MICRO PANDA ලාවෙත් නැ

djchammi

Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    රත්තරං... පොල්වත්ත කොල්ලො... ගනන් ගන්න එපා වලි දාගත්තට... උඹල කිව්වෙ එක පොයින්ට් එකක්... අපි කිව්වෙ වෙන පොයින්ට් එකක්... දැන් ඇති... ගන්න එකෙක් ගනී...

    අන්තිමට මට කියන්න තියෙන්නෙ... "කියනතරම් යකා කළු නෑ" කියල විතරයි... එහෙනම් මම සමුගත්තා....
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland
    China gana katha karala wedak ne. USA unta billion ganak nayai. China witharai debts tikak hari adu ekama nation eka. ae debts unath unge internal debts. car unath man hithanne issrahata improve wei. anith hamadema puluwan nam eka beri wenna ba ne.

    1960s wala Japan car walata minissu kiwweth oya katha tikama thama. British car thama lankawe dominate une. mass population ekata practical car ekak hadapu manufacturers la popular una. Japane issarahata awe ehemai. namuth thamath British/Euro wahana Japan ewata wada quality. unge priorities wenas.

    නෑ බං ඔය කතාව මම අහල තියෙනවා. 1960 න් පස්සේ වගේ ජපන් වාහන එන්න ගට්ට කාලේ ලංකාවේ වැඩියෙන්ම තිබ්බේ එංගලන්ත සහ යුරෝපේ වෙනත් වාහන. ජපන් ඒවා හරි නෑ කිව්වේ ගොඩක් වෙලාවට ජපන් ඒවා යුරෝපියන් ඒවාට වඩා පොඩි නිසා. කොලිටි නැති කමක් නිසා නෙවි.

    චයිනා වාහන එහෙම ජනප්‍රිය වෙන්නේ අඩුවෙන්. හොඳම එකක් උනත් ගොඩක් උන් බලන්නේ වපර ඇසින්. මොකද චිනේ නිෂ්පාදන ගැන හොඳ ආකල්පයක් නෑ නේ. අපි ප්‍රයෝගිකවම ඒක අත්දැකලා තියේ. චිනේ ෆේක්, ක්ලෝන් සහ ඇමරිකාවට යුරෝපෙට පවා උන් ජරාවල් විකුණන හැටි දන්නවා නම් පුදුම වෙයි.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    චිනේ උන් දැන් හැම රටේම dominate වෙනවා බං . USA වලත් තව ටික කාලයක් යනකොට ගොඩක් companies acquire කරගැනී, එක ඉතින් අපිට නවත්තන්න බැහැ .

    චීනේ USA පුරා කොම්පැනි දැම්මත් විකුනන්න වෙන්නේ උසස් තත්වයේ භාණ්ඩ පමණයි මචන්. බාල බඩු වික්කොත් පාඩු කාගෙන අකුලාගෙන යන්න තමයි වෙන්නේ. එත් ලංකාව වගේ රටවල් වල ඉන්න මාර්කටින් පොරවල් සහ දේසපාලුවෝ අපේ මෝඩ මිනිස්සුන්ව චීනෙට උගසට තියල සල්ලි ගරනවා බන්. එකයි මෙතන වෙන්නේ. එන එන චීන ප්ලාස්ටික් කටු විකිනෙන්නේ නැති උනාම උන් උන්ගේ මාර්කට් එක ගොඩ දාගන්න උසස් තත්වයේ භාණ්ඩ නිෂ්පාදනය කරලා එවන තැනටයි අපි මේ වෙළඳපොල කරකවාගන්න ඕන.. එහෙම උනායින් පස්සේ චීන බඩු කියල බාල බඩු වෙළඳපොළට එන්නේ නැහැ මචන්..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං... පොල්වත්ත කොල්ලො... ගනන් ගන්න එපා වලි දාගත්තට... උඹල කිව්වෙ එක පොයින්ට් එකක්... අපි කිව්වෙ වෙන පොයින්ට් එකක්... දැන් ඇති... ගන්න එකෙක් ගනී...

    අන්තිමට මට කියන්න තියෙන්නෙ... "කියනතරම් යකා කළු නෑ" කියල විතරයි... එහෙනම් මම සමුගත්තා....

    එල කිරි මචන්..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18368146 said:

    :lol::lol::lol::lol:

    උබට අඩුම ඉන්දියන් බජාජ් බයික් එකක් ගත්තනම් කිලෝ මීටර 30000ක් හුලන්වත් අඩුනොවී දුවන්න තිබ්බා:lol::lol::lol::lol:

    city eke 11kmph petrol wada - පාං කාලක් සයිස් ඕකේ 11යිද බන් වැඩ? 1985 හේ ස්ටාර්ලට් එකත් 18-20ක් තෙල් කරනවා :lol::lol:
    මගේ 2700cc 120යේ මෝලෙත් 9ක් වැඩකරනවා:lol:

    ‍1987 B11 එකේ A/C දාලා 15ක් වැඩ කලා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරං... පොල්වත්ත කොල්ලො... ගනන් ගන්න එපා වලි දාගත්තට... උඹල කිව්වෙ එක පොයින්ට් එකක්... අපි කිව්වෙ වෙන පොයින්ට් එකක්... දැන් ඇති... ගන්න එකෙක් ගනී...

    අන්තිමට මට කියන්න තියෙන්නෙ... "කියනතරම් යකා කළු නෑ" කියල විතරයි... එහෙනම් මම සමුගත්තා....

    එල..... පරිස්සමින් එලවපන් මොක එලෙව්වත්
    කිසිම අව්ලක් නෑ මචෝ...
    හිත රිදිනනම් මටත් සමාවෙයන්

    වාහන ගැන මොනව හරි තියෙනවනම් කියපන් මම මට හැකි අයුරින් සපි එකක් ඕනේ වෙලාවක දෙන්නම්..
    උබට ජයෙන් ජය.....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    avatar517521_2.gif
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    දැන් නම් පැන්ඩා අඩු නිසා ගෙවන ගානට පාඩු නෑ නිසා...:yes:
    ඒත් මෙතන තර්කය දුප්පත් මනුස්සයට හරි යනවා අනන්මනන් ඒත් බලපන් ඔකේ fuel consumption සහ spare parts බැලුවාම ජපන් ලොකු එකක් car වගේනේ...:oo:

    City 10-11 ලු කරන්නේ, මගේ Peugeot 406 2.0 එකෙත් වල 8-10 කරනවනේ City... :baffled:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,714
    2,197
    113
    Nugegoda
    Porapol + djchammi Vs රත්තරන් + polwaththacom tag team fight එක ඉවර වුනාද? GTRZ referee ට තිබුනෙ තවත් වලිය ෆෝම් කරන්න.
    :dull::dull::dull::dull::(:(:(:angry::angry::angry:
     
    isitha.lk

    Junior member
  • Jan 2, 2015
    113
    6
    18
    මෙි කියන දේත් ඇත්තක් තියෙනවා
    අත්දැකීමෙන් කියන්නේ ,

    සමහරු ඉන්නවා ලොකු ලොකු ජොබ් කරන , සමහරු ඉන්නවා පොඩි පොඩි ජොබ් කරන ...

    ලොකු ජොබ් කරන උන්ගේ මානසිකත්වය තියෙන්නේ උන්ට අතට එන ගාන අනුව ...
    පොඩි ජොබ් කරන උන්ගේ මානසිකත්වය තියෙන්නේ උන්ට අතට එන ගාන අනුව ...

    panda එකක් ගන්නද කියල ඇහුවම ,

    ලොකු ජොබ් කරන උන් කියන්නේ අඩුම තරමේ ජපන් එකකටවත් පලයන් කියල , එක ඉතින් උන්ගේ වරදක් නෙවෙයි උන් ගේ මානසිකත්වයේ වරදක් සහ අපේ අඩුපාඩුවක් ..

    මාසෙට පොඩි ගානක් අතට ගන්න , පොඩ්ඩ පොඩ්ඩ දියුණු වෙන්න හදන එවුන්ට ඉතින් panda එක ඇරෙන්න ලංකාවේ වෙන ගන්න තියෙන්නේ ත්‍රී වීල් සහ alto එක විතරයි .. එකෙනුත් ඉන්දියන් ජරාව ගත්තොත් හැම වෙලේම ඔලුවේ තියෙන්නේ යකඩ ගොඩක් උඩ නැගල පාරේ එහා මෙහා යනවා කියල විතරයි .. මොකද alto එක කොච්චර අලුත් කරලා ආවත් තාමත් මට නං පෙන්නේ ඒක කිසිම finishing එකක් නැති පෙට්‍රල් මාකට් කරන් විකිනෙන වාහනයක් කියල...

    ඒ නිසා ලොකු ලොකු සල්ලි කාරයෝ ලොකු ලොකු වාහන වල නැගල ටටා පාර දාන් යද්දී alto එකේ ඉදන් මුණ හංග ගන්නවට වඩා panda එකේ ඉඳන් අහිංසක විදිහට හිනා වෙන එක විතරයි අපි වගේ මධ්‍යමපාන්තිකයින්ට තියෙන එකම විසඳුම :sorry::sorry::sorry:
    ඒ නිසා bmw , benz හීනයක් විදියට තියාගෙන ඒ හීනේ හැබෑ කරගන්න panda එක යොදා ගනින් කියල තමයි කියන්න තියෙන්නේ :dull:
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,990
    3,448
    113
    Battaramulla, Sri Lanka
    නෑ බං ඔය කතාව මම අහල තියෙනවා. 1960 න් පස්සේ වගේ ජපන් වාහන එන්න ගට්ට කාලේ ලංකාවේ වැඩියෙන්ම තිබ්බේ එංගලන්ත සහ යුරෝපේ වෙනත් වාහන. ජපන් ඒවා හරි නෑ කිව්වේ ගොඩක් වෙලාවට ජපන් ඒවා යුරෝපියන් ඒවාට වඩා පොඩි නිසා. කොලිටි නැති කමක් නිසා නෙවි.

    චයිනා වාහන එහෙම ජනප්‍රිය වෙන්නේ අඩුවෙන්. හොඳම එකක් උනත් ගොඩක් උන් බලන්නේ වපර ඇසින්. මොකද චිනේ නිෂ්පාදන ගැන හොඳ ආකල්පයක් නෑ නේ. අපි ප්‍රයෝගිකවම ඒක අත්දැකලා තියේ. චිනේ ෆේක්, ක්ලෝන් සහ ඇමරිකාවට යුරෝපෙට පවා උන් ජරාවල් විකුණන හැටි දන්නවා නම් පුදුම වෙයි.

    uba ahala thiyenne kathawen bagayai. quality awlakata amatharawa ape society eka British products godak admire kala. pohosath ekek wath kamathi une ne thaman ge wahane British/American ekak newei kiyanna.
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Porapol + djchammi Vs රත්තරන් + polwaththacom tag team fight එක ඉවර වුනාද? GTRZ referee ට තිබුනෙ තවත් වලිය ෆෝම් කරන්න.
    :dull::dull::dull::dull::(:(:(:angry::angry::angry:

    අනේ යකෝ තොපිත්.. :growl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    uba ahala thiyenne kathawen bagayai. quality awlakata amatharawa ape society eka British products godak admire kala. pohosath ekek wath kamathi une ne thaman ge wahane British/American ekak newei kiyanna.

    උඹ ඉතිහාසය බාගෙට දන්නේ :P
    ජපන් වාහන ඉස්සෙල්ලම මාකට් වෙන්න ලොකු හේතුවක් උනේ ඒවා කැඩෙන්නේ නැතුව කාලයක් පාවිච්චි කරන්න පුළුවන් එක
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    උඹ ඉතිහාසය බාගෙට දන්නේ :P
    ජපන් වාහන ඉස්සෙල්ලම මාකට් වෙන්න ලොකු හේතුවක් උනේ ඒවා කැඩෙන්නේ නැතුව කාලයක් පාවිච්චි කරන්න පුළුවන් එක

    etakota e kale apu morris minor, volkswagon ehema duwanna thawamat :rolleyes: nana hitanne sapekshawa ganan adu nisa market wenna athi kiyala :)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    etakota e kale apu morris minor, volkswagon ehema duwanna thawamat :rolleyes: nana hitanne sapekshawa ganan adu nisa market wenna athi kiyala :)

    ඒවාට වඩා සාපේක්ෂව ජපන් වාහන වල මිකැනිකල් ගැටළු අඩුයි ඒක අදටත් එහෙමයි (බොඩි දිරන කෙස් අරව මේවා නෙවෙයි)

    ජපන් වාහන කිසි සැලකිල්ලක් නැතුව පට්ට ගහන්න පුලුවන නමුත් European/American වාහන නඩත්තු කරන්න ඕනේ හරියට (ඉස්සර කාලේ නම් ඕක වැඩිලු)

    එකනේ ඇමරිකන් කාරයෝ එහෙම කියන්නේ toyota එකක් මරන්න බෑ කියල :lol: (top gear එපිසෝඩ් එකක අරූ පරණ එකක් විනාස කරන්න හෙන ගේමක් දෙන්නේ :lol:)
     
    • Like
    Reactions: dsit86

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උඹ ඉතිහාසය බාගෙට දන්නේ :P
    ජපන් වාහන ඉස්සෙල්ලම මාකට් වෙන්න ලොකු හේතුවක් උනේ ඒවා කැඩෙන්නේ නැතුව කාලයක් පාවිච්චි කරන්න පුළුවන් එක

    කාර් කියන්නේ බෙන්ස්, බීඑම්ඩබ්ලිව්, අව්ඩි තමා ඉතින්. මේවා 10000න් සර්විස් කරනවනම් 9999වෙනි කිලෝමීටරේ සර්විස් සෙන්ටර් එක පේන්න ඉවරවෙන්න ඕනේ:P:P. නැත්නම් කෙලා හුටා තමා. ඒ වගේම බැන්කුපොතේ ලක්ශ දෙකහමාරක් තියෙන්න ඕනේ රෙඩි පිට. හැබැයි හරියට මේන්ටේන් කරන් දුවනවනම් ජපන් වාහන මේවා අහලකින් වත් තියන්න බෑ. මාසික ආදායම ලක්ශ 4-5කට මෙහානම් 2010න් එහා ජර්මන් එකක් දිහා බලන්නවත් එපා කියලයි කියන්න තියෙන්නේ. හැබැයි ජර්මන් පැද්ද එකෙක් ජපන් කාර් අල්ලන්නෙත් නෑ. 2015 මර්සිඩීස් එකක තාක්ශනය, ඔප්ශන් ටොයොටා එකක එන්න තව අව්රුදු15ක් 20ක් වත් යනවා
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,266
    4,403
    113
    ඇයි එන්නද
    රත්තරං;18384917 said:
    මුන්ට කියල වැඩක් නෑ බන්...වාහන පැදපු උන්ට වෙන්න ඕනේ වාහන ගැන කියන්න

    අපි ගැන හිතන් ඉන්නේ අපිත් මේ AE100 පැද පැදා උන්ට ඊරිසියා කරනවා කියලයි. ඒ නිසයි ඕක දැම්මේ

    මචන් අපේ ගෙදර car 5 ක් තිබ්බා 1985 ඉදලා වැන් 1 ක් තිබ්බා ලොරි 2 ක් තිබ්බා ඔක්කොම ජපන්,

    මට බයික් පදින්න ඕනෑ කිව්වම තමා ඉසේල්ලම ඉන්දියන් 135ls එකක් අරන් දුන්නේ පුරුදු වෙන්න, ඕනෑ දෙයක් කරන්න කිවිවා එකට, එක අවුරුද්දක් use කරලා විකුනාලා දැන්මා

    දැන් තියෙන්නේ SUZUKI Djebel 200cc එකක් 2002 හදලා තියෙන්නේ බයික් එක තාම අලුත් එක වගේ. අනික ඉන්දියන් 200ns එක වත් එකේ ලගින් තියන්න බැ

    අපේ ගෙදර වාහන ගෙනාවා නම් ගේන්නේ japan විතරයි, කවුරු මොන advice දුන්නත්, කවදාවත් අපිට වාහන ගෙනත් පාඩු වෙලා නැ, 20000ක් වත් තියාගෙන විකුනලා තියෙන්නේ

    2010 canter එකක් ගෙනාවා 14.5lak වලට එක 2011 දුන්නනේ 18 lak වලට කොහොමද ලාබය
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18387642 said:

    කාර් කියන්නේ බෙන්ස්, බීඑම්ඩබ්ලිව්, අව්ඩි තමා ඉතින්. මේවා 10000න් සර්විස් කරනවනම් 9999වෙනි කිලෝමීටරේ සර්විස් සෙන්ටර් එක පේන්න ඉවරවෙන්න ඕනේ:P:P. නැත්නම් කෙලා හුටා තමා. ඒ වගේම බැන්කුපොතේ ලක්ශ දෙකහමාරක් තියෙන්න ඕනේ රෙඩි පිට. හැබැයි හරියට මේන්ටේන් කරන් දුවනවනම් ජපන් වාහන මේවා අහලකින් වත් තියන්න බෑ. මාසික ආදායම ලක්ශ 4-5කට මෙහානම් 2010න් එහා ජර්මන් එකක් දිහා බලන්නවත් එපා කියලයි කියන්න තියෙන්නේ. හැබැයි ජර්මන් පැද්ද එකෙක් ජපන් කාර් අල්ලන්නෙත් නෑ. 2015 මර්සිඩීස් එකක තාක්ශනය, ඔප්ශන් ටොයොටා එකක එන්න තව අව්රුදු15ක් 20ක් වත් යනවා

    ඔකේ තියෙන්නේ මෙහෙම දෙයක්.......performance සහ reliability කියන්නේ අන්ත දෙකක් දෙකම එකට එන්නේ නෑ (copyright හොන්ඩා මහේෂ් :P)

    හොඳ ගානක් වියදම් කරන්න පුළුවන් නම් European වාහන සුපිරි තමයි......අඩු වියදමෙන් ගමන යාගන්න ජපන් තමයි
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මචන් අපේ ගෙදර car 5 ක් තිබ්බා 1985 ඉදලා වැන් 1 ක් තිබ්බා ලොරි 2 ක් තිබ්බා ඔක්කොම ජපන්,

    මට බයික් පදින්න ඕනෑ කිව්වම තමා ඉසේල්ලම ඉන්දියන් 135ls එකක් අරන් දුන්නේ පුරුදු වෙන්න, ඕනෑ දෙයක් කරන්න කිවිවා එකට, එක අවුරුද්දක් use කරලා විකුනාලා දැන්මා

    දැන් තියෙන්නේ SUZUKI Djebel 200cc එකක් 2002 හදලා තියෙන්නේ බයික් එක තාම අලුත් එක වගේ. අනික ඉන්දියන් 200ns එක වත් එකේ ලගින් තියන්න බැ

    අපේ ගෙදර වාහන ගෙනාවා නම් ගේන්නේ japan විතරයි, කවුරු මොන advice දුන්නත්, කවදාවත් අපිට වාහන ගෙනත් පාඩු වෙලා නැ, 20000ක් වත් තියාගෙන විකුනලා තියෙන්නේ

    2010 canter එකක් ගෙනාවා 14.5lak වලට එක 2011 දුන්නනේ 18 lak වලට කොහොමද ලාබය

    මූ නම් 135ls එක තියනකන් බයික් නම් බජාජ් 135ls තමයි කියාගෙන හිටියේ :rofl: දැන් ඉන්දියන් බයික් පේන්න බෑ :P

    මරු කියවයි