උන් කීයක් වියදම් කලත් අපිට මොකෑ බං ?![]()
![]()
![]()
![]()
එකත් ඇත්ත ගානේ හැටියට එ හැටි ලස්සනක් නම් නැ බන්


කලු කැට කොත අනාත සිඞ්හලු ලස්සන කරන්න කීයක් වියදම් කලත් බෑ කුකුලෝහ්![]()
![]()
තට්ටෙ ගාල තට්ටෙ මැද්දට මන්න පාර දුන්නනං රතුපාටට ලේ වලිං ඉරක් හිටින්න පොඩි හරි ලුක් එකක් එනව![]()
![]()
![]()
උබලට කොහින්ද මන්න සිංහලු![]()


ඔය පෝස්ට් එක දැම්ම කෙනාට ඔය ගාණ දීලා වෙඩින් කිට් එක ගන්න පුලුවන් කම තිබ්බා නම් ඒක ගන් නැතිව ලාබ එකක් අඳියි කියලා හිතනවාද? උන්ට වියදම් කරන්න පුලුවන් නිසානේ වියදම් කරන්නේ. මුන් පෝස්ට් හදන්නේ නිකන් උන්ගේ සල්ලි වලින් අනික් උන් වෙඩින් කරනවා වගේ
මන්න දෙකක් තියෙනව නිග්ගෝ.. තට්ටෙ ගාගෙන වරෙං පෙන්නන්න![]()
![]()
![]()
![]()


හිටපන් " markhaloce සමග දවසක් " කියල නුලක් දාල කට්ටිය සෙට් කොරගෙන එන්නම් මන්නේ මුවත් කොරල තියාගනින් හරිය![]()


වරෙං![]()
![]()
![]()
කම්මල් කාරයට කියල තව මන්නයක් හදාගන්න ඕනෙ![]()
![]()
![]()
![]()

කොහෙද දෙය්යෝ බලපන්කො ඊයේ එනවා කියපු උන් අද කියනවනේ නැන්ද මල්වර වෙලාය , ආච්චි ගෙටවෙලාය කියා කියා එක ඒකා මග අරිනවා දෙය්යෝ..
බලපන්කො මටත් හිතයි හිමින් සැරේ සද්ද නැතුව මග අරින්න දැක්කේ නැ වගේ..


නැන්ද මල්වර වෙලා වෙඩිං එකට ගිය එකා දැන් රිදිල දූවගෙන එයි![]()
![]()
![]()
එනකොටම දොරගාව ඉඳන් තට්ටෙට කොටන්නයි තියෙන්නෙ![]()
![]()
![]()

තට්ටේටම කොටපන් වන් ෂොට් නොකවුට්
මොට්ට මන්නෙන් එහෙම නෙවෙයි නේද කොටන්නේ මයේ දෙය්යෝ



උයාගේ 6,666 post එකට තව සුට්ටයි




පිස්සුද කුකුලෝහ්...![]()
කොස් ගෙඩියට කෙටුවාම එක පාරෙන් දෙපළුවෙනව![]()
![]()
මුවහත තියෙනව තිතටම![]()
![]()
අම්මට හුඩු..![]()
![]()
කවදාවත් දාපු පෝස්ට්ස් ගාන බලල නෑ බං![]()
![]()
උඹ කිව්වාමයි බැලුවෙ![]()
![]()
![]()
එහෙම 6666 වුනා කියල මොකුත් ලැබෙන්නෑ නේ බං ?![]()
![]()
![]()


