EK Office Talk

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මගේ පුතාගේද අවරුදු 4 ය් මාස 5 ය් බන්.මේ අව්රුද්දෙ අන්තිමේ මම දෙපියෙක් යකෝ.:)

    ෂා.... උබ දෙපත් නයෙක් වීම සම්බන්දෙන් මාගේ ශුභ පැතුම් :). 3 වෙනි වටයටත් ශක්තිය ධෙර්යය ලබේවා.....:cool:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අද උදෙ 10 විතර ඉදන් රෙද්දේ ප්‍රින්ටරේ මොකක්දෝ සලුවක් ප්‍රින්ට් කොරනව කී....කී.... ස්‍රරාස් බ්‍රාස් ගාලා. අම්මප අද රෑට ඔක හීනෙනුත් ඇහෙයි. :baffled::baffled:

    :lol:
    උඹට එතකොට වැනෙන ඒවත් හීනෙන් පෙනේද සහෝ???
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    RePost බුවා;18395656 said:
    ayiyandii....

    kaama kaala ennam...


    ඔන්න ඉතින් මගේ කුසතුල වැඩ වසන පනුවන්ව කුපිත කෙරෙව්වා. :frown:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    ෂා.... උබ දෙපත් නයෙක් වීම සම්බන්දෙන් මාගේ ශුභ පැතුම් :). 3 වෙනි වටයටත් ශක්තිය ධෙර්යය ලබේවා.....:cool:

    එල ......බලමු බලමු .:)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ලොක්ක කොහොමත් මගෙත් එක්ක මලෙන් බන් ඉන්නේ.අවරුදු බෝනස් එක හෝල්ඩ් කලා සෙනසුරාදා දවස්වල වැඩට එන්නේ නැහැ කියල.බෝනස් එක දුන්නේ 10 වනදා නිවාඩු දෙන දවසේ බන්.කොහොමත් මට මේ රස්සාව එපා වෙල උපරිම තව 1 year තමා වැඩ කරන්නේ

    ඉවසන්න සහෝ.. ඉවසීමෙන් සැනසීම සහ උසස් වීම් ලැබේ. :baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඊයේ පෙරේදා ඇවිත් බොරූරුරුරුවට දඟලනවා.. හෙන ලොකු සීන්.. ලෝන් එකක් දාන්න ඉන්නෙ. හවුසිං ලෝන් එකක්. ඒක අනුමත් වෙච්චි ගමන් බායි කියනවා... දවසක් කතා කරන්න දේවල් තියෙනවා සුපර් මෑන්ස්ලා ගැන නම්.. මගේ වටේම ඉන්නවා... :lol:

    සුපර් කියන්නෙ නිකං නෙමෙයි :baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒ මොකෝ ඒ?
    ඌ මගේ හිතවතා... අපි එක ගමේ.. :cool:

    එක යායේ කකා වැටී
    එකා වගේ එකට හිටී
    එක පවුලේ උපන් ලෙසේ කල ආරස්සා.....
    නාස් ලණුව දමනවාලු කරත්තයක බඳිනවාලු
    අපට හිටිය ළපටි කැකුළු නාඹර වස්සා
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුකුවයි සෙරෙප්පුවාටි බලෙන් හරි ගෙන්නගන්න ඕනේ. උඹ එනවද?

    සෙරෙප්පුවත් එනවද? එහෙනන් එන නොයෙන එක ගැන දෙපාරක් හිතන්න වෙනවා :no::baffled::baffled::growl::growl:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    ඉවසන්න සහෝ.. ඉවසීමෙන් සැනසීම සහ උසස් වීම් ලැබේ. :baffled:

    උසස් වීම් කොහොම උනත් වැඩ නම් අඩුවක් නැතිව දෙනවා බන්.ලොක්ක කැමතිය් අපි මෙතන පැය 24 ම ඉන්නවනම්.අපි නැති වෙලාවට පඹයෙක් හරි පුටුවේ ඉන්දවල ගියානම් ඒ ඇති
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ara williams eka gawa budu pilimei elai ainen beach ekata giyama wadiyada mokakda hoda place ekak tiyenawa neda. mama eke kala tiyenawa

    උඹ ඉස්සර විලියම් එක ගාව බැස්ස එකානෙ.. :baffled:
    යූ නෝ වට් අයි මීන්? :baffled: