▌▌▌ELAKIRI MEDI CLINIC II ▌▌▌

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මම කිව්ව තොප්පියක් දාගෙන කරන දෙයක් කියලා.....
    දැන් ඉතිං අයිස් වත් තියපිය...
    මුලදි පුපුරු ගහනව වගේ තමා...පුරුදු නෑනේ උමං දිගේ බඩගාලා........

    :baffled::rofl:
    :frown::frown::rofl::rofl::rofl:
    හ්ම්ම් ඔව් ඔව්
    මේ අර බකාඩ්යකට මාත් එනවා
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    (1) කිබුලා මාමි,, කහ පාට වෙච්ච දත් සුදු කරන්න ක්‍රමයක් කියන්නකො,, (ebay,aliexpress වල තියෙන tooth whitening strips කියන ඒවා පාවිච්චි කරන්න හොද නැද්ද?):D:D:D:D:D:D:D

    (2) සියලුදෙනා රෝගීන් උවද​, නොදන්නාකම සෝකයට කරුනකි
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    (1) කිබුලා මාමි,, කහ පාට වෙච්ච දත් සුදු කරන්න ක්‍රමයක් කියන්නකො,, (ebay,aliexpress වල තියෙන tooth whitening strips කියන ඒවා පාවිච්චි කරන්න හොද නැද්ද?):D:D:D:D:D:D:D

    (2) සියලුදෙනා රෝගීන් උවද​, නොදන්නාකම සෝකයට කරුනකි

    අහ් මෙහෙම හිටියට අපිත් හොඳ වෙද්දු තමා අඩෝ :angry::angry::D. ඕකට දතාගෙන අහන්න ඕනේද බොලන් :baffled::oo:. මම ඉන්නේ පොල් මුඩ්ඩකට හාර්පික් ටිකක් දාලා දත් සෙට් එක මැදලා බලහන් හරියාවිද කියලා :D (මම නම් ඔහොම මැද්දේ නෑ මේ හැකර් ටී කාරයා තමා මටත් කිව්වේ) :P:rofl:
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    ඒ ගැන සමාවෙන්න...
    ඔබ මේකේ රෙජිස්ටර් වෙලා තියෙන්නේ 2015 මාර්තු. ඒ නිසායි ඒ. පැහැදිලි මදි නේද?
    මෙන්න පැහැදිලි කිරීම...
    දේශපාලන මතවාදය සහ ඊර්ෂියාව නිසා මට මේකේ සතුරන් 4-5ක් සිටිනවා. මොවුන් සමහර විට ෆේක් අටවං ඇවිත් මොනව හරි තොරොට්ටුවක්ට මාව සෙට් කරන්න ඉන්නවා. එහෙම එකක් වුනා. ඒ නිසා මම අළුත් අයට පිළිතුරු සපයන්නේ පොඩ්ඩක් කල් බලලා....
    මිනිස්නුට අදව් කරල නිකං ඉල්ලගෙන පශ්චාත් භාගයේ ටිංකිරි ගා ගැනීමට මට කිසිදු ආසාවක් හෝ අවහ්‍යතාවයක් නැති නිසායි ඒ.
    කළින් බොහෝ දෙනෙකුට මම එළකිරියේ ප්‍රතිකාර කරල තියනව සත පහක් අය නොකර. සමහර විට සාමාජිකයන් ගේ පවුලේ උදවිය/පෙම්වතියට/පෙම්වතාට පවා..නමුත් ඒ හොද චාරිත්‍රය අවසන් කලෙත් ඔය වගේ සක්කිලින් ගේ වැඩ නිසා. අනික මට ලොකු තැන් වලින් අවවාද ලැබුණා සේවය කලා වගේ නෙවෙයි අස්වැන්න තනියම කපා ගන්න වෙයි කියලා. සෝ, මං ඒ වැඩ් නතර කලා.

    koheth oya wage minishsu innawa aiye.wade kiyanne eken meken aluthen en api wage ayata dannathi deyak ahaganna kenek nathi wimai.
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඔබගේ දෙමාපියන් ශරීර ප්‍රමාණයෙන් කෙට්‍ටු නම් ඔබත් කෙට්‍ටු වීමට ඉහළ සම්භාවීතාවයක් ඇත. නැතිනම් ඔබ නිතර නිදි මරන කෙනෙක් වේ නම් එයද කෙට්‍ටු වීමට හේතුවක් වේ. කාලය සමග ඔබට මහත් වීමට හැකියාවක් පවතී නමුත් ඒ සමග කොළොස්ටරෝල් , දිය වැඩියාව, අධි රුධිර පීඩනයද ත්‍යයාග වශයෙන් නොමිලේම ලැබන බවද සිහියේ තබා ගන්නේ නම් මැනවි. ;);)
    :oo::oo:nidi marana seen ekatha ma aiya man htianne
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    (1) කිබුලා මාමි,, කහ පාට වෙච්ච දත් සුදු කරන්න ක්‍රමයක් කියන්නකො,, (ebay,aliexpress වල තියෙන tooth whitening strips කියන ඒවා පාවිච්චි කරන්න හොද නැද්ද?):D:D:D:D:D:D:D

    (2) සියලුදෙනා රෝගීන් උවද​, නොදන්නාකම සෝකයට කරුනකි
    professional bleaching එකක් කර ගන්න. ඊට වඩා ප්‍රතිඵල දායකයි

    :yes::yes:සබ්බෙ පුථ:ජනා උම්මත්තකා - සියළු පුහුදුනුවෝ උම්මත්තකයෝ ය - සිද්ධාර්ථ ගෞතම බුදුන්වහන්සේ
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    kimbul aiye , sensodyne hara wena hoda toothpaste ekak nadda sensitive teeth walata ?
     
    Last edited:

    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    professional bleaching එකක් කර ගන්න. ඊට වඩා ප්‍රතිඵල දායකයි

    :yes::yes:සබ්බෙ පුථ:ජනා උම්මත්තකා - සියළු පුහුදුනුවෝ උම්මත්තකයෝ ය - සිද්ධාර්ථ ගෞතම බුදුන්වහන්සේ
    ඔය බ්ලීචින් කෙරුවාව සමටනම් හොඳ නැ කියලා දන්නවා? දත් වලට අව්ලක් නැතෙයි?