මචන්ල..මගෙ Gullarm එක මීට සති 2කට කලින් වැස්ස දවසක රෑ පෙරලුනා. එවෙලෙ start කලාමත් අගේට start උනා. ඊයෙ start කරන්න හැදුවම උනේ නෑ. choke එක ඇදල තමා start කරන්නෙත්. දැන්නම් battery එකත් charge අඩුයි try කරලම. reg කරල නැති නිසා දුවන්නෙ නෑ. සති 2කට වගෙ start කරල තියල off කරන්නෙ. පෙරලෙන්න කලින් හොඳට start උනා(හැබැයි choke එක අදින්න ඕනෙ මුලින්ම) මොනවද චෙක් කරන්න ඕනෙ මුලින්ම.
සයිලන්සර් බටද? ඔව් දැන් battery එකත් පන අදින ගානෙ ඉන්නෙ. plug 4 ගලවන්න හෙන ගේමක් දෙන්න වෙනව නේද..

..ඔය flood උනා කියන්නෙ මොකද්ද බන් 
