අහ්හ් උබ ගියේ SP room එකට විතරද? මම හිතුවේ උබත් ඇවිද්ද කියල..
නෑ නෑ බං ඕකුන් උඹට ඔය බයිලා කියල තියෙන්නේ..
ඔහොම සීන් ඕක අස්සේ නෑ..
උඹ ෂුවර් කියන්නේ උන් කියපු කතා විශ්වාස කරලනේ..
මම ඔකේ ඇවිදපු නැති බිම් අඟලක් නෑ බං..
ආර්මරිය තියෙන්නෙත් SP රූම් එක කිට්ටුවම.. විනාඩියෙන් යන්න පුළුවන් තැනක..
ඔය හිඩ්න් වැලි ස්ටෝරේජ් එකේ කතාවෙන්ම තේරෙනවා බං උන් කියල තියෙන්නේ බොරු කියල..
එහෙම එකක් ඕක අස්සේ නෑ.. ප්‍රායෝගිකව එහෙම එක්ක තියෙන්නත් බෑනේ බං..
බංකර් සීන් එකක් වගේ තියෙන්නේ LTTE cell එක පැත්තේ.. ඒත් එහෙ ආර්මරි එකක් නෑ..

උඹ ඔය කියන තැනට ගිහිං තියෙනවනං ගියපු directions ටික මට PM එකක් දාපං..
එතකොට මම උඹට හරියටම කියන්නං උන් ආර්මරිය කියල උඹව කොහාටද එක්ක ගිහින් තියෙන්නේ කියල..