලු කරන යන්නේ Dead End එකකට. මිනිස්සුන්ට මේ ටික වටහල දුන්නේ නැති උනොත් අපි චීනගේ වහල් ජාතියක් වෙන එක නවත්තන්න අමාරුයි.. මොකද චීන වාහනයක් පාවිච්චි කරපු කෙනෙකුට ඒ වාහනේ වික්ක දවසට නැවතත් වාහනයක් ගන්න අතේ සල්ලි ඉතුරු වෙන්නේ චීන වාහනයක් ගන්නම විතරයි..
     
    චිනේ උන් දැන් හැම රටේම dominate වෙනවා බං . USA වලත් තව ටික කාලයක් යනකොට ගොඩක් companies acquire කරගැනී, එක ඉතින් අපිට නවත්තන්න බැහැ .
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,990
    3,448
    113
    Battaramulla, Sri Lanka
    China gana katha karala wedak ne. USA unta billion ganak nayai. China witharai debts tikak hari adu ekama nation eka. ae debts unath unge internal debts. car unath man hithanne issrahata improve wei. anith hamadema puluwan nam eka beri wenna ba ne.

    1960s wala Japan car walata minissu kiwweth oya katha tikama thama. British car thama lankawe dominate une. mass population ekata practical car ekak hadapu manufacturers la popular una. Japane issarahata awe ehemai. namuth thamath British/Euro wahana Japan ewata wada quality. unge priorities wenas.