කටු මෙනුව
ඔන්න පොඩි කට්ටක් කාලා කටු මෙනුව හැදුවා.
දැන් මේකෙන් එකපාරම පහත්වෙන කෙනෙකුට වුනත් කෙලින්ම කටු ටික බලාගන්න පුලුවන්. පරණ අයටත් වැඩි රසයක් උදෙසා පරණ කටු නැවත නැවත කියවන්න පුලුවන්.
එල වැඩේ බං එකක් දෙකක් මිසිං ඇති ඒත් වැඩේ පංකාදු පහයි
සලකන්න ඕන ටොම් මහත්තයට මේ කරන සේවයට..





මේ දවස්වල ලංකාවට මොක්ක්දෝ වෙලා.
දැන් සතියක් විතර වෙලා ඉදන් මීට කලින් කවදාවත් නැති තරම් රස්නෙයි.