HONDA FIT HYBRID GP5 2015

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    lol .jokes karanne nathuwa kiyahanko hoda place ekak?

    NAVARA එකට එන HORN එකක් හරි HILUX එකට එන එකක් හරි තම හොද. ඔකේ නරක උබ දන්නේ නැහැ. මචන් GP 5 එකේ හොර්න් එක සද්දේ පොඩ්ඩක් අඩුයි හේතුව වාහනේ ඇතුලට ඇහෙන නිසා. ඕක ඇතුලට ඇහෙන්න ගත්තම හෙන ඇනයක් බන්.
     
    jaksi53

    Junior member
  • Aug 5, 2006
    345
    10
    18
    Ai bun meke sadde madida? Habai Vesel eke nam nikan bus horn ekak wage wadinawa. 3Wheel Langata gihin 2,3 thadata gahuwa gaman ayin karagannawa. :lol:
    mamath hewwe vezel eke horn eka thamai. tyena horn eke saddeta ballekwath ganan ganne naha lol

    NAVARA එකට එන HORN එකක් හරි HILUX එකට එන එකක් හරි තම හොද. ඔකේ නරක උබ දන්නේ නැහැ. මචන් GP 5 එකේ හොර්න් එක සද්දේ පොඩ්ඩක් අඩුයි හේතුව වාහනේ ඇතුලට ඇහෙන නිසා. ඕක ඇතුලට ඇහෙන්න ගත්තම හෙන ඇනයක් බන්.
    kokatath horn ekak fix karalama balanawa. sadde godak athulata ahenawanam wade atha arala daanawa.
     
    jaksi53

    Junior member
  • Aug 5, 2006
    345
    10
    18

    NAVARA එකට එන HORN එකක් හරි HILUX එකට එන එකක් හරි තම හොද. ඔකේ නරක උබ දන්නේ නැහැ. මචන් GP 5 එකේ හොර්න් එක සද්දේ පොඩ්ඩක් අඩුයි හේතුව වාහනේ ඇතුලට ඇහෙන නිසා. ඕක ඇතුලට ඇහෙන්න ගත්තම හෙන ඇනයක් බන්.
    machan BOSCH SNAIL HORN ekak set kara gaththa. athulata lokuwatama sadde ahenne naha. patta sound ekak tyenne. okkoma cost une rs.4500.

    T1QRNVXk4xXXcyCK72_044016.jpg
     
    Susanthay2

    Member
    Jun 3, 2015
    5
    0
    0
    Please let me know about DAIHATSHU MIRA E.S

    aj-ZejflUqnhQcCNn.htm
    Please give me da all da details about DAIHATSHU MIRA E.S 2013 .Becox i hope to buy this car.:cool:
    aj-ZejflUqnhQcCNn.htm
     
    jaksi53

    Junior member
  • Aug 5, 2006
    345
    10
    18
    මේක අවුලක් නැහැ හැබැයි මචෝ වතුරට ඇලජික් හරිද.
    oka machan fix kale shell eka yata. habai service karaddi thamai kalpanawen inna ona, high pressure eka e paththata allanna denna hoda naha.
     
    scoobyy

    Junior member
  • May 26, 2007
    663
    21
    18
    Gedara
    Machan
    I got few questions.
    according to this site turning radius of S package is larger than the F and L packages. Do you know the reason?

    And is ground clearance the same in all packages? Isn't the S package little lower than other packages due to RS bumpers and side skirts?

    Can we add fog lights to L package after purchasing?

    Thanks in advance
     
    Last edited:
    • Like
    Reactions: creed1

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    Machan
    I got few questions.
    according to this site turning radius of S package is larger than the F and L packages. Do you know the reason?

    S PACK එකට පොඩි SPORTY ගතියක් දීලතියෙනවා. MANUFACTURE ම වැඩෙ කරලා තියෙනවා. වැඩි විස්තරකියන්න නම් දන්නේ නැහැ.

    And is ground clearance the same in all packages? Isn't the S package little lower than other packages due to RS bumpers and side skirts?

    GROUND CLEARANCE එකයි

    Can we add fog lights to L package after purchasing?

    පුළුවන් මෙහෙ SALE කාරයොත් කරන්නේ ඔය ටිකම නේ.
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    machan dan vehicle personal import karanda barida? company walta vitrada puluwan? personal genaowt lease dannda,4 years yanakan transer ehmma karanda barida?personal geddi gena genage namata register wela eta passe da ganna kenage namata register wenne?
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    manදman;18465078 said:
    machan dan vehicle personal import karanda barida? company walta vitrada puluwan? personal genaowt lease dannda,4 years yanakan transer ehmma karanda barida?personal geddi gena genage namata register wela eta passe da ganna kenage namata register wenne?

    මට පැහැදිලි නැහැ මචන්. personal නමකට ගෙන්න පුළුවන්. මොකද්ද වෙන්න ඕන කියල කියන්න එතකොට හරි උත්තරයක් දෙන්න පුළුවන්.
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    මට පැහැදිලි නැහැ මචන්. personal නමකට ගෙන්න පුළුවන්. මොකද්ද වෙන්න ඕන කියල කියන්න එතකොට හරි උත්තරයක් දෙන්න පුළුවන්.
    machan skype ID or 4n number eka PM karapn:cool:
     
    scoobyy

    Junior member
  • May 26, 2007
    663
    21
    18
    Gedara
    Machan
    I got few questions.
    according to this site turning radius of S package is larger than the F and L packages. Do you know the reason?

    S PACK එකට පොඩි SPORTY ගතියක් දීලතියෙනවා. MANUFACTURE ම වැඩෙ කරලා තියෙනවා. වැඩි විස්තරකියන්න නම් දන්නේ නැහැ.

    And is ground clearance the same in all packages? Isn't the S package little lower than other packages due to RS bumpers and side skirts?

    GROUND CLEARANCE එකයි

    Can we add fog lights to L package after purchasing?

    පුළුවන් මෙහෙ SALE කාරයොත් කරන්නේ ඔය ටිකම නේ.

    Thanks machan info walata...
     
    jaksi53

    Junior member
  • Aug 5, 2006
    345
    10
    18
    Machan
    I got few questions.
    according to this site turning radius of S package is larger than the F and L packages. Do you know the reason?

    And is ground clearance the same in all packages? Isn't the S package little lower than other packages due to RS bumpers and side skirts?

    Can we add fog lights to L package after purchasing?

    Thanks in advance
    machan I think S package cars are bit lower than L and F packages.
    btw go for reputed electrician to do the fog light fixing.