උඹ කැමති ගාණක් දියන් බන්.. මම සාස්තරේ පුරුදු පුහුණු කරල ගණන් කියන්න කැමති නැහැ.. උඹට කැමති ගානක් බුලත් කොලේක ඔතල දීපන් ගුරු පඩුරු විදිහට.. මගේ අතට දෙන්න එපා සල්ලි.. මම සල්ලි මේ මගේ අත් දෙකෙන් අල්ලන්නෙවත් නැහැ.. ෂේප් එකේ මගේ සාක්කුවට දාන්න සල්ලි ටික..![]()
එහෙමද ආසා???
සාක්කුවේ මාරු කාසි හොයන්න කියයිද දන්නේ නෑ ඊට පස්සේ මට..







