මගේ පුතාගේද අවරුදු 4 ය් මාස 5 ය් බන්.මේ අව්රුද්දෙ අන්තිමේ මම දෙපියෙක් යකෝ.![]()
ෂා.... උබ දෙපත් නයෙක් වීම සම්බන්දෙන් මාගේ ශුභ පැතුම්
. 3 වෙනි වටයටත් ශක්තිය ධෙර්යය ලබේවා.....
මගේ පුතාගේද අවරුදු 4 ය් මාස 5 ය් බන්.මේ අව්රුද්දෙ අන්තිමේ මම දෙපියෙක් යකෝ.![]()
. 3 වෙනි වටයටත් ශක්තිය ධෙර්යය ලබේවා.....
අද උදෙ 10 විතර ඉදන් රෙද්දේ ප්‍රින්ටරේ මොකක්දෝ සලුවක් ප්‍රින්ට් කොරනව කී....කී.... ස්‍රරාස් බ්රාස් ගාලා. අම්මප අද රෑට ඔක හීනෙනුත් ඇහෙයි.![]()

RePost බුවා;18395656 said:ayiyandii....
kaama kaala ennam...

උඹට එතකොට වැනෙන ඒවත් හීනෙන් පෙනේද සහෝ???


ෂා.... උබ දෙපත් නයෙක් වීම සම්බන්දෙන් මාගේ ශුභ පැතුම්. 3 වෙනි වටයටත් ශක්තිය ධෙර්යය ලබේවා.....
![]()

PERA THO UDE PANDARAMA ARALA NEDA MATA. MEKE KALAKANNE ADMIN EKAI APE gm EKAI MAGE FUEL ALLOWANCE EKA KAPALA MALA PENALA INNE BOLAW![]()
අහන්නත් සන්තෝසයි සහෝ.. 
හරි... මම කියන්නම්. මේ සතියේ කොහොම හරි සෙට් වෙමු.. ලාවට බියර් පරකට හරි. කොහෙද? කොල්ලුපිටියේ???



ලොක්ක කොහොමත් මගෙත් එක්ක මලෙන් බන් ඉන්නේ.අවරුදු බෝනස් එක හෝල්ඩ් කලා සෙනසුරාදා දවස්වල වැඩට එන්නේ නැහැ කියල.බෝනස් එක දුන්නේ 10 වනදා නිවාඩු දෙන දවසේ බන්.කොහොමත් මට මේ රස්සාව එපා වෙල උපරිම තව 1 year තමා වැඩ කරන්නේ

ඊයේ පෙරේදා ඇවිත් බොරූරුරුරුවට දඟලනවා.. හෙන ලොකු සීන්.. ලෝන් එකක් දාන්න ඉන්නෙ. හවුසිං ලෝන් එකක්. ඒක අනුමත් වෙච්චි ගමන් බායි කියනවා... දවසක් කතා කරන්න දේවල් තියෙනවා සුපර් මෑන්ස්ලා ගැන නම්.. මගේ වටේම ඉන්නවා...![]()

ඒ මොකෝ ඒ?
ඌ මගේ හිතවතා... අපි එක ගමේ..![]()
කුකුවයි සෙරෙප්පුවාටි බලෙන් හරි ගෙන්නගන්න ඕනේ. උඹ එනවද?





ඉවසන්න සහෝ.. ඉවසීමෙන් සැනසීම සහ උසස් වීම් ලැබේ.![]()
nehe ban mama ithin 3wheel thamai..kolpitz wala set wemu ehenam![]()

බම්බා... 
ara williams eka gawa budu pilimei elai ainen beach ekata giyama wadiyada mokakda hoda place ekak tiyenawa neda. mama eke kala tiyenawa


he has many problems..too many boots have made his heart concrete..
he does not drink..only smokesbut he likes watching others drinking and seeing we get wasted, he enjoys..
![]()
