-What are you Downloading now- Part II

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
Download කරන්න මොනවද තියෙන්නේ? මට download කරන්න දෙයක් නෑ නේ :(
 
dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    data තියෙද්දී බාන්න මෙලෝ මගුලක් නෑ. නැති වෙද්දී ඕන තරම් තියෙනවා
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උබ tv shows බලන්නේ නැද්ද ? oneclicktvshows එකෙන් බාපන් ;)

    :no: tv show/movies වැඩියේ බලන්නේ නෑ. අන්තිමට movie එකක් බෑවේ මාස ගාණකට පස්සේ ඊයේ. games නම් බානවා හොද එකක් අහුවුනොත් නමුත් Witcher 3 එකට පස්සේ එකක් හම්බ වුනේ නෑ. Witcher 3 එක බාලත් තව ඉතුරුයි. දැන් ඉක්මනටම මොකක් හරි හොයන්න ඕනේ බාන්න මාසේ ඉවර වෙන්න කලින්.
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,313
    2,603
    113
    Colombo
    :no: tv show/movies වැඩියේ බලන්නේ නෑ. අන්තිමට movie එකක් බෑවේ මාස ගාණකට පස්සේ ඊයේ. games නම් බානවා හොද එකක් අහුවුනොත් නමුත් Witcher 3 එකට පස්සේ එකක් හම්බ වුනේ නෑ. Witcher 3 එක බාලත් තව ඉතුරුයි. දැන් ඉක්මනටම මොකක් හරි හොයන්න ඕනේ බාන්න මාසේ ඉවර වෙන්න කලින්.

    tv show/movie බලන්නේ නැත්තම් ඉතින් ඩේටා ඉතුරු වෙනව ලොවෙත්. :sorry:
    හැබැයි ඉතින් ඩේටා ඉතුරු කරන්න එපා. ඉතුරු data වලට rental එකෙන් අඩු කරන්නේ නෑනේ ;)
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    Cr6ymK7.png
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    tv show/movie බලන්නේ නැත්තම් ඉතින් ඩේටා ඉතුරු වෙනව ලොවෙත්. :sorry:
    හැබැයි ඉතින් ඩේටා ඉතුරු කරන්න එපා. ඉතුරු data වලට rental එකෙන් අඩු කරන්නේ නෑනේ ;)
    apita data nathuwa latha wenawa :( :(
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    :no: tv show/movies වැඩියේ බලන්නේ නෑ. අන්තිමට movie එකක් බෑවේ මාස ගාණකට පස්සේ ඊයේ. games නම් බානවා හොද එකක් අහුවුනොත් නමුත් Witcher 3 එකට පස්සේ එකක් හම්බ වුනේ නෑ. Witcher 3 එක බාලත් තව ඉතුරුයි. දැන් ඉක්මනටම මොකක් හරි හොයන්න ඕනේ බාන්න මාසේ ඉවර වෙන්න කලින්.

    witcher eka awlk nadda ban

    banat hadala nikan hty
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    data තියෙද්දී බාන්න මෙලෝ මගුලක් නෑ. නැති වෙද්දී ඕන තරම් තියෙනවා

    අහෝ! කෲර ලෝකය. :(

    :no: tv show/movies වැඩියේ බලන්නේ නෑ. අන්තිමට movie එකක් බෑවේ මාස ගාණකට පස්සේ ඊයේ. games නම් බානවා හොද එකක් අහුවුනොත්.

    tv show/movie බලන්නේ නැත්තම් ඉතින් ඩේටා ඉතුරු වෙනව ලොවෙත්. :sorry:
    හැබැයි ඉතින් ඩේටා ඉතුරු කරන්න එපා. ඉතුරු data වලට rental එකෙන් අඩු කරන්නේ නෑනේ ;)

    ඔව්. තමන් බාන්නේ නැත්නම්, දන්න අඳුරන අයට බාවල දෙන්න පුළුවන්නේ.

    apita data nathuwa latha wenawa :( :(

    :(

    Chappie 2015 1080p BluRay Remux AVC DTS HD MA 7.1-alrmothe

    7.1 Sub woofer එකක් තියෙනවද? මොකද්ද brand එක?

    eye 1GB ethuru una machanla.aparade:oo::oo::oo:

    මගෙත් 1GB විතර ඉතුරු වුණා, බාන්න වෙලා නැති නිසා. මුළු රැයක්ම ඇහැරිලා ඉඳල තමයි ඒ ගානට අඩු කරගත්තේ.
     
    Last edited: