EK Office Talk

**..RoCk sTaR..**

Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    බොලයි ඔෆිස් එක කොහෙද තියෙන්නේ?
    කෝ අර කුප්ප කුමයි සෙරෙප්පුවයි???

    kirulapone polhengoda
    කුමා නම් උදේ awith ගිය ට්‍රේඅඩ් එකට..ඊට පස්සේ දැක්කේ නැ බන්..
    කවුද බන් සෙරපපුව කියන්නේ..මොකක්ද එ seen එක :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    kirulapone polhengoda
    කුමා නම් උදේ awith ගිය ට්‍රේඅඩ් එකට..ඊට පස්සේ දැක්කේ නැ බන්..
    කවුද බන් සෙරපපුව කියන්නේ..මොකක්ද එ seen එක :)

    සෙරෙප්පුවා කියන්නේ.. Nu1Dnk :cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒ මොකො ඒ??? සඳුදා උදේ පාන්දර. අරූගේ සතියම ඉවර ඇති..:shocked:
    මං සෙනසුරාද නිවාඩුවක් දැම්මා......ඒ පොලොස්කොට්ටෝරුවා අහනවා ඇයි නිවාඩු දැම්මේ මෙහෙ වැඩ තිබ්බනේ කියලා......:growl:
    සඳුද කියල බැලුවෙ නෑ කිව්වා හොඳට......:)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මං සෙනසුරාද නිවාඩුවක් දැම්මා......ඒ පොලොස්කොට්ටෝරුවා අහනවා ඇයි නිවාඩු දැම්මේ මෙහෙ වැඩ තිබ්බනේ කියලා......:growl:
    සඳුද කියල බැලුවෙ නෑ කිව්වා හොඳට......:)

    :lol:
    මොකෙද්ද ඌ? ඌ කොහොමද එහෙම අහන්නේ උඹ මොක්ටද නිවාඩු දැම්මේ කියාලා?? :eek:
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    මං සෙනසුරාද නිවාඩුවක් දැම්මා......ඒ පොලොස්කොට්ටෝරුවා අහනවා ඇයි නිවාඩු දැම්මේ මෙහෙ වැඩ තිබ්බනේ කියලා......:growl:
    සඳුද කියල බැලුවෙ නෑ කිව්වා හොඳට......:)

    හැම තැනම එක වගේ චරිත සෙට් එකක් ඉන්නවා නේද බන්​
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :lol:
    මොකෙද්ද ඌ? ඌ කොහොමද එහෙම අහන්නේ උඹ මොක්ටද නිවාඩු දැම්මේ කියාලා?? :eek:
    ඒක හින්දම තමයි බැන්නෙත්......මට ඕන හින්දනේ නිවාඩු දැම්මේ.....අනික no-pay leave එකක්.....:growl: