Alto එකක්?

lapatieka

Active member
  • Jun 8, 2011
    492
    82
    28
    මචන්ලා මට alto එකක් ගන්න ඕනේ

    බස්නාහිර පලාතෙන්
    ලිසිං එකක් තියෙන වාහනයක් ඕනේ
    ලක්ෂ 2-3 දීලා ඉතුරු ඒවා ලිසිං

    එහෙම එකක් දන්න කෙනෙක් කියන්න

    නොදන්නවානම් Bump කරලා උදව්වක් දෙන්න
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඇයි බන් බස්නාහිරින්ම.. සෙන්ට්‍රල් ෆිනැන්ස් එකේ කැන්ඩි නම් තියනවා ඇති වෙන්ඩ.. තොරලා බලලා ගත්තැකි..
     

    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    ඇයි බන් බස්නාහිරින්ම.. සෙන්ට්‍රල් ෆිනැන්ස් එකේ කැන්ඩි නම් තියනවා ඇති වෙන්ඩ.. තොරලා බලලා ගත්තැකි..

    මචන් එතන number එකක් දන්නේ නැතිද?
     

    wasanthahwr

    Junior member
  • Jun 30, 2007
    115
    42
    18
    aluth ekakat downpayment + registration + insurance = laksha 4 witharra wenawa

    dan athe echchara salli na machan

    machan athin laksha 2 k withara dala lease ekak dapan.....oya alto ekata thiyena hodama mila thama.....oka labana awrudda wenakota mila wedi wenawa aniwaryenma....
    :yes:
     

    roshan7917

    Member
    Jun 14, 2012
    765
    83
    0
    piliyandala
    Alto 1k mama gattha 1175000/- c.f leasing to hand 325000/- document insurance 54k
    48×23610/- wpKG-0--- 2008 model color winered ,one oner doctors parmit vehicle
    per liter petrol 20km with out a/c
    danata machan 4 month :yes:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    parana ekak gannawanam hodata balala gedarakinma ganin... mannam kiyanne aluth alto ekakata yana eka thama hoda