උදව්,උදව් (RESEARCH)

ben

Member
Nov 17, 2006
268
27
0
Dehiwala
Dear friends මේක පොඩි research එකක්! so pls ඈත්තම උත්තර දෙන්න:)
නිකන් තේ නෑතුව Green tea බොන්නේ ඈයි?
ඔයගොල්ලෝ ගන්න Brand එක මොකද්ද
ඒ Brand එකම ගන්න හේතුව මොකද්ද
ඒ Product එක ගෑන දෑනගත්තේ මොකෙන්ද?(TV/Newspaper)
Green tea ගන්න කොට ඔයගොල්ලෝ ඒකේ Quality ද බලන්නේ නෑත්තම් price එකද?
Green tea එක්ක ගොරකා,කුරුදු තේ වගේ එකක් try කරන්න කෑමතිද
 
  • Like
Reactions: toiya

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ග්‍රීන් ටී ලබ්බ වැඩක් නැ. බොනවා නම් සිල්වර් ටිප්ස් හරි වයිට් ටී හරි බීපන්.

ටීබැග් එකක් රුපියල් 100ක් විතර වෙයි.
 

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    1. විද්‍යාත්මකව Green Tea ශරීරයට ගුණ බව ඔප්පු කර ඇති නිසා සහ එමගින් ශරීරය ප්‍රබෝධමත් කරන නිසා.

    2. මට මතක නෑ බං. මම බොන්නේ නෑ. අම්මා බොනවා. දැන් මම ගෙදර නෙවේ ඉන්නේ.

    3. මමත් ටිකක් බීලා බැලුවා. රසකට වත්, ගාන අඩු නිසා වත් නෙවෙයි. ටිකක් විතර වෙනසක් තේරුන නිසා.

    4. අනේ මන්දා. අම්මගෙන් අහන්න ඕනා.

    5. මම නම් බලන්නේ Quality ඒක. අඩු Price එකක ගුණාත්මකභාවය අඩු බව අමුතුවෙන් කියන්න ඕනා නෑ නේ. මගේ ශරීරයට නිකන් සල්ලි වියදම් කරලා වැඩක් නැති එකක් බොනවට වඩා හොදයි තව රුපියල් 100ක් වැඩි උනත් හොද එකක් බොන ඒක. මටම තමයි return results හම්බෙන්නේ.

    6. අම්මා ලගදි ගෙනාවා Jasmine tea මොකක්ද මන්දා එකක්. අනේ මන්දා ඒක නම්. ජරාවක් වගේ. මට ඇල්ලුවේ නෑ. බලන්න ඕනා කුරුදු හරි වෙන flavor එකක එකක් බීලා.
     
    Last edited:
    • Like
    Reactions: ben

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ග්‍රීන් ටී නෙමෙයි මොන ටී එකක්වත් බොන්නෙ නෑ.. ලින්ක් හර්බල් ටී එක නම් ඉස්සර බිව්වා..
     

    blackman1

    Member
    Apr 27, 2015
    108
    6
    0
    මචන් මෙහෙම නෙවෙයි මේක කරන්න ඕනි
    උබට ඕනි නම් මේ පැත්තෙන් හෙල්ප් එකක් දෙන්නම්