මිනිස්සුන්ගෙ මනුස්සකම ගැන ලැජ්ජ හිතුන සි
කාලකන්ණි මිනිස්සු යකෝ..
වැරැද්ද මොකක් උනත් මෙහෙම ගගහ, මෙහෙම අපරාධයක් කරන්න පුලුවන්ද බන් හිතකින්?
පොඩ්ඩක් බලපන් අර ගිනි ගන්න වෙලාවෙ වටේ හිටගෙන බලන් ඉන්න ලස්සන කාලකණ්නි මිනිස්සු..
කතාවෙ අග මුල දන්නෙ නැහැ. ඒත් මෙහෙම කරන තරමටම මිනිස්සුන්ගෙ හිත් දරුණු වෙච්ච සමාජෙක ජීවත් වෙන එක පට්ට දුකක්