Rep 1 ta wada denne komada

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,608
    3,209
    113
    එහෙම දෙන්න බෑ බන් .. අපි හැමෝමටම එළකිරි එකේ තියෙන experience එක අනුව අපේ රේප් පවර් එක වැඩි වෙනවා .... මේ මොහොතේ අපිට තියෙන රෙප් පවර් එක තමයි කාට හරි දෙන්න පුළුවන් !

    උදාහරණයක් විදිහට ඔයා එළකිරි එකට ජොයින් වෙලා අවුරුද්දක් ගානේ පිරෙනකොට රේප් පවර් 1 ගානේ එකතු වෙනවා .. :) homepage එකේ දකුණු පැත්තේ ඔයාගේ ප්‍රොෆයිල් පික් එකට යටින් දැන් තියෙන රේප් පවර් එක බලාගන්න !

    එලකිරි මචන්....මනුස්සයෙක් නොදන්න කමට දෙයක් ඇහුවම ඒකත් විහිලුවට අරන් ගොන් ආතල් දෙන එවුන් අතරේ, උබ Robinhood wage ekek මචන් :yes::yes: