Mchn "declaration for parcel(s) detained by the customs" kiyala liumak awa bn..mokakda mchn eka? mama mokakda karanna one ?? podi uddawak deepann mchn pls.. 


mokadda putha gennuwe?![]()


උබ මොනවද ගෙන්නුවේ. මචන්, උබ ගෙන්නපු දේ උබ දන්නේ නැති නම් යන්න එපා පාර්සල් එක ක්ලේම් කරන්න. ඩ්රග්ස් උනොත් අඹ සරනයි. උබ ගෙන්නපු දේ ටැක්ස් හරි කොරන්ටීන් හරි නිසා තමයි උබට ඔය ලියුම ආවේ.

ඒකනේ බන්. උබ දන්නේ නැ නේ කන්ටෙන්ට්ස්. බැරි වෙලාහරි ට්රේස් අමවුන්ට් එකක් හරි නාකොටික් තිබ්බොත් හෙන කෙලියක්. ලන්කාවේ නම් කොහොමද කියලා දන්නේ නැ. කැනඩා යුඇස් ඔසී වගේ නම් උබව ඔන්ද ස්පොට් රෙඩ් හැන්ඩ් අල්ල ගන්න උන් ලියුම් එවනවා, එතකොට උබට කට උත්තර නැ ක්ලේම් කරන්න ගියාම පාර්සල් එක.mchn ehema deyak neve bn, mama poth vagayak illuwa authors lagenma un mata kalin ewwa, parcel 5 vitara awa gedaratama aulak nathuwa.. eth mchn ada thama oka ave.. habai parcel 1 kauda ewwe monada tiyenne kiyala liyala na![]()
books wagayak nisa awulak wena ekak naha.case eka wenna aththe kohenda ewwe kiyala daala nathi eka wenna ona.ai author mention karanne nadda ewana address eka?

ඒකනේ බන්. උබ දන්නේ නැ නේ කන්ටෙන්ට්ස්. බැරි වෙලාහරි ට්රේස් අමවුන්ට් එකක් හරි නාකොටික් තිබ්බොත් හෙන කෙලියක්. ලන්කාවේ නම් කොහොමද කියලා දන්නේ නැ. කැනඩා යුඇස් ඔසී වගේ නම් උබව ඔන්ද ස්පොට් රෙඩ් හැන්ඩ් අල්ල ගන්න උන් ලියුම් එවනවා, එතකොට උබට කට උත්තර නැ ක්ලේම් කරන්න ගියාම පාර්සල් එක.

baya wenna epa ban podi tax ekak gahanwa matath books wagayak awith Rs 150 ka tax ekak gahuwagihin katha karpan ban uba koheda innne/

baya wenna deyak naha ubata books kiyala hondatama sure nan.hondama wade thamai author ubata books ewwa kiyala confirm karapu email ekak hari mokak hari thiyenawa nan eke copy ekak aran palayan.ethakota bari welawakwath ara kiyala thibba wage wena maralayak set wunoth eken shape wenna chance ekak thiyei.
thank you mchn udaw karata 
damme uba nam theyanne monawada kiala danawanam baya nathuwa gehin gann...
ubata nikan hamba una poth wagayak nam eawa nikan hambaweema sambanda documents monawa hari theyanawanam aran ppaayan....e mails unath kamak naa....free labuna deyak nam tax nathuwama genna puluwan.....
letter eke gahala ati yanna oone thana, ethanata baya nathuwa palayan....

umba mokenda gennuwe?
