EK Office Talk

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    :shocked:
    කෝකද වනන්නේ?

    අම්මප ඔය වැනෙන්නේ මොකක්ද කියලා දනගන්න මටත් පොඩි ජුජුප්සා ජනක හැගීමක් තියෙනවා.;) කොහෙද ඉතින් .එක තියෙන්නෙත් එකිගේ රෙද්ද අස්සේනේ:baffled::baffled:. ලොක්කෙක් ගෙන් ඇහුවොත් කියයි සමහර විට :lol::lol::lol:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693

    අහල අපිටත් කියපන් ;)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    sewwandi quatar airways lu, nevindri IIT lu..mu follow karanawada koheda..:lol:

    ඒක මම දන්නවා කියාපං. FB එකෙන් උන් දෙන්නම කතා බහ කරනවා මාත් එක්ක. හොඳ යාලුවෝ. උගෙන් අහපං ඉස්සර පන්ති ගිය කාලේ ඌ මොකද කරේ කියලා... :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අම්මප ඔය වැනෙන්නේ මොකක්ද කියලා දනගන්න මටත් පොඩි ජුජුප්සා ජනක හැගීමක් තියෙනවා.;) කොහෙද ඉතින් .එක තියෙන්නෙත් එකිගේ රෙද්ද අස්සේනේ:baffled::baffled:. ලොක්කෙක් ගෙන් ඇහුවොත් කියයි සමහර විට :lol::lol::lol:

    :shocked:
    මම අදහස් කරේ අත් දෙක සහෝ.. ඇවිදිනකොට අත් දෙක වැනෙනවා නේ...
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ඒක මම දන්නවා කියාපං. FB එකෙන් උන් දෙන්නම කතා බහ කරනවා මාත් එක්ක. හොඳ යාලුවෝ. උගෙන් අහපං ඉස්සර පන්ති ගිය කාලේ ඌ මොකද කරේ කියලා... :lol:

    uh maara aggressive ban dan...api set weddi okawa adagena ennam..umba call ekak deepan uta :)
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    :shocked:
    මම අදහස් කරේ අත් දෙක සහෝ.. ඇවිදිනකොට අත් දෙක වැනෙනවා නේ...

    පිස්සුද මචන්.මෙහෙ වෙන වෙන එවත් වැනෙනවා. සන්සාරේ සන්සාරේ..... මේ තන්ගච්චිලා නිසා මේ ආත්මේනම් නිවන්දකිනවා බොරු:no::no:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අද උදෙ 10 විතර ඉදන් රෙද්දේ ප්‍රින්ටරේ මොකක්දෝ සලුවක් ප්‍රින්ට් කොරනව කී....කී.... ස්‍රරාස් බ්‍රාස් ගාලා. අම්මප අද රෑට ඔක හීනෙනුත් ඇහෙයි. :baffled::baffled:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113

    පුතාගෙ වයස කොහොමද? 18 + ද?:dull:

    මගේ පුතාගේද අවරුදු 4 ය් මාස 5 ය් බන්.මේ අව්රුද්දෙ අන්තිමේ මම දෙපියෙක් යකෝ.:)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පිස්සුද මචන්.මෙහෙ වෙන වෙන එවත් වැනෙනවා. සන්සාරේ සන්සාරේ..... මේ තන්ගච්චිලා නිසා මේ ආත්මේනම් නිවන්දකිනවා බොරු:no::no:

    :shocked:
    එහෙමද?
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මෙහෙ නම් තත්වේ වෙනස්. ඔෆිස් එකේ ලොකු ප්‍රශ්ණ වගයක් වෙලා අලුතෙන් ආපු සුපර් මෑන්ලව සෑහෙන උඩකට උස්සලා තියාලා ඉවරයි. කඩන්න බැරි තරම් උසකට. මම 2007 ඉඳන් රස්සා කරනවා. මට හම්බ වුන මැනේජර්ල තුන් දෙනෙකුම හොඳටම බොන බොක්ක හොඳ එවුන්. උන් මට උගන්නලා තියෙන්නේ අරින්න එන එකෙකුට උනත් අරින්න යන්න එපා. කිසිම කෙනෙකුට බ්ඩේ පාර නොගහා වැඩ කරගෙන හිටපං කියලා..ඒ පුරුද්ද මටත් තියෙන්නේ. කොයි දේ උනත් ඔලුව පහත් කරගෙන වැඩේ කරගෙන ඉන්නවා. හොඳම දේ මගේ අවශ්‍යතාවය ඉෂඨ උනාට පස්සේ අස් වෙන එක. අවුරුදු 07ක් එකම තැනවැඩ කරා ඇති වගේ..
    අවුරුදු 7ක්......අදහන්න වටිනවනේ.......:baffled:

    උෘටද ගෙදර අයටද ? :baffled:
    ඌට.....උගෙ පණ්ඩිතකං වලට ගෙදර අයට බැනල හරියන්නේ නෑනේ.......:rofl: