Mcn Lumia 640 phone eka kodaida??? Ekak ganna idea ekak thiyanawa. wena hoda 4ns monawada thiyenne?? Plz help..
Lumia 640 ekata wada Microsoft Lumia 640 XL eka fatta machn. baya nathuwa Lumia 640 XL ganin machn.

A. සිරියා;18393250 said:
730 පාවිච්චි කරන අය ඉන්න නිසා මචංලා කියන්නෙ
මම Silicon Cover එකක් ගෙන්නගත්තා eBay එකෙන්
![]()
![]()
ගෙවන ගානට පට්ටම ලාබයි
අනික අනං මනං කවර වලට වඩා පට්ටම ලුක් එකක් තියනවා
![]()
මම කලින් දාල තිබුනේ කොටුවෙන් 400 ට ගත්ත transparent රබර් කවරයක්
එක නම් මෙලෝ රහක් නෑ. වෙන දාන්න එකක් නැතිකමට දාගෙන හිටියෙ
මේක 200 යි වුණේ. දවස් 10 න් ආවා
මෙන්න Link එක.
mage lumia 925 eke denim update eka pennanne naa ban,
උබේ ෆෝන් එක වින්ඩෝස් සර්වර් එකෙන් තාම ඩිටෙක්ට් කරලා නෑ බන්.
ඒකයි සීන් එක.
ලබන සතියේ දිහාක එනවා වින්ඩෝස් 10 ස්ටේබල් ටෙක්නිකල් ප්‍රිවීව් එකක් ආරන්චි විදියට.
අන්න ඒක දාපන් ආවම.

එකක් තියනවා. මගේ ෆෝන් එක lumia 640ක්, stick එකේ තියන bluetooth pointer එක ෆෝන් එකට සපෝර්ට් කරන් නෑනේ.

සප් එකක් දියන්කෝ..! 

මචංලා මගේ ලග Bluetooth selfie stickඑකක් තියනවා. මගේ ෆෝන් එක lumia 640ක්, stick එකේ තියන bluetooth pointer එක ෆෝන් එකට සපෝර්ට් කරන් නෑනේ.
![]()
---උබලා දන්න Bluetooth වලින් shutter එක වැඩ කරන ඇප් එකක් තියනවාද..?
---නැත්තම් වෙන ක්‍රමයක් තියනවද.?
සප් එකක් දියන්කෝ..!
![]()
උබේ ස්ටික් එක වින්ඩෝස් සපෝර්ට් කරන එකක්ද?
ඒක නම් බැලුවේ නෑ මචං...චයිනීස් අයිටම් එකක්...සැම්සුන්ග් එකක් නම් වැඩ කරා...මේක බ්ලූටූත් වලින් සර්ච් කරද්දී අරගෙන නිකම්ම වැඩ කරා...මේකට වැඩ නෑ..
A. සිරියා;18393250 said:
730 පාවිච්චි කරන අය ඉන්න නිසා මචංලා කියන්නෙ
මම Silicon Cover එකක් ගෙන්නගත්තා eBay එකෙන්
ගෙවන ගානට පට්ටම ලාබයි
අනික අනං මනං කවර වලට වඩා පට්ටම ලුක් එකක් තියනවා
මම කලින් දාල තිබුනේ කොටුවෙන් 400 ට ගත්ත transparent රබර් කවරයක්
එක නම් මෙලෝ රහක් නෑ. වෙන දාන්න එකක් නැතිකමට දාගෙන හිටියෙ
මේක 200 යි වුණේ. දවස් 10 න් ආවා
මෙන්න Link එක.
මචංලා මගේ ලග Bluetooth selfie stickඑකක් තියනවා. මගේ ෆෝන් එක lumia 640ක්, stick එකේ තියන bluetooth pointer එක ෆෝන් එකට සපෝර්ට් කරන් නෑනේ.
![]()
---උබලා දන්න Bluetooth වලින් shutter එක වැඩ කරන ඇප් එකක් තියනවාද..?
---නැත්තම් වෙන ක්‍රමයක් තියනවද.?
සප් එකක් දියන්කෝ..!
![]()
Mcn Lumia 640 phone eka kodaida??? Ekak ganna idea ekak thiyanawa. wena hoda 4ns monawada thiyenne?? Plz help..
Lumia 640 ekata wada Microsoft Lumia 640 XL eka fatta machn. baya nathuwa Lumia 640 XL ganin machn.
640 එක ගත්තාට නම් අව්ලක් නෑ.
උබට පුලුවන්නම් තව 4000 වගේ දාලා 640 එකස් එල් එක ගන්න බලපන්.

Macro Lense ගන්න තැනක් දන්නවද බන්
කියක් වගේ වේවිද
මගේ ගාවත් තියෙන්නේ 925 එකක්.මේ ලගකදී ඉදල එකේ proximity sensor එක හරියට වැඩ කරේ නෑ. ඒ කියන්නේ glance screen එකයි,call එකක් ගද්දි හැමවෙලාවෙම display එක ඔෆ්ෆ් වෙන්න ගත්තා.මම කලින් wp 10 දාල තිබිල අයෙත් 8.1 දාගත්ත.මම හිතුව ෆ්ලෑෂ් කරද්දී මොකක් හරි අවුලක් නිසා එහෙම වෙන්න ඇති කියල.
ඔය සීන් එක වෙනකොට මගේ 4න් එකේ උඩ පැත්තේන් glass එක ලාවට වගේ ගැලවිලා තිබුණේ.මම මචෝ ඊයේ රෑ 4න් එක reset කර.නමුත් proximity sensor එක හරියට වැඩ කරේ නෑ.ඊට පස්සේ මම call එකක් ගන්න ගමන් 4න එකේ ගැලවිලා තිබ්බ screen එක දෙපැත්තෙන් 4න body එකට තද කරා.මෙන්න බොලේ දැන් හරියට proximity sensor වැඩ.glance screen එකත් නියමටම වැඩ, ඊට පස්සේ අද උදේ multibond gum එකක් ගෙනත් ඇලෙව්වා.
මොකද්ද දන්නවද කියන්නේ මචෝ silicon cover එක ගලවනකොට 4න එකේ screen එක ඇගිල්ලකින් තද කරලා cover එකේ කොනක් 4න එකෙන් පන්නන්න
මොකද lumia 925 එකේ display එක body එකට ගම් ගාල ඇලවල් තියෙන්නේ
මචන්ලා
screen protector sticker තියෙනව නේද side එකන් බැලුවම පේන්නෙ නැති ...
ඒ වගේ එකක් කොළඹ ගන්න තැනක් දන්නවද
Macro Lense ගන්න තැනක් දන්නවද බන්
කියක් වගේ වේවිද