මචන්ලා, මට ලොකු උදව්වක් ඕනි,
මට දන්න කෙනෙක් කියන්න MBA එකක් හෝ MA එකක් complete කරන්න පුළුවන් කාලය අඩුව මාර්ගය,
මම දැනට ජොබ් එකක් කරනවා මචන්, , ඒක නිසා part time තමා කොහොමත් course කරන්න වෙන්නෙ, A/L වලින් පස්සේ කෙලින්ම ජොබ් එකකට යන්න වුනා ගෙදර තිබුන ප්රශ්ණ ත් එක්ක,
දැන් වයස 25යි. A/L commerce කලේ ABC result ඒකත් හරියට වැඩ කරලා නෙමෙයි, class එකකටවත් ගියේ නැහැ,
මට දිගටම ඉගෙන ගන්න ආසයි, දැන් තේරෙනවා මචන් මෙතනින් උඩට යන්න බැහැ එකතැන freeze වෙලා වගේ තියෙන්නේ කියලා qualifications නැතිව.
HND කරලා Degree final year වගේ set වෙන්න කරනවද, CIMA වගේ කරලා degree final year කරලා කරනවද නැත්නම් degree ම පටන් අරන් ඉවර කරලා masters කරන එකද කෙටිම විදිය මචන්?
duration අඩුම programs මොනවද?
ලොකු උදව්වක් මචන් හෙල්ප් එකක් දියන් දන්න කෙනෙක්,,,

it's very easy to do as part time as well.