ithin aluth ekak ganinko, oya oya tharan finance company advertise karanne.
ikman eke ehema baluwe natei
ඇයි බන් බස්නාහිරින්ම.. සෙන්ට්රල් ෆිනැන්ස් එකේ කැන්ඩි නම් තියනවා ඇති වෙන්ඩ.. තොරලා බලලා ගත්තැකි..
ikman eke masayak withara tisse balluwa ayya.
lisin thiyena alto thibunema na
0094-81-2227000
aluth ekakat downpayment + registration + insurance = laksha 4 witharra wenawa
dan athe echchara salli na machan

