
https://www.microsoft.com/en-us/download/details.aspx?id=42335
මාත් ඩවුන්ලෝඩ් කරලා දැම්මෙ බං අප්ඩේට් ටික.. අර මල හත්තිලව්ව පැය ගාණක් දාලා තිබ්බා.. කිලෝබයිට් වලින් බෑවෙන්නෙ.. ගිගා එකක් විතර තියෙනවා.. ඒක කිලෝබයිට් වලින් බානකොට හත් අවුරුද්දක් යනවා..

මචං මට බිට් 32 ලිංක් එක එවපං
windows enterprise එකටත් හරියනව නේ...![]()
ඇයි බන් Windows update තියෙන්නේ Control Panel එකේ, ඒකෙන් බාපන් කෝ. Pirate copy වලටත් වැඩ කිසිම ප්රශ්ණයක් නෑ. නමුත් බාන ඒවා බලලා බාපන් මොකද සමහර ඒවා Pirate copy ඒවාට ගැලපෙන්නේ නෑ, ඒවා දැම්ම ගමන් activation error එන්න පුලුවන්, Windows 7 එකට එහෙම hotfix එකක් අවා, 8 වලට නම් මම දන්න තරමින් නෑ නමුත් කෝකටත් එක්ක බලලා බාන්න.

එහෙම අප්ඩේට් කරන්න බෑ බං පට්ට ස්ලෝව්..
ඇයි බන් ඔච්චර 4G එකක් තියාගෙන download කරන්න බැරිද?
ඇයි බන් ඔච්චර 4G එකක් තියාගෙන download කරන්න බැරිද?
4G තිබ්බට වැඩක් නෑ බං.. අප්ඩේට් ඩවුන්ලෝඩ් වෙන්නෙ ස්ලෝව්නේ.. KB වලින් එන්නෙ..