මේ ඔබද?

waligamaya

Well-known member
  • මේ වගේ සිද්දි අහද්දී කියාගන්න බැරි අමුතු දුකක් හදවත පතුලටම දැනෙනවා බන්. මගේ කෙනෙකුට මේ වගේ දෙයක් වුනොත් කියලා ලොකු බයකුත් දැනෙනවා. මේ වගේ අපරාද කාරයෝ අපි එදිනෙදා ආශ්‍රය කරන සමාජය තුලම ගැවසෙනවා නේද කියල හිතද්දී පුදුම බියකරු හන්ගීමක් බන් දැනෙන්නේ අපි ආදරය කරන හැම කෙනෙක් ගැනම. මේවට වග කියන්න ඕනේ අපරාදකාරයින්ට දැඩි දඬුවම් ක්‍රියාත්මක කරන්න තරම් ශක්තිමත් අධිකරණ පද්දතියක් නැති නිසා දැන් ලංකාවේ. ඉස්සර මිනිස්සු වැරදි කරන්න ගොඩක් බයයි එල්ලුම් ගස් යන්න වේවි කියලා.
    අපේ තාත්තා තරුණ කාලේ වලියක් ගිහින් එක මිනිහෙක්ව මරන්නම ගිහින් ඒත් එහෙම නොකර හිත පාලනය කරගෙන තියෙන්නේ එල්ලුම් ගස් යන්න වෙයි කියල හිතේ තිබ්බ බය නිසා. ඒත් දැන් කාලේ මිනිස්සු අපරාදවලට බය නෑ. මොකද මොන වැරැද්ද කලත් ටික කාලයක් ඉඳලා එන්න පුළුවන් නේ කියලා උන් දන්නවා.
    :(:(
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මේ වගේ සිද්දි අහද්දී කියාගන්න බැරි අමුතු දුකක් හදවත පතුලටම දැනෙනවා බන්. මගේ කෙනෙකුට මේ වගේ දෙයක් වුනොත් කියලා ලොකු බයකුත් දැනෙනවා. මේ වගේ අපරාද කාරයෝ අපි එදිනෙදා ආශ්‍රය කරන සමාජය තුලම ගැවසෙනවා නේද කියල හිතද්දී පුදුම බියකරු හන්ගීමක් බන් දැනෙන්නේ අපි ආදරය කරන හැම කෙනෙක් ගැනම. මේවට වග කියන්න ඕනේ අපරාදකාරයින්ට දැඩි දඬුවම් ක්‍රියාත්මක කරන්න තරම් ශක්තිමත් අධිකරණ පද්දතියක් නැති නිසා දැන් ලංකාවේ. ඉස්සර මිනිස්සු වැරදි කරන්න ගොඩක් බයයි එල්ලුම් ගස් යන්න වේවි කියලා.

    තාත්ත තරුණ කාලෙ මිනිහෙක්ව මරන්න ගියානං තෝත් තරුණ වුනාම වලියට බර මිනීමරන්න කැමති එකෙක් වෙයි :dull: :dull: :dull:
    ඒ නිසා පොඩ්ඩක් පරිස්සමින් ඉඳපං :dull: :dull: :dull:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නිහඩව ඉන්න එක පැත්තක තියමුකෝ. ගමේ මිනිහෙක්ගේ දරුවාව සබාපති දුෂණය කරලා දැම්මම උව නිදහස් කරන්න කියලා මිනිස්සු උද්ගොස්හන්ය කරපු රටක් මේක.:angry::frown::frown::dull:

    අකුරැස්සේ සාරුවා සුනිල් නේද? ඒ හරියෙන් යද්දී උගේ cutouts ගහලා තියෙනවා ගෙවල් විතර ලොකුවට. ලංකාවේ අපි අපි ගැනම ලැජ්ජා වෙන්න ඕනේ බන්... :(:(:(
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    තාත්ත තරුණ කාලෙ මිනිහෙක්ව මරන්න ගියානං තෝත් තරුණ වුනාම වලියට බර මිනීමරන්න කැමති එකෙක් වෙයි :dull: :dull: :dull:
    ඒ නිසා පොඩ්ඩක් පරිස්සමින් ඉඳපං :dull: :dull: :dull:

    ඔව් මමත් ඒ වගේ තමයි. ඒ නිසා උඹ පරිස්සමින් හිටපන්. මොකද දැන් එල්ලුම් ගහත් නෑනේ. :cool:
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    මේ වගේ සිද්දි අහද්දී කියාගන්න බැරි අමුතු දුකක් හදවත පතුලටම දැනෙනවා බන්. මගේ කෙනෙකුට මේ වගේ දෙයක් වුනොත් කියලා ලොකු බයකුත් දැනෙනවා. මේ වගේ අපරාද කාරයෝ අපි එදිනෙදා ආශ්‍රය කරන සමාජය තුලම ගැවසෙනවා නේද කියල හිතද්දී පුදුම බියකරු හන්ගීමක් බන් දැනෙන්නේ අපි ආදරය කරන හැම කෙනෙක් ගැනම. මේවට වග කියන්න ඕනේ අපරාදකාරයින්ට දැඩි දඬුවම් ක්‍රියාත්මක කරන්න තරම් ශක්තිමත් අධිකරණ පද්දතියක් නැති නිසා දැන් ලංකාවේ. ඉස්සර මිනිස්සු වැරදි කරන්න ගොඩක් බයයි එල්ලුම් ගස් යන්න වේවි කියලා.

    අපේ තාත්තා තරුණ කාලේ වලියක් ගිහින් එක මිනිහෙක්ව මරන්නම ගිහින් ඒත් එහෙම නොකර හිත පාලනය කරගෙන තියෙන්නේ එල්ලුම් ගස් යන්න වෙයි කියල හිතේ තිබ්බ බය නිසා. ඒත් දැන් කාලේ මිනිස්සු අපරාදවලට බය නෑ. මොකද මොන වැරැද්ද කලත් ටික කාලයක් ඉඳලා එන්න පුළුවන් නේ කියලා උන් දන්නවා.

    hmmmm.... :(
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔව් මමත් ඒ වගේ තමයි. ඒ නිසා උඹ පරිස්සමින් හිටපන්. මොකද දැන් එල්ලුම් ගහත් නෑනේ. :cool:

    :D :D :D :D
    ඒ අපේ ගෙදට්ට පැනපංකො :D :D :D
    එක්කො මං මැරෙයි :D
    නැත්තං මං උඹව බිම දාල ඇඟේ කෑල්ල කෑල්ල ගලවයි :D :D
    දැන් එල්ලුම් ගහත් නෑනෙ :cool: :cool: :cool:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    :D :D :D :D
    ඒ අපේ ගෙදට්ට පැනපංකො :D :D :D
    එක්කො මං මැරෙයි :D
    නැත්තං මං උඹව බිම දාල ඇඟේ කෑල්ල කෑල්ල ගලවයි :D :D
    දැන් එල්ලුම් ගහත් නෑනෙ :cool: :cool: :cool:

    උඹේ ගෙදෙට්ට පැනලා මොනවා ගන්නද බන්? අර කලුසුදු TV එකද 1983 ගත්තු? :lol: