EK Office Talk

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹ කැමති ගාණක් දියන් බන්.. මම සාස්තරේ පුරුදු පුහුණු කරල ගණන් කියන්න කැමති නැහැ.. උඹට කැමති ගානක් බුලත් කොලේක ඔතල දීපන් ගුරු පඩුරු විදිහට.. මගේ අතට දෙන්න එපා සල්ලි.. මම සල්ලි මේ මගේ අත් දෙකෙන් අල්ලන්නෙවත් නැහැ.. ෂේප් එකේ මගේ සාක්කුවට දාන්න සල්ලි ටික.. :cool:

    එහෙමද ආසා???
    සාක්කුවේ මාරු කාසි හොයන්න කියයිද දන්නේ නෑ ඊට පස්සේ මට.. :baffled:
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    වරෙන්කො 5:30 විතර නොමිලේ දනුවත් කිරීමේ වැඩමුලුවක් තියෙනවා :lol:

    ටිකක් කලින් පටන් ගන්න බැරිවෙයිද ? :eek:

    Serama wada nawaththala hamoma umba gana katha wenne :)


    මම හිතුවේ නැ මම එච්ච‍ර ෆෙමස් පොරක් කියල :cool:
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    හම්බකරන් කන තැන් වලට එහෙම කරන්න එපා සහෝ.. අපිත් එහෙම කරනවා තමයි. ඒත් මෙහෙම පුරසිද්ධියෙ දාලා අනිත් උන්ව නරක් කරන්න එපා සහෝ.. :baffled:



    ඒක තමා. අපි උනත් නරක් වෙනවනේ නෙද බන් :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    maawa mechchara kal mokek hari gedara genihin daala thiyanawa :lol: kalin dawase kit eken pahuwada ude aharila gedarin ambanta banun ahalanam thiyanawa



    yako cool drinks beela watila inda bolae gedara enda onida :frown::frown:

    එහෙම තමයි. මේ පන්ඩිතකමට කලින් මිසින් වෙලා පොර ටෝක්ස් දීලා. SSC එක ගාව හිටි එකා නම් රෑ 10.30ට විතර හොයා ගත්තා. අනිත් එකා මගේ ඉස්කෝලේ හොඳමා යාලුවා. ඌ නම් උදේ තමා ඇහැරිලා තියෙන්නේ... :lol: