පළවෙනිම එක තමා පට්ට. මට හිතෙනවා ඔය ටැග් එක සිරිමතා ගේ කියලා. ඌට ඔය සයිස් පෙන්නන්න බෑ..

යාලුවා එක්ක කතාව වෙන්ටෑ තාම. උඹ ඉන්නේ තාවතිම්සයේද?
විනාඩි 10 ඉවර වෙන්න සෑහෙන දවසක් යයි වගේ..

අනේ මන්දා බන්. අහස කලුවෙලා, මල් පර වෙලා,කුරුල්ලෝ කිචි බිචි ගන්නෙ නෑ. එකි ගෙට වෙලා වගේ. නොහෙල්ලුම් පොල් මැල්ලුම්. මුලු පලාතම මූසලයි.
saho?? moko une?2016 අවුරුද්දට උඹේ පවුලේ නම් ලිස්ට් එකට පෙරා සහ පෙරී දාගනිං මාමේ. අනිවා එනවා. කොයි වෙලාවටද ඕක සිද්ධ වෙන්නේ? මම හරි ආසයි පත තඩි සයිස් නැව් වලට. පොටෝ අල්ලන්න දෙනවද එදාට???![]()
api nethnan pera yannath behe 

තෑන්ක්ස්... අනිවා එනවා මචං..
ලොකු එකක්නේ තියෙන්නේ ඉතිං...![]()

ඔයා නේද සහෝ ගිය සිකුරාදා මට කිව්වේ අපේ ගමන අපි හෙමින් යමු කියලා...![]()

Ai gay marriage walata anduwen bucket eka adinnada yanne![]()
ඕල් ද බෙස්ට් සහෝ.....







Changes, changes changes... ita passe ahanawa kawadda ikmanatama denna puluwan kiyala![]()