මිනිස්සුන්ගෙ මනුස්සකම ගැන ලැජ්ජ හිතුන සි

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මිනිස්සුන්ගෙ මනුස්සකම ගැන ලැජ්ජ හිතුන සි

    කාලකන්ණි මිනිස්සු යකෝ..
    වැරැද්ද මොකක් උනත් මෙහෙම ගගහ, මෙහෙම අපරාධයක් කරන්න පුලුවන්ද බන් හිතකින්?
    පොඩ්ඩක් බලපන් අර ගිනි ගන්න වෙලාවෙ වටේ හිටගෙන බලන් ඉන්න ලස්සන කාලකණ්නි මිනිස්සු..
    කතාවෙ අග මුල දන්නෙ නැහැ. ඒත් මෙහෙම කරන තරමටම මිනිස්සුන්ගෙ හිත් දරුණු වෙච්ච සමාජෙක ජීවත් වෙන එක පට්ට දුකක් :(:(

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    වැඩක් නෑ බන් කතා කරලා
    ලෝකේ දියුණු වෙන්න වෙන්න මිනිස්සුන්ගේ සාරධර්ම මනුස්සකම මේ හැමදේම එන්න එන්න පිරිහෙනවා
    ලැජ්ජයි බන්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    oh, aparade ara dewani sereta perol danna giya ekata avilune nehene

    අර එක පාරක් මොකෙක්ද බල්ලෙක් බඩට පයින් ගහනවා බන් කියල වැඩක් නැහැ ඒකි වැදිච්ච පාරට ඇදගෙනම වැටෙනවා.... පව් බන්.. ගෑණියෙක්ට මෙහෙම :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    1.ඔය කියන අපරාදයට ඒ කෙල්ල රිජුව සම්බන්ද්ද කියල කවුරුත් දන්නෙ නැහැ, සැකයක් විතරයි.:(

    2.කෙල්ලගෙ වයස 16යි.:(

    ගොතමාලාව කියන්නෙ ලෝකෙ අපරාද වැඩිම රට, යුද්දෙ නැති ලන්කාව සුරපුරයක් ඔය වගේ රටවල් ව්ක්ක බලද්දි
     
    Last edited:

    choices

    Member
    Dec 21, 2011
    85
    5
    0
    1.ඔය කියන අපරාදයට ඒ කෙල්ල රිජුව සම්බන්ද්ද කියල කවුරුත් දන්නෙ නැහැ, සැකයක් විතරයි.:(

    2.කෙල්ලගෙ වයස 16යි.:(

    ගොතමාලාව කියන්නෙ ලෝකෙ අපරාද වැඩිම රට, යුද්දෙ නැති ලන්කාව සුරපුරයක් ඔය වගේ රටවල් ව්ක්ක බලද්දි

    adenawa ban eka dakkama:( thawa wisthara kiyapanko
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    adenawa ban eka dakkama:( thawa wisthara kiyapanko

    ඔය කෙල්ලඉ තව මිනිස්සු දෙන්නෙකුයි, ගොතමාලා වල ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් මැරල තියනව, සීන් එක මාට්ටු වෙලා පිරිමි දෙන්න පැනගත්තලු එත් ඔය කෙල්ලව මිනිස්සුන්ට මාට්ටු උනාලු. ඊට පස්සෙ මිනිස්සු සෙට් එකක් එකතු වෙලා ඔය කෙල්ලට අම්බානකට නෙලල තෙල් දාල ගිනි තියනව.
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    කාලකන්ණි මිනිස්සු යකෝ..
    වැරැද්ද මොකක් උනත් මෙහෙම ගගහ, මෙහෙම අපරාධයක් කරන්න පුලුවන්ද බන් හිතකින්?
    පොඩ්ඩක් බලපන් අර ගිනි ගන්න වෙලාවෙ වටේ හිටගෙන බලන් ඉන්න ලස්සන කාලකණ්නි මිනිස්සු..
    කතාවෙ අග මුල දන්නෙ නැහැ. ඒත් මෙහෙම කරන තරමටම මිනිස්සුන්ගෙ හිත් දරුණු වෙච්ච සමාජෙක ජීවත් වෙන එක පට්ට දුකක් :(:(

    පට්ට ටෝක් එක කුමා ..කීප් ඉට් අප්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගෝතමාලාව කියන්නෙ නින්දිත රටක් බං.. නීතියක් නෑ.. සක්කිලි ඉන්නෙ.. හරියට මෙක්සිකෝව වගේ.. ක්‍රිස්තියානි උන් තමා ඉන්නෙ..:yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    she was invloved in murder of a taxi driver.

    that's not certain machn, she is only accused of it. she was probably a gang member, if it was the the case most probably she was a girl friend(sex slave:() of of one of these gang members. she probably didn't have any other options other than to engage on the act
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ගෝතමාලාව කියන්නෙ නින්දිත රටක් බං.. නීතියක් නෑ.. සක්කිලි ඉන්නෙ.. හරියට මෙක්සිකෝව වගේ.. ක්‍රිස්තියානි උන් තමා ඉන්නෙ..:yes:
    උබවත් ඔහොම කරන්න ඕනේ:yes: