delivery dates thama na neda bn?


![]()
Singapore Airlines Airbus A330-300 flight #SQ836 on May 23 lost power on both engines south-east of Hong Kong and started to descend. The flight lost about 13,000 feet before crew managed to restore power on both engines. Between 12.46 and 13.11 UTC no ADS-B data was picked up from flight #SQ836.
flightradar24
මේ තියෙන්නේ එමිරේට්ස් ස්ටාෆ් එකට වීක්ලි අප්ඩේට් කරන ෆාස්ට් ෆැක්ට්ස්. මේ ගිය සතියේ රිලීස් එක
![]()
![]()


ehema kiyanna epa bn..concord eka efficient na thama..eka hariyata develop kare naha bn..oka develop kara nm patta..hariyata 747 eka 747-8 kara wage..mona unath patta lassanai mata nm
![]()
![]()
Singapore Airlines Airbus A330-300 flight #SQ836 on May 23 lost power on both engines south-east of Hong Kong and started to descend. The flight lost about 13,000 feet before crew managed to restore power on both engines. Between 12.46 and 13.11 UTC no ADS-B data was picked up from flight #SQ836.
flightradar24









අර බ්‍රිටිශ් එයාර්වේස් එකේ වගේ කෲ එක පිස්සුවක් කෙලලද නෑ?
(ඒකේ එක එන්ජින් එකක අවුලක් නිසා ඒකේ අක්රන් ඕෆ් කරනවා වෙනුවට හොද එකේ කරන්ට් ඕෆ් කරලා පස්සේ තෙරිලා හොද එන්ජිම ස්ටාර්ට් කරගන්න හදලා හරිගිහින් නැතුව ඉමර්ජන්සි ලෑන්ඩින් කරද්දි රන වේ එකට මීටර 500ද කොහෙද මෙහායින් ලැන්ඩ් කරල බාගයක් විතර මලා මතක විදිහට )

bad weather nisa engine off wela , ekko akunak wage gahanna athi![]()
එහෙම එකක් නෙවෙයි මචන්, මම කීවේ ඕකේ ඔය ඩිසයින් එක හිතට ඇල්ලුවේ නෑ කියලා. භාන්ඩයක් විදිහට නම් එල - එකත් නිකන් ෆයිට්ර් ජෙට් එකක් වගේ තටු විහිදන් මට කැතැයි වගේ ඕක. ඔයිට හපන් අර රුසියන් උන්ගේ සුපර් සොනික් එක ටුපොලෙව්-144 ද කොහෙද නොම්බරේ ඒකේ, ඒක නම් අම්බ චා, බෝයින්ලා හදාගෙන ආපු එකත් එසේම චා ලුකින්, හේතුව උන්ට සුපර් සොනික් ස්පීඩ් එක ගන්න ඔය විදිහට හදලා ඒරොඩයිනැමික්ස් යූස් කරන්න වෙන හින්දා වෙන්න ඇති!


fuel line wala ice badila fuel flow eka adu wela off unada danne...


RR ලගේ අලුත්ම මෝල..A330neo එකට තමි මේක design කොරල තියන්නේ..වැඩ කරුවෙක් කියල තමයි ආරංචි ට්‍රෙන්ට් 900(A 380 එකේ තියන්නේ )එකට වඩා අඟල් 4යි diameter එකෙන් අඩු
![]()

ත්‍රෙඩ් එකට අලුත් ලිපි සෙට් එකක් ලියන්නයි යන්නේ...වෙලාව තියෙන වෙලාවට ලිපි සෙට් එක update කරනවා
..
අපි කතා කරන්න යන්නේ ගුවන්යානා එන්ජින් නිෂ්පාදනයේ දැවැන්තයා වන Rolls-Royce සමාගම commercial Aircraft වලට නිෂ්පාදනය කරපු එන්ජින් ගැන..මුල ඉදන්ම කතා කරනවා
..
ඈත අතීතයට යනකොට(1966) අපිට හම්බවෙන වැදගත් (ඒ කිව්වේ මීට කලින් තව එන්ජින් develop කරලා තියෙනවා..හැබැයි ඒවා භාවිත කරලා නැහැ)



(මම පහුගිය ටිකේ ඔය එන්ජින් ගැන එහෙන් මෙහෙන් ඉතිහාසේ ටිකක් කියෙව්වා - එකෙන් තමා මේක දැන ගත්තේ - මොනවහරි වැරැද්දක් තියෙනවා නම් හදපල්ලා)bad weather nisa engine off wela , ekko akunak wage gahanna athi![]()
