Windows Update

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,782
    1
    42,939
    113
    Windows 8.1 වල අප්ඩේට් එක වෙනම ඩවුන්ලොඩ් කරගන්ඩ තැනක් නැද්ද ?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    https://www.microsoft.com/en-us/download/details.aspx?id=42335
    මාත් ඩවුන්ලෝඩ් කරලා දැම්මෙ බං අප්ඩේට් ටික.. අර මල හත්තිලව්ව පැය ගාණක් දාලා තිබ්බා.. කිලෝබයිට් වලින් බෑවෙන්නෙ.. ගිගා එකක් විතර තියෙනවා.. ඒක කිලෝබයිට් වලින් බානකොට හත් අවුරුද්දක් යනවා..:growl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඇයි බන් Windows update තියෙන්නේ Control Panel එකේ, ඒකෙන් බාපන් කෝ. Pirate copy වලටත් වැඩ කිසිම ප්‍රශ්ණයක් නෑ. නමුත් බාන ඒවා බලලා බාපන් මොකද සමහර ඒවා Pirate copy ඒවාට ගැලපෙන්නේ නෑ, ඒවා දැම්ම ගමන් activation error එන්න පුලුවන්, Windows 7 එකට එහෙම hotfix එකක් අවා, 8 වලට නම් මම දන්න තරමින් නෑ නමුත් කෝකටත් එක්ක බලලා බාන්න.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,782
    1
    42,939
    113
    https://www.microsoft.com/en-us/download/details.aspx?id=42335
    මාත් ඩවුන්ලෝඩ් කරලා දැම්මෙ බං අප්ඩේට් ටික.. අර මල හත්තිලව්ව පැය ගාණක් දාලා තිබ්බා.. කිලෝබයිට් වලින් බෑවෙන්නෙ.. ගිගා එකක් විතර තියෙනවා.. ඒක කිලෝබයිට් වලින් බානකොට හත් අවුරුද්දක් යනවා..:growl:

    මචං මට බිට් 32 ලිංක් එක එවපං
    windows enterprise එකටත් හරියනව නේ... :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇයි බන් Windows update තියෙන්නේ Control Panel එකේ, ඒකෙන් බාපන් කෝ. Pirate copy වලටත් වැඩ කිසිම ප්‍රශ්ණයක් නෑ. නමුත් බාන ඒවා බලලා බාපන් මොකද සමහර ඒවා Pirate copy ඒවාට ගැලපෙන්නේ නෑ, ඒවා දැම්ම ගමන් activation error එන්න පුලුවන්, Windows 7 එකට එහෙම hotfix එකක් අවා, 8 වලට නම් මම දන්න තරමින් නෑ නමුත් කෝකටත් එක්ක බලලා බාන්න.
    එහෙම අප්ඩේට් කරන්න බෑ බං පට්ට ස්ලෝව්..:(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,782
    1
    42,939
    113
    :sorry:

    4G තිබ්බට වැඩක් නෑ බං.. අප්ඩේට් ඩවුන්ලෝඩ් වෙන්නෙ ස්ලෝව්නේ.. KB වලින් එන්නෙ..

    එහෙමත් නෑ මචං.. සෑහෙන ස්පීඩ් එකක් තියෙනව

    KB කියල තියෙන්නෙ කිලෝ බයිට් නෙමේ... එයාලගෙ අප්ඩේට් වලට දෙන අකුරු දෙකක්