Bike won't start..

Hiram

Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    Uba galarm padinna kalin ekko kadichcha ct 100 k wath ara gena kali galawapan...yakoo oya japan bike indian bike wage nemai...
    danagena giyth kararagama.. nathnam uba galarm ekath ekka athara maga..
    bike gena danna ungen hari aha gena purudu weyan.. hama ekakatama garage gane yanna giyth ubata BMW ekak gatta wage tiyaii.. igena ganin komahari
     
    shssilva

    Active member
  • Sep 20, 2008
    754
    71
    28
    Some where I belong..

    ඉන්දියන් ලහුටයක් තියෙනව බන්..එකෙ ඔය සොලෙනොයිඩ් අරනොයිඩ් මෙනොයිඩ් නනෙ බන්. ඉන්දියන් හු***ල් පැදල එපා වෙලා තමා මේක ගත්තෙ. plug වලට current එක එන එකනම් ගලවල ස්ටර්ට් කරද්දි බලගන්න පුලුවන් කියමුකො. එවගෙද අනිත් හුටපට..මන් කොහොමෙයි බන් carb ටියුන් කරන්නෙ. මට තියෙන සැකේ තම අරූ කිව්ව floodද මොකද්ද එක..
     
    shssilva

    Active member
  • Sep 20, 2008
    754
    71
    28
    Some where I belong..
    මොනා කරන්න ගිහින්ද බන් bike එක පෙරලගත්තේ :shocked:

    පෙරල ගත්තෙ නෑ බන්. මේ මගුල පෙරලිලානෙ.. මහ වැස්ස දවසක stand එක ගාවින් ගලාගෙන ගිය වතුර පාරට පොලව හේදිල bike එක පොඩ්ඩ පොඩ්ඩ ඇල වෙලා පෙරලුන.. :(:(:(
     
    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    ඔව් ඔව් බන්. රු.1200ක පෙට්‍රල් තියෙනව :frown:..ඔය flood උනා කියන්නෙ මොකද්ද බන් :confused:..tank එක උස්සන්නම ඔනෙඩ plug ගලවන්න :oo:

    uba ooka pana eda eda starter motor eka gahanakota plug walata petrol gahanawa.... uba mullinma battery eka hodata charge karala genath daala balahan... anika ooka thallu start karanakota 2nd eka gahala poddak uda penala seat eke wadi weya tawa poddak wediyen bike eka polawata badanna... ooka thallu wadinneth nehe kiyanne nam plug pattu wennema nethuwa eti... plug 4 galoola weli kolayakin medala aye daala gahapan... ooka aniwa wadinna oone...
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    පෙරල ගත්තෙ නෑ බන්. මේ මගුල පෙරලිලානෙ.. මහ වැස්ස දවසක stand එක ගාවින් ගලාගෙන ගිය වතුර පාරට පොලව හේදිල bike එක පොඩ්ඩ පොඩ්ඩ ඇල වෙලා පෙරලුන.. :(:(:(

    :baffled::baffled: හප්පා එහෙමද, උබ වැටුනේ නැනේ එහෙනම් වැඩි අවුලක් නෑ ;)
     
    shssilva

    Active member
  • Sep 20, 2008
    754
    71
    28
    Some where I belong..
    uba ooka pana eda eda starter motor eka gahanakota plug walata petrol gahanawa.... uba mullinma battery eka hodata charge karala genath daala balahan... anika ooka thallu start karanakota 2nd eka gahala poddak uda penala seat eke wadi weya tawa poddak wediyen bike eka polawata badanna... ooka thallu wadinneth nehe kiyanne nam plug pattu wennema nethuwa eti... plug 4 galoola weli kolayakin medala aye daala gahapan... ooka aniwa wadinna oone...

    එල එල කොල්ල..මට හිතුනෙත් එ ටිකම තමා..plug ගලවන්න tank එකම ගලවන්න ඕනෙද..? fairng එක විතරක් ගලවල box rachchet එකකින් බරි වෙයිද
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    උඹ ඕව බලන්න දන්නේ නැති නිසා හොඳම දේ හොඳ ගැරේජ් එක්කට අරන් යන එක තමයි .. නැත්නම් නැති ලෙඩත් ඒවි උඹ ඕව හොයන්න ගිහින්...
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    එල එල කොල්ල..මට හිතුනෙත් එ ටිකම තමා..plug ගලවන්න tank එකම ගලවන්න ඕනෙද..? fairng එක විතරක් ගලවල box rachchet එකකින් බරි වෙයිද

    uba wade gana danne nathnam garage ekakta aragena yanna, mata hithineth needles wala kunu hirawela kiyala.:).
    podhi sudak dapan, ea gamanma plug tikath check kara ganin.sudak dapan.:)
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    1. මොකද්ද solenoid එක කියන්නෙ ? :confused:
    2. ඒක බලන්නෙ කොහොමද ? :confused::confused:
    3. මන් හිතන්නෙ වරදක් නෑ (ගන්නකොට ඔක්කොම අලුතෙන් දැම්ම) :rolleyes:
    4. නෑනෙ. (මන් 3rd එකෙයි 2nd එකෙයි try කලා)
    :no:

    yatura on karala switch eka press karaddi e mohothema "Tak" "Tak" saddayak enna ona.. e enne starter moter eke rilay solenoid eke sadde.. Motor eka wada karanava nam oka ahenne naha.... Motor eka wada karalat start naha kiyanne..

    carb ekata petrol enawada balanna ona... Plug walata current enawada balanna ona.. etanin ehaata balanna dewal tibbat avashya naha bike eka hondata wada karaaane watenna kalin...

    watuna wele mokada uneee...??? waturata ahu unada..?? current short wela fuse gihillada...??? wage dewal nalanna wenava.. Battry wier nurul welaada..??? wage evvat balanna wenava...

    wada danna kenek langata aragena yanna... oyata puluwan nam galawala balala check karanna..:):):):):)
     
    • Like
    Reactions: shssilva

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,203
    4,371
    113
    ඇයි එන්නද
    පෙරල ගත්තෙ නෑ බන්. මේ මගුල පෙරලිලානෙ.. මහ වැස්ස දවසක stand එක ගාවින් ගලාගෙන ගිය වතුර පාරට පොලව හේදිල bike එක පොඩ්ඩ පොඩ්ඩ ඇල වෙලා පෙරලුන.. :(:(:(

    ehanam loku damage ekak na, tank eka hirilada
     
    shssilva

    Active member
  • Sep 20, 2008
    754
    71
    28
    Some where I belong..
    උඹ ඕව බලන්න දන්නේ නැති නිසා හොඳම දේ හොඳ ගැරේජ් එක්කට අරන් යන එක තමයි .. නැත්නම් නැති ලෙඩත් ඒවි උඹ ඕව හොයන්න ගිහින්...

    ehema kiyanna epa ban muna balagena..:(:(