windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Mcn Lumia 640 phone eka kodaida??? Ekak ganna idea ekak thiyanawa. wena hoda 4ns monawada thiyenne?? Plz help..

    640 එක ගත්තාට නම් අව්ලක් නෑ.
    උබට පුලුවන්නම් තව 4000 වගේ දාලා 640 එකස් එල් එක ගන්න බලපන්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    A. සිරියා;18393250 said:

    730 පාවිච්චි කරන අය ඉන්න නිසා මචංලා කියන්නෙ
    මම Silicon Cover එකක් ගෙන්නගත්තා eBay එකෙන්
    Ph8it4g.png
    aiVL8f4.png

    ගෙවන ගානට පට්ටම ලාබයි
    අනික අනං මනං කවර වලට වඩා පට්ටම ලුක් එකක් තියනවා
    gf82cJo.png

    මම කලින් දාල තිබුනේ කොටුවෙන් 400 ට ගත්ත transparent රබර් කවරයක්
    එක නම් මෙලෝ රහක් නෑ. වෙන දාන්න එකක් නැතිකමට දාගෙන හිටියෙ
    මේක 200 යි වුණේ. දවස් 10 න් ආවා
    මෙන්න
    Link එක.

    මේ ත්‍රේඩ් එකට එනවා 930 එකක් තියන ගයාන් කියලා හාදයෙක්.
    ඕකම තමා ගයාන් දාලා ඉන්නේ උගේ 930 එකට මට මතක විදියට.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    mage lumia 925 eke denim update eka pennanne naa ban,

    උබේ ෆෝන් එක වින්ඩෝස් සර්වර් එකෙන් තාම ඩිටෙක්ට් කරලා නෑ බන්.
    ඒකයි සීන් එක.
    ලබන සතියේ දිහාක එනවා වින්ඩෝස් 10 ස්ටේබල් ටෙක්නිකල් ප්‍රිවීව් එකක් ආරන්චි විදියට.
    අන්න ඒක දාපන් ආවම.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    උබේ ෆෝන් එක වින්ඩෝස් සර්වර් එකෙන් තාම ඩිටෙක්ට් කරලා නෑ බන්.
    ඒකයි සීන් එක.
    ලබන සතියේ දිහාක එනවා වින්ඩෝස් 10 ස්ටේබල් ටෙක්නිකල් ප්‍රිවීව් එකක් ආරන්චි විදියට.
    අන්න ඒක දාපන් ආවම.

    ow ban...kalin sareth hena kaalayak giya..passe TP eka daala ayin kara..aye 8.1 damma.dan aye pennanne naa
     
    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    Selfiestick HELP..

    මචංලා මගේ ලග Bluetooth selfie stick :cool::cool:එකක් තියනවා. මගේ ෆෝන් එක lumia 640ක්, stick එකේ තියන bluetooth pointer එක ෆෝන් එකට සපෝර්ට් කරන් නෑනේ.:no::no:

    ---උබලා දන්න Bluetooth වලින් shutter එක වැඩ කරන ඇප් එකක් තියනවාද..?

    ---නැත්තම් වෙන ක්‍රමයක් තියනවද.?

    :eek::eek::eek:;)සප් එකක් දියන්කෝ..! :eek::eek::eek:;););)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචංලා මගේ ලග Bluetooth selfie stick :cool::cool:එකක් තියනවා. මගේ ෆෝන් එක lumia 640ක්, stick එකේ තියන bluetooth pointer එක ෆෝන් එකට සපෝර්ට් කරන් නෑනේ.:no::no:

    ---උබලා දන්න Bluetooth වලින් shutter එක වැඩ කරන ඇප් එකක් තියනවාද..?

    ---නැත්තම් වෙන ක්‍රමයක් තියනවද.?

    :eek::eek::eek:;)සප් එකක් දියන්කෝ..! :eek::eek::eek:;););)

    උබේ ස්ටික් එක වින්ඩෝස් සපෝර්ට් කරන එකක්ද?
     
    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    උබේ ස්ටික් එක වින්ඩෝස් සපෝර්ට් කරන එකක්ද?

    ඒක නම් බැලුවේ නෑ මචං...චයිනීස් අයිටම් එකක්...සැම්සුන්ග් එකක් නම් වැඩ කරා...මේක බ්ලූටූත් වලින් සර්ච් කරද්දී අරගෙන නිකම්ම වැඩ කරා...මේකට වැඩ නෑ..​
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    ඒක නම් බැලුවේ නෑ මචං...චයිනීස් අයිටම් එකක්...සැම්සුන්ග් එකක් නම් වැඩ කරා...මේක බ්ලූටූත් වලින් සර්ච් කරද්දී අරගෙන නිකම්ම වැඩ කරා...මේකට වැඩ නෑ..​

    වින්ඩෝස් සපොර්ට් නැද්ද දන්නේ නෑ.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    A. සිරියා;18393250 said:

    730 පාවිච්චි කරන අය ඉන්න නිසා මචංලා කියන්නෙ
    මම Silicon Cover එකක් ගෙන්නගත්තා eBay එකෙන්

    ගෙවන ගානට පට්ටම ලාබයි
    අනික අනං මනං කවර වලට වඩා පට්ටම ලුක් එකක් තියනවා

    මම කලින් දාල තිබුනේ කොටුවෙන් 400 ට ගත්ත transparent රබර් කවරයක්
    එක නම් මෙලෝ රහක් නෑ. වෙන දාන්න එකක් නැතිකමට දාගෙන හිටියෙ
    මේක 200 යි වුණේ. දවස් 10 න් ආවා
    මෙන්න
    Link එක.

    ඕකකුත් ඔර්ඩර් කරලා තියෙන්නේ...... අර මම ගත්තු කවරේ ලින්ක් එක බැලුවද......?
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මචංලා මගේ ලග Bluetooth selfie stick :cool::cool:එකක් තියනවා. මගේ ෆෝන් එක lumia 640ක්, stick එකේ තියන bluetooth pointer එක ෆෝන් එකට සපෝර්ට් කරන් නෑනේ.:no::no:

    ---උබලා දන්න Bluetooth වලින් shutter එක වැඩ කරන ඇප් එකක් තියනවාද..?

    ---නැත්තම් වෙන ක්‍රමයක් තියනවද.?

    :eek::eek::eek:;)සප් එකක් දියන්කෝ..! :eek::eek::eek:;););)

    දන්න විදියට තාම වින්ඩෝස් වලට ගැලපෙන බ්ලූටූත් ස්ටික් නෑ
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    nokia lumia 925 අයිතිකාරයෝ පොඩ්ඩක් කියවන්න

    මගේ ගාවත් තියෙන්නේ 925 එකක්.මේ ලගකදී ඉදල එකේ proximity sensor එක හරියට වැඩ කරේ නෑ. ඒ කියන්නේ glance screen එකයි,call එකක් ගද්දි හැමවෙලාවෙම display එක ඔෆ්ෆ් වෙන්න ගත්තා.මම කලින් wp 10 දාල තිබිල අයෙත් 8.1 දාගත්ත.මම හිතුව ෆ්ලෑෂ් කරද්දී මොකක් හරි අවුලක් නිසා එහෙම වෙන්න ඇති කියල.
    ඔය සීන් එක වෙනකොට මගේ 4න් එකේ උඩ පැත්තේන් glass එක ලාවට වගේ ගැලවිලා තිබුණේ.මම මචෝ ඊයේ රෑ 4න් එක reset කර.නමුත් proximity sensor එක හරියට වැඩ කරේ නෑ.ඊට පස්සේ මම call එකක් ගන්න ගමන් 4න එකේ ගැලවිලා තිබ්බ screen එක දෙපැත්තෙන් 4න body එකට තද කරා.මෙන්න බොලේ දැන් හරියට proximity sensor වැඩ.glance screen එකත් නියමටම වැඩ, ඊට පස්සේ අද උදේ multibond gum එකක් ගෙනත් ඇලෙව්වා.

    මොකද්ද දන්නවද කියන්නේ මචෝ silicon cover එක ගලවනකොට 4න එකේ screen එක ඇගිල්ලකින් තද කරලා cover එකේ කොනක් 4න එකෙන් පන්නන්න
    මොකද lumia 925 එකේ display එක body එකට ගම් ගාල ඇලවල් තියෙන්නේ
     
    • Like
    Reactions: sika2

    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    මචන්ලා

    screen protector sticker තියෙනව නේද side එකන් බැලුවම පේන්නෙ නැති ...

    ඒ වගේ එකක් කොළඹ ගන්න තැනක් දන්නවද
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    Mcn Lumia 640 phone eka kodaida??? Ekak ganna idea ekak thiyanawa. wena hoda 4ns monawada thiyenne?? Plz help..

    Lumia 640 ekata wada Microsoft Lumia 640 XL eka fatta machn. baya nathuwa Lumia 640 XL ganin machn.

    640 එක ගත්තාට නම් අව්ලක් නෑ.
    උබට පුලුවන්නම් තව 4000 වගේ දාලා 640 එකස් එල් එක ගන්න බලපන්.

    11.gif
    11.gif

    ගන්නවානම් 640XL එකම ගනින් මචං කිසි අවුලක් නැ ගන්න ගානට වටින Phone එක :yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මගේ ගාවත් තියෙන්නේ 925 එකක්.මේ ලගකදී ඉදල එකේ proximity sensor එක හරියට වැඩ කරේ නෑ. ඒ කියන්නේ glance screen එකයි,call එකක් ගද්දි හැමවෙලාවෙම display එක ඔෆ්ෆ් වෙන්න ගත්තා.මම කලින් wp 10 දාල තිබිල අයෙත් 8.1 දාගත්ත.මම හිතුව ෆ්ලෑෂ් කරද්දී මොකක් හරි අවුලක් නිසා එහෙම වෙන්න ඇති කියල.
    ඔය සීන් එක වෙනකොට මගේ 4න් එකේ උඩ පැත්තේන් glass එක ලාවට වගේ ගැලවිලා තිබුණේ.මම මචෝ ඊයේ රෑ 4න් එක reset කර.නමුත් proximity sensor එක හරියට වැඩ කරේ නෑ.ඊට පස්සේ මම call එකක් ගන්න ගමන් 4න එකේ ගැලවිලා තිබ්බ screen එක දෙපැත්තෙන් 4න body එකට තද කරා.මෙන්න බොලේ දැන් හරියට proximity sensor වැඩ.glance screen එකත් නියමටම වැඩ, ඊට පස්සේ අද උදේ multibond gum එකක් ගෙනත් ඇලෙව්වා.

    මොකද්ද දන්නවද කියන්නේ මචෝ silicon cover එක ගලවනකොට 4න එකේ screen එක ඇගිල්ලකින් තද කරලා cover එකේ කොනක් 4න එකෙන් පන්නන්න
    මොකද lumia 925 එකේ display එක body එකට ගම් ගාල ඇලවල් තියෙන්නේ

    උබේ ප්‍රශ්නේ මට තාම තේරුනෙ නෑ බන්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන්ලා

    screen protector sticker තියෙනව නේද side එකන් බැලුවම පේන්නෙ නැති ...

    ඒ වගේ එකක් කොළඹ ගන්න තැනක් දන්නවද

    මැජෙස්ටික් සිටි එකේ බලපන් මචන්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Macro Lense ගන්න තැනක් දන්නවද බන්
    කියක් වගේ වේවිද

    මැජෙස්ටික් සිටි එකේ කැමරා කඩ වගයක් තියනවා.
    පොඩ්ඩක් ඒවගේ බලපන්.
     
    Status
    Not open for further replies.