EK Office Talk

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    lol, okata aye paata danna okata kiyanna onaye. apith dannawane PS tikak vitara. niwadu paduwe 3D ekak karamu ban matathas hithuna oke 3D ekak karanna.

    ඒකට නම් සෑහෙන්න සෑහෙන්න සෑහෙන්න සිදෙයි අර අරූට...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :eek:
    ඒක මම දන්නේ නෑ. සෙරෙප්පුවගෙන් අහලා ඕන ලබ්බක්.. මම නම් පයිසයක් දෙන්නේ නෑ බොට..:no:

    පිනට වැඩ කිරීමෙන් මිතුරාත්, සල්ලිත්, වැඩේ කොලිටියත් තව තවත් දේවලුත් නැතිවෙයි කියල පැරැණ්නො කියල තියෙනව බන්..
    ඉතින් උඹට කොලිටි නැති වැඩ දෙන්න බැහැනෙ සහෝ.. :baffled::baffled:
    අනිත් එක උඹව නැතිකරගන්නත් බැහැනෙ සහෝ..:baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    oya 3D mokenda. PS walinda :p

    පී එස් නොදන්න අයට පී එස් කියන්නෙ 2ඩී විතරමයි. ඒ එක්දහස් නවසිය ගණන් වල. දැන් පොඩ්ඩක් වෙනස් වෙලා සහෝ... සී සී කියල වර්ෂන් එකකුත් ඇවිත්. ඔයා තාම පී එස් වර්ෂන් 7 නේද පාවිච්චි කරන්නේ...
    කරනවනන් පී එස් උනත් පුලුවන්.

    උඹට ඕනිනන් මායා, 3ඩී මැක්ස් ඕනිම එකකින් කරල දෙන්නන් :cool:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පිනට වැඩ කිරීමෙන් මිතුරාත්, සල්ලිත්, වැඩේ කොලිටියත් තව තවත් දේවලුත් නැතිවෙයි කියල පැරැණ්නො කියල තියෙනව බන්..
    ඉතින් උඹට කොලිටි නැති වැඩ දෙන්න බැහැනෙ සහෝ.. :baffled::baffled:
    අනිත් එක උඹව නැතිකරගන්නත් බැහැනෙ සහෝ..:baffled::baffled:

    මම ගෙවන්නේ සෙරෙප්පුවටනේ.. ඌට කිසි අඩුවක් නැතුව මම සල්ලි ගෙවනවා. 3D එක උගෙන් අහලා කොර ගං...
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    පී එස් නොදන්න අයට පී එස් කියන්නෙ 2ඩී විතරමයි. ඒ එක්දහස් නවසිය ගණන් වල. දැන් පොඩ්ඩක් වෙනස් වෙලා සහෝ... සී සී කියල වර්ෂන් එකකුත් ඇවිත්. ඔයා තාම පී එස් වර්ෂන් 7 නේද පාවිච්චි කරන්නේ...
    කරනවනන් පී එස් උනත් පුලුවන්.

    උඹට ඕනිනන් මායා, 3ඩී මැක්ස් ඕනිම එකකින් කරල දෙන්නන් :cool:

    im using sketchup 2014 .
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම ගෙවන්නේ සෙරෙප්පුවටනේ.. ඌට කිසි අඩුවක් නැතුව මම සල්ලි ගෙවනවා. 3D එක උගෙන් අහලා කොර ගං...

    :(:( අපෝ.... පොරත් එක්ක මුදල් ගනුදෙනු බැහැ. දැක්ක නේද අදත් ඔෆිස් එකේ මුදල් දූෂණ කේස් එකකට පොරට කේස් වැටිල තියෙනවා.. :baffled::baffled: