lol .jokes karanne nathuwa kiyahanko hoda place ekak?
NAVARA එකට එන HORN එකක් හරි HILUX එකට එන එකක් හරි තම හොද. ඔකේ නරක උබ දන්නේ නැහැ. මචන් GP 5 එකේ හොර්න් එක සද්දේ පොඩ්ඩක් අඩුයි හේතුව වාහනේ ඇතුලට ඇහෙන නිසා. ඕක ඇතුලට ඇහෙන්න ගත්තම හෙන ඇනයක් බන්.
lol .jokes karanne nathuwa kiyahanko hoda place ekak?
mamath hewwe vezel eke horn eka thamai. tyena horn eke saddeta ballekwath ganan ganne naha lolAi bun meke sadde madida? Habai Vesel eke nam nikan bus horn ekak wage wadinawa. 3Wheel Langata gihin 2,3 thadata gahuwa gaman ayin karagannawa.![]()
kokatath horn ekak fix karalama balanawa. sadde godak athulata ahenawanam wade atha arala daanawa.
NAVARA එකට එන HORN එකක් හරි HILUX එකට එන එකක් හරි තම හොද. ඔකේ නරක උබ දන්නේ නැහැ. මචන් GP 5 එකේ හොර්න් එක සද්දේ පොඩ්ඩක් අඩුයි හේතුව වාහනේ ඇතුලට ඇහෙන නිසා. ඕක ඇතුලට ඇහෙන්න ගත්තම හෙන ඇනයක් බන්.
mamath hewwe vezel eke horn eka thamai. tyena horn eke saddeta ballekwath ganan ganne naha lol
kokatath horn ekak fix karalama balanawa. sadde godak athulata ahenawanam wade atha arala daanawa.

machan BOSCH SNAIL HORN ekak set kara gaththa. athulata lokuwatama sadde ahenne naha. patta sound ekak tyenne. okkoma cost une rs.4500.
NAVARA එකට එන HORN එකක් හරි HILUX එකට එන එකක් හරි තම හොද. ඔකේ නරක උබ දන්නේ නැහැ. මචන් GP 5 එකේ හොර්න් එක සද්දේ පොඩ්ඩක් අඩුයි හේතුව වාහනේ ඇතුලට ඇහෙන නිසා. ඕක ඇතුලට ඇහෙන්න ගත්තම හෙන ඇනයක් බන්.
machan BOSCH SNAIL HORN ekak set kara gaththa. athulata lokuwatama sadde ahenne naha. patta sound ekak tyenne. okkoma cost une rs.4500.
![]()
oka machan fix kale shell eka yata. habai service karaddi thamai kalpanawen inna ona, high pressure eka e paththata allanna denna hoda naha.මේක අවුලක් නැහැ හැබැයි මචෝ වතුරට ඇලජික් හරිද.
oka machan fix kale shell eka yata. habai service karaddi thamai kalpanawen inna ona, high pressure eka e paththata allanna denna hoda naha.

You must spread some Reputation around before giving it to creed1 again.
Rep + + + + +

manදman;18465078 said:machan dan vehicle personal import karanda barida? company walta vitrada puluwan? personal genaowt lease dannda,4 years yanakan transer ehmma karanda barida?personal geddi gena genage namata register wela eta passe da ganna kenage namata register wenne?
machan skype ID or 4n number eka PM karapnමට පැහැදිලි නැහැ මචන්. personal නමකට ගෙන්න පුළුවන්. මොකද්ද වෙන්න ඕන කියල කියන්න එතකොට හරි උත්තරයක් දෙන්න පුළුවන්.

Machan
I got few questions.
according to this site turning radius of S package is larger than the F and L packages. Do you know the reason?
S PACK එකට පොඩි SPORTY ගතියක් දීලතියෙනවා. MANUFACTURE ම වැඩෙ කරලා තියෙනවා. වැඩි විස්තරකියන්න නම් දන්නේ නැහැ.
And is ground clearance the same in all packages? Isn't the S package little lower than other packages due to RS bumpers and side skirts?
GROUND CLEARANCE එකයි
Can we add fog lights to L package after purchasing?
පුළුවන් මෙහෙ SALE කාරයොත් කරන්නේ ඔය ටිකම නේ.
machan I think S package cars are bit lower than L and F packages.Machan
I got few questions.
according to this site turning radius of S package is larger than the F and L packages. Do you know the reason?
And is ground clearance the same in all packages? Isn't the S package little lower than other packages due to RS bumpers and side skirts?
Can we add fog lights to L package after purchasing?
Thanks in advance