✈✈ Aviation ✈✈

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    delivery dates thama na neda bn?

    Airbus%201.jpg

    Delivery Schedule අනුව 2016 අවසානේ 2017 වෙයි වගේ :dull:

    143nfhe.png

    අපිට මුලින්ම එන්නේ ලෝකේ 52 වෙනියට හදන A350 Aircraft එක ;)
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    11269022_899572140082210_5739690763846402368_n.jpg

    Singapore Airlines Airbus A330-300 flight #SQ836 on May 23 lost power on both engines south-east of Hong Kong and started to descend. The flight lost about 13,000 feet before crew managed to restore power on both engines. Between 12.46 and 13.11 UTC no ADS-B data was picked up from flight #SQ836.

    flightradar24
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE

    මේ තියෙන්නේ එමිරේට්ස් ස්ටාෆ් එකට වීක්ලි අප්ඩේට් කරන ෆාස්ට් ෆැක්ට්ස්. මේ ගිය සතියේ රිලීස් එක

    dm4lt4.jpg

    14adbv4.jpg
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    11269022_899572140082210_5739690763846402368_n.jpg

    Singapore Airlines Airbus A330-300 flight #SQ836 on May 23 lost power on both engines south-east of Hong Kong and started to descend. The flight lost about 13,000 feet before crew managed to restore power on both engines. Between 12.46 and 13.11 UTC no ADS-B data was picked up from flight #SQ836.

    flightradar24

    passangers lata choo yanna athi lol
     
    • Like
    Reactions: kmc madushan

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    ehema kiyanna epa bn..concord eka efficient na thama:sorry::sorry:..eka hariyata develop kare naha bn..oka develop kara nm patta..hariyata 747 eka 747-8 kara wage..mona unath patta lassanai mata nm ;);)

    එහෙම එකක් නෙවෙයි මචන්, මම කීවේ ඕකේ ඔය ඩිසයින් එක හිතට ඇල්ලුවේ නෑ කියලා. භාන්ඩයක් විදිහට නම් එල - එකත් නිකන් ෆයිට්ර් ජෙට් එකක් වගේ තටු විහිදන් මට කැතැයි වගේ ඕක. ඔයිට හපන් අර රුසියන් උන්ගේ සුපර් සොනික් එක ටුපොලෙව්-144 ද කොහෙද නොම්බරේ ඒකේ, ඒක නම් අම්බ චා, බෝයින්ලා හදාගෙන ආපු එකත් එසේම චා ලුකින්, හේතුව උන්ට සුපර් සොනික් ස්පීඩ් එක ගන්න ඔය විදිහට හදලා ඒරොඩයිනැමික්ස් යූස් කරන්න වෙන හින්දා වෙන්න ඇති!
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    11269022_899572140082210_5739690763846402368_n.jpg

    Singapore Airlines Airbus A330-300 flight #SQ836 on May 23 lost power on both engines south-east of Hong Kong and started to descend. The flight lost about 13,000 feet before crew managed to restore power on both engines. Between 12.46 and 13.11 UTC no ADS-B data was picked up from flight #SQ836.

    flightradar24
    :shocked::shocked::shocked::shocked::shocked::(:(:(:(
    අර බ්‍රිටිශ් එයාර්වේස් එකේ වගේ කෲ එක පිස්සුවක් කෙලලද නෑ?
    (ඒකේ එක එන්ජින් එකක අවුලක් නිසා ඒකේ අක්‍රන් ඕෆ් කරනවා වෙනුවට හොද එකේ කරන්ට් ඕෆ් කරලා පස්සේ තෙරිලා හොද එන්ජිම ස්ටාර්ට් කරගන්න හදලා හරිගිහින් නැතුව ඉමර්ජන්සි ලෑන්ඩින් කරද්දි රන වේ එකට මීටර 500ද කොහෙද මෙහායින් ලැන්ඩ් කරල බාගයක් විතර මලා මතක විදිහට )
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    :shocked::shocked::shocked::shocked::shocked::(:(:(:(
    අර බ්‍රිටිශ් එයාර්වේස් එකේ වගේ කෲ එක පිස්සුවක් කෙලලද නෑ?
    (ඒකේ එක එන්ජින් එකක අවුලක් නිසා ඒකේ අක්‍රන් ඕෆ් කරනවා වෙනුවට හොද එකේ කරන්ට් ඕෆ් කරලා පස්සේ තෙරිලා හොද එන්ජිම ස්ටාර්ට් කරගන්න හදලා හරිගිහින් නැතුව ඉමර්ජන්සි ලෑන්ඩින් කරද්දි රන වේ එකට මීටර 500ද කොහෙද මෙහායින් ලැන්ඩ් කරල බාගයක් විතර මලා මතක විදිහට )

    bad weather nisa engine off wela , ekko akunak wage gahanna athi :dull:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    එහෙම එකක් නෙවෙයි මචන්, මම කීවේ ඕකේ ඔය ඩිසයින් එක හිතට ඇල්ලුවේ නෑ කියලා. භාන්ඩයක් විදිහට නම් එල - එකත් නිකන් ෆයිට්ර් ජෙට් එකක් වගේ තටු විහිදන් මට කැතැයි වගේ ඕක. ඔයිට හපන් අර රුසියන් උන්ගේ සුපර් සොනික් එක ටුපොලෙව්-144 ද කොහෙද නොම්බරේ ඒකේ, ඒක නම් අම්බ චා, බෝයින්ලා හදාගෙන ආපු එකත් එසේම චා ලුකින්, හේතුව උන්ට සුපර් සොනික් ස්පීඩ් එක ගන්න ඔය විදිහට හදලා ඒරොඩයිනැමික්ස් යූස් කරන්න වෙන හින්දා වෙන්න ඇති!

    design eka nm fighter jet ekak wage thama..supersonic speed eka lesiyen ganna thamai ehema design karala thibbe..tu-144 ekath concord ekamai bn..copy karalada manda :lol::lol:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    RR ලගේ අලුත්ම මෝල..A330neo එකට තමි මේක design කොරල තියන්නේ..වැඩ කරුවෙක් කියල තමයි ආරංචි ට්‍රෙන්ට් 900(A 380 එකේ තියන්නේ )එකට වඩා අඟල් 4යි diameter එකෙන් අඩු

    rolls-royce%20T7000_zeichnung.jpg.4655618.jpg
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    RR ලගේ අලුත්ම මෝල..A330neo එකට තමි මේක design කොරල තියන්නේ..වැඩ කරුවෙක් කියල තමයි ආරංචි ට්‍රෙන්ට් 900(A 380 එකේ තියන්නේ )එකට වඩා අඟල් 4යි diameter එකෙන් අඩු

    rolls-royce%20T7000_zeichnung.jpg.4655618.jpg

    patta :cool:
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    ත්‍රෙඩ් එකට අලුත් ලිපි සෙට් එකක් ලියන්නයි යන්නේ:)...වෙලාව තියෙන වෙලාවට ලිපි සෙට් එක update කරනවා:sorry:..
    අපි කතා කරන්න යන්නේ ගුවන්යානා එන්ජින් නිෂ්පාදනයේ දැවැන්තයා වන Rolls-Royce සමාගම commercial Aircraft වලට නිෂ්පාදනය කරපු එන්ජින් ගැන:cool:..මුල ඉදන්ම කතා කරනවා:):cool:..

    ඈත අතීතයට යනකොට(1966) අපිට හම්බවෙන වැදගත් (ඒ කිව්වේ මීට කලින් තව එන්ජින් develop කරලා තියෙනවා..හැබැයි ඒවා භාවිත කරලා නැහැ:no:)

    නියමයි නියමයි!
    11.gif

    මම පොඩි දෙයක් ඇඩ් කරන්නම් ඕකට;)
    මම දන්න තරමින් ප්ලේන් වලට දැනට ප්‍රධානවම එන්ජින් වර්ග තුනක් යොදා ගන්නවනේද?
    Turbofan
    Turboprop
    Propfan
    (සහා Turbojet ඉස්සර - මෙයා Turbofanගේ අය්යා කීවත වරදක් නෑ නේද?)
    ඕකෙන් ඔයා දාල තියෙන්නේ Turbofan ගොඩේ එකක්නේ
    ඕකේ මුල්ම නිර්මාතෘ Russian පොරක් දෙවන ලෝක යුද්දේ කාලේ.
    ඊට පස්සේ ඕක දැනගෙන German අය එන්ජිම හැදුවා. යුද්දේ නිසා Russian පොරට මේක ක්‍රියාවට නන්වන්න බැරි වුනා.
    අන්තිමට ජර්මන්ලත් වැඩේ අතඇරිඅය.
    රෝල්ස් රෝයිස්ලා වැඩෙ පටන් ගත්තා
    හදපු පලවෙනි එක තමයි Rolls-Royce Conway -ගොඩක් ප්ලේන් වලට පාවිච්චි කලා - මිලිටරි වගේම පැසෙන්ජර් ප්ලේනුත්
    Handley Page Victor B-2,
    Vickers VC10,
    Boeing 707-420
    Douglas DC-8-40

    එතකොට මේ RB series එන්ජින් එකට ඉස්සර වෙලා තව ගොඩක් turbofan ඒවා ආවා වගේම මෙයාගෙන් පස්සෙත් තව ඒවා හැදුනා රෝල්ස් රෝයිස්ලා අතින් (Eg Rolls-Royce Spey, Rolls-Royce Pegasus). ට්‍රෙන්ට් එක තමයි හබැයි මෙයාගේ තිබුන තැන අල්ලගත්තේ.
    RB211එන්න ඉස්සර Turbofan එන්ජින් RRලගේ වගේම GEයි P&Wයිත් තිබුනා

    පලවෙනි high bypass turbofan engine එක ඇවිල්ලා GEලගේ TF39කියන එක, military (Lockheed C5) ප්ලේන් වලට යොදා ගත්තේ!(1964)- [1971 සිවිලියන් වර්ශන් එකක් එනවා -Airbus A300, Boeing 747 වගේ ගොඩක් ඒවට] - ලොකු වාහනවලට ගැලපෙන turbofan වල පයනියර් GEල කියනවානේ:rolleyes:

    ලොකු passenger අයියලට උදව් කරපු පලවෙනි high bypass turbofan engine එක ඇවිලා Pratt & Whitney JT9D (1966) - Boeing 747,පස්සේ Airbus 310ත්

    මාර්කට් ශෙයාර් එක අතින් එන්ජින් වලින් උඩින්ම ඉන්නේ GE, RRලට හිමිවෙලා තියෙන්නේ තාම 2තැන. :(
    තවදෙයක් රෝල්ස් රෝයිස්ලා එයාලගේ එන්ජින් සාමාන්‍යයෙන් නම් කරන්නේ එංගලන්තෙ තියෙන ගංගා වල නමින් (Trent, Conway, Nane....) හැබැයි RB සීරිස් එක නම් කරලා තියෙන්නේ එයාලගෙ ෆැක්ටරියක් තියෙන ගමක නමින් (RB - Rolls-Royce Barnoldswick)

    දිගටම වැඩෙ කරගන යන්න මචන්.:cool: (මම පහුගිය ටිකේ ඔය එන්ජින් ගැන එහෙන් මෙහෙන් ඉතිහාසේ ටිකක් කියෙව්වා - එකෙන් තමා මේක දැන ගත්තේ - මොනවහරි වැරැද්දක් තියෙනවා නම් හදපල්ලා)