මොකද කියන්නේ? කට්ටියම හිරේ යමුද? 2වැනි කොටස

s.a.s

Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    db95e5ccb0537283fd149f52af21cdae.jpg
    ++++++++
     

    supun44

    Active member
  • May 18, 2012
    267
    44
    28
    40
    Comoros
    You must spread some Reputation around before giving it to thanujaka again. :(
    anyway ela macho තාම නම් හිරගෙදර පැත්තෙවත් ගිහින් නෑ:no: හැබැයි උසාවි පොලීසි ගානේ නම් කරක්ගහල තියෙනවා
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ආ මිස්ඩ් කෝල්ස් දැක්ක..
    අයියෝ හීනියට බියර් කෑල්ලක් වත් ගහන්න තිබ්බ අපරාදේ බං..:dull:

    :sorry: :sorry:
    ඒකට නම් සෑහෙන්න සිදුනා.... අපරාදේ.. සැට් වෙන්න තිබ්බා.. බීලා එලවලත් අවුලක් නෑ අහු උනත්. කියනවා උඹ එක්ක බිව්වේ කියලා.. බේර ගනිං හොදේ... :lol:
     

    Mickey_lk

    Member
    Jan 19, 2011
    452
    23
    0
    ෙගදර
    ස්තුතියි.
    3 දානකම් බලන් ඉන්නවා. :yes::yes::yes:
    වැරදි තැනකට දාන්න එපා හොදේ
    :lol::lol::lol:

    You must spread some Reputation around before giving it to thanujaka again.
     

    thanujaka

    Well-known member
  • :sorry: :sorry:
    ඒකට නම් සෑහෙන්න සිදුනා.... අපරාදේ.. සැට් වෙන්න තිබ්බා.. බීලා එලවලත් අවුලක් නෑ අහු උනත්. කියනවා උඹ එක්ක බිව්වේ කියලා.. බේර ගනිං හොදේ... :lol:

    ආ එකේ ගැටළුවක් නෑ..
    මෙහෙ ට්‍රැෆික් ටයි, එකක ගියාම කොහොමත් අල්ලන්නේ නෑ..:cool:
     

    thanujaka

    Well-known member
  • hire giya aya hugak oka thama kiyanne! sirakruwoth manushayoya!

    මම ගියේ නං ඒ උනාට වැරදි කරලා නෙමෙයි...
    වැරදි කරලා ගිය එකෙක් හිරගෙදර ඔච්චර විස්තර දන්නෙත් නෑ කොහොමත්...:no:
     
    • Like
    Reactions: isuru r and AcAciA

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මම ගියේ නං ඒ උනාට වැරදි කරලා නෙමෙයි...

    :rolleyes: අර මොනාද කපන්න ගහට නැගපු මිනිහත් කිව්වේ තණකොළ කපන්න ආවා කියලලු :dull:
     

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    අහ්හ් උබ ගියේ SP room එකට විතරද? මම හිතුවේ උබත් ඇවිද්ද කියල..
    නෑ නෑ බං ඕකුන් උඹට ඔය බයිලා කියල තියෙන්නේ..
    ඔහොම සීන් ඕක අස්සේ නෑ..
    උඹ ෂුවර් කියන්නේ උන් කියපු කතා විශ්වාස කරලනේ..
    මම ඔකේ ඇවිදපු නැති බිම් අඟලක් නෑ බං..
    ආර්මරිය තියෙන්නෙත් SP රූම් එක කිට්ටුවම.. විනාඩියෙන් යන්න පුළුවන් තැනක..
    ඔය හිඩ්න් වැලි ස්ටෝරේජ් එකේ කතාවෙන්ම තේරෙනවා බං උන් කියල තියෙන්නේ බොරු කියල..
    එහෙම එකක් ඕක අස්සේ නෑ.. ප්‍රායෝගිකව එහෙම එක්ක තියෙන්නත් බෑනේ බං..
    බංකර් සීන් එකක් වගේ තියෙන්නේ LTTE cell එක පැත්තේ.. ඒත් එහෙ ආර්මරි එකක් නෑ..:no:
    උඹ ඔය කියන තැනට ගිහිං තියෙනවනං ගියපු directions ටික මට PM එකක් දාපං..
    එතකොට මම උඹට හරියටම කියන්නං උන් ආර්මරිය කියල උඹව කොහාටද එක්ක ගිහින් තියෙන්නේ කියල..:yes:

    හරි මේක කියපන් බලන්න උබ වරද්දකර හිරේ ගියාද නැද්ද කියල...

    එනිවේ රේප් කරා ඔන්න...;)
     

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    patta bn, 2ni kotasa enakan balagena hitiye.
    koheda trip ekak gihilla hawasa awwe, 3th ikmata dapan..
    kauda danne apitath ehhe laginna weyda kiyala..
    meka dakta passe lallatama pagana eka nam nikama adu una.

    rep+
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,835
    6,419
    113
    ගග අද්දර
    ලෝයර් මහත්තයව රේප් කරන්න බැලූ. එකපාරක් රේප් කරපු නිසා. පුළුවන් උන ගමන් රේප් කරන්නම් හොදේ.මේවා ගැන්ග් රේප් කරන්න තරම් වටින ත්‍රෙඩ්. අනිත් කොටසත් දැම්මද?